Sumudu Asela

Sumudu Asela I am an experienced Korean language tutor with a passion for teaching and helping students achieve fluency in Korean.

With a strong background in linguistics and several years of experience, I specialize in teaching both beginners and advanced learners.

28/08/2025
2025 / 2026 කොරියානු භාෂා නව විෂය නිර්දේශයට අනුකූලව  පවත්වනු    ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අලුතින් සකස් කරන...
28/08/2025

2025 / 2026 කොරියානු භාෂා නව විෂය නිර්දේශයට අනුකූලව පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අලුතින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව පෙළ පොතෙහි අන්තර්ගත (නාම පද , ක්‍රියා පද , සංස්කෘතිය සහ තොරතුරු ) සම්බන්ධ සියලුම වචන මාලාව මෙම පොතෙහි පාඩමෙන් පාඩම පෙළගස්වා ඇත.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සියලු දෙනාටම මෙම පොත අධ්‍යනය කිරීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
( ඔබගේ පොත අදම වෙන් කරවා ගැනීම සඳහා මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාගන්න.)
070 3730 872

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sumudu Asela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category