Learn ICT with Keshani

Learn ICT with Keshani නොතේරෙන ICT තේරෙන්න ඉගෙන ගන්න.

ලෝක ළමා දිනයට ඔබට මගෙන් සුභ් පැතුම් 🩷
01/10/2026

ලෝක ළමා දිනයට ඔබට මගෙන් සුභ් පැතුම් 🩷

16/08/2026

ආසාවෙන් ඉගෙන ගන්න.. එන්න අපේ ICT පංතියට... 👩‍🏫

Thusitha Prabath Keshani NimindikaWickramage BhagyaShani RathnayakeDilani Kaushalya

"ඉගෙනීම අද ආරම්භ කළොත්, හෙට ඔබේ සාර්ථකත්වය ඔබම ගොඩනඟනවා.” 💙ICT විෂය සරලව, නිවැරදිව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න අප සමඟ එකතු ...
11/07/2026

"ඉගෙනීම අද ආරම්භ කළොත්, හෙට ඔබේ සාර්ථකත්වය ඔබම ගොඩනඟනවා.” 💙

ICT විෂය සරලව, නිවැරදිව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න අප සමඟ එකතු වෙන්න.

📍 Abhimani – Moraketiya
📍 Resakya – Liynegama
👩‍🏫 Keshani Nimindika
📞 070 5071806

🎆✨ දීපාවලී උත්සවය 2025 ✨🎆ආලෝකයේ උත්සවය — දීපාවලී, අඳුරට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය 🪔💫සියලු දෙනාටමආදරය, ශාන්තිය, හා සතුට පිර...
20/10/2025

🎆✨ දීපාවලී උත්සවය 2025 ✨🎆

ආලෝකයේ උත්සවය — දීපාවලී,
අඳුරට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය 🪔💫

සියලු දෙනාටම
ආදරය, ශාන්තිය, හා සතුට පිරි
දීපාවලී උත්සවයක් වේවා! 💖

🕯️ අඳුරට එරෙහිව ඔබේ ආලෝකය බබළවන්න! 🌟

පුංචි පැටවුන්ගෙන් තෑගි 🥹👩‍🏫
16/10/2025

පුංචි පැටවුන්ගෙන් තෑගි 🥹👩‍🏫

වෙනස්ම වැඩක්........
09/10/2025

වෙනස්ම වැඩක්........

මේ විසල් ලෝ තලේ ඉදිවෙන්නේ නුඹ නමින්...උදා වන හෙට දිනය හැඩවෙන්නේ නුඹ අතින්...හෙට දිනය ජයගන්න ලෝකතට එළිය දෙන...නුඹයි දරු ප...
09/10/2025

මේ විසල් ලෝ තලේ ඉදිවෙන්නේ නුඹ නමින්...

උදා වන හෙට දිනය හැඩවෙන්නේ නුඹ අතින්...

හෙට දිනය ජයගන්න ලෝකතට එළිය දෙන...

නුඹයි දරු පැටවුනේ අප රටේ හෙට දිනය ජය නගන...

නොයනු මල් කැකුළනේ තනිව මග සිටිනු මැන...

පසු පසින් සිටිමු අපි නිබඳ සුරකිමින...

රැක ගන්න ළමා ලොව මල් කැකුළු වන් නිතින...

රැක ගන්න දරු කැළම මුළු ලොවට සුවඳ දෙන...

🌍👩‍💻👧👦 Happy World Children’s Day! 🎉💖Children are our future…It is our duty to brighten their smiles and guide them towa...
01/10/2025

🌍👩‍💻👧👦 Happy World Children’s Day! 🎉💖

Children are our future…
It is our duty to brighten their smiles and guide them towards knowledge. ✨

Wishing every child a life filled with love, safety, and education. 🌸

– With Love,
ICT Keshani Teacher

මගේ පැටව්...🥰
18/03/2025

මගේ පැටව්...🥰

22/02/2025

මගේ පොඩ්ඩෝ.....👩‍🏫💕💝

Address

Embilipitiya
Embilipitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94705071806

Website

Alerts

Be the first to know and let us send you an email when Learn ICT with Keshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share