ICT With Dinith Sameera

ICT With Dinith Sameera Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT With Dinith Sameera, Tutor/Teacher, Embilipitiya.

🩵
26/09/2026

🩵

❗"ඇඹිලිපිටියේ  A/L ICT "A" ප්‍රතිඵල  ඉඩෝරයට තිත."❗❗කාවන්තිස්ස - ඇඹිලිපිටිය ❗       -සද්දන්ත කුලයේ අපි--නව පංති ආරම්භය-🔰2...
09/09/2026

❗"ඇඹිලිපිටියේ A/L ICT "A" ප්‍රතිඵල ඉඩෝරයට තිත."❗

❗කාවන්තිස්ස - ඇඹිලිපිටිය ❗
-සද්දන්ත කුලයේ අපි-

-නව පංති ආරම්භය-

🔰2027 REVISION🔰

* මේ අවුරුද්ද අවසානය වන විට ප්‍රශ්න පත්‍ර කිරීම සදහා අවශ්‍ය සියලු Theory කොටස් අවසන් කිරීම.

*ජනවාරි මස මුල සිටම Paper ලිවීම ආරම්භ කිරම.

* සියලුම පාඩම් අවසානයෙ ඊට අදාළව පාඩම ආවරණය වන ප්‍රශ්න කට්ටලයක් ලබා දීම.

*MCQ සදහා විශේෂ විවරණ ක්‍රමවේදයක් ලබා දීම.

*ARDUINO ,IOT සම්මන්ත්‍රණ මාලාව
සහ එක් දින පාඩම් ආවරණය කිරීමේ විශේෂ සම්මන්ත්‍රණ මලාවක් පැවැත්වීම.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔰2028 Theory🔰

*මුල සිට පිළිවෙලින් Theory පාඩම් ආරම්භ කිරීම

*විභාග PAPER එක සදහා මුල සිටම පුහුණු කිරීම.

*අමතර කරුණු සාකච්ඡා කිරීම සහ Practical සාකච්ඡා කිරිම සදහා වෙනමම වැඩ පිලිවෙලක් පැවතීම.

*විශේෂ එක් දින සම්මන්ත්‍රණ මගින් ,පාඩම් කොටස් එක් දිනයක් තුළ අවසන් කිරීම.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

අමතර විස්තර සදහා සම්බන්ධ වන්න.

☎️ 074 010 4003
☎️078 386 8526 (WhatsApp)
(wa.me/+94783868526)

❗විසදුම ළගදීම ❗ඇඹිලිපිටියේ ICT A ඉඩෝරයට තිත.
04/09/2026

❗විසදුම ළගදීම ❗
ඇඹිලිපිටියේ ICT A ඉඩෝරයට තිත.

02/09/2026

❗විසදුම ළගදීම ...❗

🕒 Time: පෙ.ව 07.36📍 Location: ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ                                   සිට❗මාස තුනෙන් ඔය වැඩ ටි...
12/08/2026

🕒 Time: පෙ.ව 07.36
📍 Location: ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ
සිට

❗මාස තුනෙන් ඔය වැඩ ටික ඉවර කලාට , ඒ අයට ඒ පාඩම් තේරුනාද නැද්ද ?❗

මේ ප්‍රශ්නය ඔනි කෙනෙක්ට එන්න පුලුවන් සාධාරණ ගැටලුවක්.

ඔව් මේ අයට කියලා දීපු දේවල් හොදටම තේරුනා ,කියලා මන්ම කියනවට වඩා ඒ ගැන එයාලගෙන්ම අහගන්න එක තමා වඩාත් ගැලපෙන්නේ .

ඉතින් මේ තියෙන්නේ එයාලා ම හිතිලා, මේ Mission එක් ගැන එයාලට හිතුනු දේ.

❗ Real ම Revision - අවුරුදු 2 1/2 මාස 3 න් ❗

🔰Dinith Sameera ( Dinith Sameera )
🔰Applied Science (UG) - University Of Wayamba

🕒 Time: පෙ.ව 1.25📍 Location: ඇඹිලිපිටිය -කුරුණෑගල Bus                         රථයේ සිට (Back To Uni)                    ...
09/08/2026

🕒 Time: පෙ.ව 1.25

📍 Location: ඇඹිලිපිටිය -කුරුණෑගල Bus
රථයේ සිට (Back To Uni)

📌 ඔව් පුලුවන් ! දිනලම ඉවර කරමු.

All the Best, 2026 A/L Warriors!

Your hard work, sacrifices, and dedication will surely pay off. Believe in yourself, stay focused, and give your best until the very end. 💪

Your journey is not over yet — your biggest chapter is just beginning! 🚀

❤️ Good luck for your 2026 A/L Examination!

🔰Dinith Sameera ( Dinith Sameera )
🔰Applied Science (UG) - University Of Wayamba

🕒 Time: ප.ව 10.13📍 Location: පංඩුකාභය නේවාසිකාගාරය                        -වයඹ විශ්වවිද්‍යාලය සිට 📌 අවුරුදු 2 1/2 ක් මාස...
06/08/2026

🕒 Time: ප.ව 10.13

📍 Location: පංඩුකාභය නේවාසිකාගාරය
-වයඹ විශ්වවිද්‍යාලය සිට

📌 අවුරුදු 2 1/2 ක් මාස 3 න් අවසන කල හැටි
Ep.02

මේ වගේ ලොකු සිලබස් එකක් , මේ වගේ අඩු කාලයකින් ඉවර කරලා , ඒ කෙනාව paper එකක් ලියන්න පුලුවන් තත්වයට ගන්න නම් ඒකට හරි plan එකක් තියෙන්න ඕනි.

මේ Mission එකට Time එක Balanace කරපු විදිය අපි කලින් ලිපියෙන් කතා කලා.

අපි මුලින්ම කරන්නේ Eassy Paper එකට අනිවාර්යයෙන් ම එන රචනා ප්‍රශ්න 04 ක් තෝරගෙන ඒ පාඩම් 04 Theory ඔක්කොම කතා කරලා ඉවර කරනවා.

මොක්ද අපේ main target එක paper එක හරියට කරන එක.
සම්පූර්ණ Syalabus එකම ඉවර කරලා Papers වලට යන්න හිටියනම් ,අපිට Time එක හොදටම මදි වෙනාවා..

❗මොකද අපිට තිබ්බේ මාස 3 යි ❗

අපි ප්‍රධාන රචනා ප්‍රශ්න 04 එකින් එක ඉවර කරන ගමන් ම ඒවට අදාළ Past Papers සියල්ලම වගේත් ඉවර කරගෙනම ගියා. මොකද ඉගෙන ගන්න Theory, Papers වලට Apply කර ගන්න විදිය ඒ දෙයින් හොදටම ඉගෙන ගන්න පුලුවන් .

Eassy ප්‍රශ්න 4 කට ready කලාට පස්සේ අපි Full Papers කරන්න පටන් ගත්තා.

❗ඒත් කොහොමද රචනා ප්‍රශ්න 04 විතරක් තියාගෙන Full Papers ලියන්නේ අපි❗

අපි ඒ හදන රචනා ප්‍රශ්න 04 ට අදාල ඔක්කොම Theory අපි කතා කරන නිසා , ලමයෙක්ට ඒ Theory පාවිච්චි කරලා MCQ 20 + අනිවාර්යයෙන් යන්න පුලුවන් .

ඒ නිසා Full Papers වලට යන එක කිසිම ගැටලුවක් නැහැ.

මේම මේ විදියට Papers යන අතරේ අපි අනිත් පාඩම් ටික cover කරන්න පටන් ගත්තා.

තව class තියෙන හැම දවසකම අනිවාර්යයෙනම වුනු තව දෙයක් තිබ්බා.
ඒ තමයි Time තියලා හැමදාම Eassy ප්‍රශ්න 04 ක් කරන එක.
අපි ඒකට සම්පූර්ණ වෙලාවම ගන්නෙත් නෑ

❗අන්‍තිම වෙද්දි හැම කෙනෙක්ම රචනා ප්‍රශ්න 50 + කරලා ඉවරයි.
ඒකත් පැය 1 යි මිනිත්තු 20 විතර හැමෝම Eassy 4 ක් කරන තත්වයට අපි ගත්තා.❗

මීට අමතරව ,
🔰Python MCQ (2011 - 2020)
🔰රචනා ප්‍රශ්න(2011-2025)
🔰 අනිත් Theory පාඩම් ටික
🔰Model Papers 6 +

වැඩ ටික අපි ඉවර කලා.

ඒ වගේම වෙන වෙනම ලමයෙක්ට Report Card එකක් හදලා එයාලව වෙන වෙනවම Analyze කරන Problem එකකුත් මේ වැඩ ටික අතරේ අපි කලා.
එයාලගෙ වැරදි අඩුපාඩු හොයාගන්න ගොඩක් උදව් වුනා.

❗ඔව් මේ ඔක්කොටම තිබ්බේ මාස 03ක් විතරයි ❗

🔰Dinith Sameera ( Dinith Sameera )
🔰Applied Science (UG) - University Of Wayamba

🕒 Time: ප.ව 09.54 📍 Location: පංඩුකාභය නේවාසිකාගාරය                        -වයඹ විශ්වවිද්‍යාලය සිට 📌 අවුරුදු 2 1/2 ක් මා...
04/08/2026

🕒 Time: ප.ව 09.54

📍 Location: පංඩුකාභය නේවාසිකාගාරය
-වයඹ විශ්වවිද්‍යාලය සිට

📌 අවුරුදු 2 1/2 ක් මාස 3 න් අවසන කල හැටි
Ep.01

ගොඩක් අයට තියෙන ගැටලුව තමා අවුරුදු 2 1/2 ක් තියෙන , A/L ICT වගේ විශයක් මෙච්චර අඩු කාලයකින් ඉවර කරන්නේ කෝමද කියන එක.

❗ඔව් ඒ වගේ ප්‍රශ්නයක් අහන එක සාධාරණයි.❗

එතන තියෙන එකම දේ උදේ, දවල්, රෑ කියලා දවස වෙන් කරන් නැතුව ,පුලුවන් හැම වෙලේම වැඩ කරන එක.

සමාන්‍යයෙන් සතියට පැය 168 ක් තියෙනවා.
අපි ඒ පැය 168 න් 105 කට වඩා CLASS ටික කරගෙන ගියා මාස 3 ක් .

❗පැය 105/ පැය 168 න්❗

කෙනෙක් කියන්න පුලුවන් ඒම වැඩ කරන්න පුලුවන් ද කියලා .ඔව් පුලුවන් .
(සාමාන්‍ය සතියක කාල සටහන උඩින් දාල තියෙනවා )

සමහර දවස් වලට අපි CLASS පටන් ගන්නේ පාන්දර 3.00 ට විතර.ඒ විදියට පටන් ගන්න CLASS ටික අනිත් දවසේ පන්දර වෙනකන් කරන වෙලාවලුත් තියෙනවා .

අන්න ඒ විදියට තමා අපි අවුරුදු 2 1/2 ක TIME එකක් මාස 3 කට ගත්තේ.

❗ඒකයි මේ CLASS එකට REAL ම REVISION කියන්නේ ❗

EP.02 වලින් අපි කතා කරමු මේ TIME එක ඇතුලේ SUBJECT එක බෙදලා PAPER කරන්න පුලුවන් තත්වයට කට්ටියව ගත්ත විදිය.

Dinith Sameera ( Dinith Sameera )
Applied Science (UG) - University Of Wayamba

✨️Real ම Revision - 2026 A/L ICT✨️   අවුරුදු 2  1/2 ක වැඩක් මාස 3 න්   Good Luck හැමෝටම (සම්පූර්ණයෙන්ම වැඩ ටික ඉවර වුනු ...
03/08/2026

✨️Real ම Revision - 2026 A/L ICT✨️
අවුරුදු 2 1/2 ක වැඩක් මාස 3 න්
Good Luck හැමෝටම

(සම්පූර්ණයෙන්ම වැඩ ටික ඉවර වුනු ආකරය ලිපි කිහිපයකින් ඉස්සරහට දෙන්නම්)

-Thank you Namidu Visal -

20/07/2026

"The Final Week Begins"
❗Real ම Revision ❗
-මාස 3 නේ මෙහයුමේ අවසාන සතිය-
ICT With Dinith Sameera

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Dinith Sameera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category