Back To School

Back To School We all have a golden time in our life. Yes, it is the school era Don't forget to like this page

11/07/2024
ඉස්කෝලෙ කාලෙ ලව් එකට මොකද උනේ 😳
04/05/2023

ඉස්කෝලෙ කාලෙ ලව් එකට මොකද උනේ 😳

03/05/2023

සමහර පින්තූර කතා කරනවා...!
පුංචි කාලේඉදන් කුසට අහරක් නැතත් , ආා .... කාපන් මයෙ පුතේ කියලා අපේ කුස ගිනි නිවපු අම්මා 💕
හොද නරක කියලාදීලා හදපු වඩපු අම්මා💕💕
OL , AL වලට පාඩම් කරනකම් හෙවණැල්ලක් වගේ ලග ඉදපු අම්මා💕
කැම්පස් select කියලා දැනග්තාම සතුටට අඩපු අම්මා💕
මගේ පුතේ උඹවත් ⁣මේ නරා වළෙන් ගොඩපලයන් ...! තෙරුවන් සරණයි !කියලා ඔලුව අතගාලා ආශිර්වාද කරපු ගෙදර බුදුන් අම්මා💕
සතේ අතේ නැතත් පුතේ මේක අරන් ඒ පොත් ටික ගනින් කියලා අතමිට දිග ඇරපු අම්මා.💕
මොන දුකක් වින්දත් ඒ හැම දේම හිතින් දරාගෙන අපිව සනසපු අම්මා.💕
අම්මට යන්න බැරි වුණත් අපිව ජගතෙක් කරන්න කැපවුණේ අම්මා.💕
වචනෙන් විස්තර කරන්න බැරි එකි මෙකි නොකි සියල්ල පිටිපස්සෙ ⁣යෝධ ශක්තිය අම්මා....💕
💕💕නමක් ගමක් දන්නෑ.ඒත් උපාධිය කියන රන් දමින් සැරසෙන දා හිස් සෙම්බුවකට වඩා ඒ යෝධ ශක්තිය දෑතින් දරන්නට පිං කල පුතෙක්.💕💕
෴ඡායාරෑපය මුල් අයිතිකරු සතුයි෴

03/05/2023
මතකද? පන්තියෙ ලස්සනම කෙල්ල!
03/05/2023

මතකද? පන්තියෙ ලස්සනම කෙල්ල!

Address

New Town
Embilipitiya
70200

Telephone

071-6453999

Website

Alerts

Be the first to know and let us send you an email when Back To School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Back To School:

Shortcuts

Share

Category