31/08/2025
🎓 ශිෂ්‍යත්වයෙන් පසු – 6 ශ්‍රේණියට විශ්වාසයෙන් පියඹන්න! 🌟
75-පැය ඉංග්‍රීසි පාඨමාලාව – ශිෂ්‍යත්වය අවසන් කළ සිසුන් සඳහා
ඔබේ පාඨමාලාව ආරම්භ වන දිනය, අවසන් වන දිනය සහ ඔබ සම්පූර්ණයෙන්ම ලබා ගන්නා දැනුම පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීම!
මෙම පාඨමාලාව පැය 75කට සැලසුම් කරමින් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය තේරීම් විභාගයට සූදානම් වීම සඳහා සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත.
මෙහිදී දරුවන් සඳහා මුල සිට
✅ කියවීම සහ ලිවීම ඉතා ක්‍රමවත්ව මුල සිට උගන්වනු ඇත.
✅ මූලික ව්‍යාකරණය -Basic Grammar
✅ Spoken English
📅 පාඨමාලා විස්තර:
⏳ කාලය – පැය 75
🕔 සතියේ එක් දිනක උදේ – පැය 5 (උදේ 9.00 සිට 02.00 දක්වා )
📍 අපගේ පාඨමාලාව හරියටම ආරම්භ වන දිනයේ සිට අවසාන දිනය ඔබට හරියටම කියන්න අප සූදානම්
💰 ඔබ මේ සඳහා ගෙවිය යුත්තේ : පැයකට – රු. 200 ක් පමණි (සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු. 15,000)
(ගෙවීම සඳහා ඔබට තවත් වට්ටම් දෙකක් )
01. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව – රු. 15,000 එක වර ගෙවීම තුල ඔබට රු. 3,000 විශේෂ වට්ටමක් හිමි වේ.
02. වාරික දෙකක් ලෙස ගෙවීම – පළමු මස රු. 7,500 + දෙවැනි මස රු. 7,500 ක් ලෙස ගෙවීම තුල ඔබට රු. 2,000 විශේෂ වට්ටමක් හිමි වේ.
🎯 ඉලක්කගත ඉගෙනීම – අනිවාර්ය ප්‍රගතිය!
අප වෙත පැමිණි දරුවන් දැනටමත් ඇඹිලිපිටිය සහ කුට්ටිගල ප්‍රදේශයේ වැඩිම ලකුණු ලබන දරුවන් වී හමාරයි.
එසේ නම් අදම ඔබේ දරුවාද අප වෙත එවන්න අමතක කරන්න එපා ...................
අදම අමතන්න : 0776 305050 -චාමර
https://chat.whatsapp.com/KRmpiRQIWRl1wZAiBDaeEv