Koshinsky Consultant

Koshinsky Consultant Your Trusted Partner for Global Opportunities. Specialized in Japan Student Visa, Romania & UAE Employment. ✈️🌏
(3)

23/09/2026

තමන්ගේ දරුවාව වෙනත් රටකට යවද්දී අම්මා කෙනෙක්ට දැනෙන ලොකුම බය තමයි "මගේ දරුවා හරි තැනකට යයිද? අතරමං වෙයිද?" කියන එක. ❤️

Koshin Sky අපි ඒ බය සම්පූර්ණයෙන්ම නැති කරනවා. මේ ඇහෙන්නේ අපේ නිවැරදි මගපෙන්වීම යටතේ සාර්ථකව ජපානයට ගිය සිසුවෙකුගේ ආදරණීය මවක් එදා කියපු කතාවක්. දරුවන්ගේ ජපන් සිහිනය හැබෑ කරනවා වගේම, මව්පියන්ගේ ඒ ලොකුම බය නැති කරලා විශ්වාසය දිනාගන්න එක තමයි අපේ ලොකුම ජයග්‍රහණය.

ඔබේ දරුවාගේ අනාගතයත් කිසිම බියකින් තොරව අපිට බාරදෙන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 622 4000

ආසන 15න් දැන් ඉතිරිව ඇත්තේ අවසන් ආසන 6ක් පමණි! 🚨🇯🇵A/L විභාගයෙන් පසුව ජපන් යන්න හීන දකින සිසුන් වෙනුවෙන්ම Koshin Sky ආරම්...
21/09/2026

ආසන 15න් දැන් ඉතිරිව ඇත්තේ අවසන් ආසන 6ක් පමණි!

🚨🇯🇵A/L විභාගයෙන් පසුව ජපන් යන්න හීන දකින සිසුන් වෙනුවෙන්ම Koshin Sky ආරම්භ කරන මාස 2ක නේවාසික කඳවුරේ ලියාපදිංචිය සැප්තැම්බර් 29 න් අවසන් වේ. තැනින් තැන රස්තියාදු නොවී, ජපන් භාෂාවේ සිට වීසා එක දක්වා සියලුම මගපෙන්වීම් රජයේ ලියාපදිංචි (SLBFE) විශ්වාසවන්තම ආයතනයක් යටතේ එකම වහලක් යටින් ලබාගන්න.

⏳ ඉතිරිව ඇත්තේ ආසන 4ක් පමණක් බැවින්, අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. ප්‍රමාද වී පසුතැවෙන්න එපා!දැන්ම අපට කතා කරන්න:

📞 071 622 4000
📍 ස්ථානය: ඇඹිලිපිටිය, උඩවලව

වෙනත් තැනකින් ජපන් වීසා Apply කරලා Reject වෙලාද ඉන්නේ? 🇯🇵කාලයයි මුදලුයි අපතේ ගිහින්, ඔයාගේ ජපන් හීනය කඩාගෙන වැටුණු එක ගැ...
20/09/2026

වෙනත් තැනකින් ජපන් වීසා Apply කරලා Reject වෙලාද ඉන්නේ? 🇯🇵

කාලයයි මුදලුයි අපතේ ගිහින්, ඔයාගේ ජපන් හීනය කඩාගෙන වැටුණු එක ගැන අපි දන්නවා. හැබැයි කලබල වෙන්න එපා, තාමත් ඔයාට අවස්ථාවක් තියෙනවා! කලින් වීසා රිජෙක්ට් වීමට හේතුව නිවැරදිව අධ්‍යයනය කරලා, අඩුපාඩු හදාගෙන නැවත Apply කළොත් ඔයාගේ ජපන් හීනය ආයෙත් හැබෑ කරගන්න පුළුවන්.

ඒ සඳහා Koshin Sky වෙතින් සුවිශේෂී අවස්ථාවක්!
අපට එක් සිසුවෙකු වෙනුවෙන් පෞද්ගලිකව ලොකු කාලයක් සහ ශ්‍රමයක් වැය කිරීමට සිදුවන බැවින්, මෙම අවස්ථාව ලබා දෙන්නේ සිසුන් 30 දෙනෙකුට පමණි. (ඔබගේ ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු පමණක් බඳවා ගැනේ).

කාලය නාස්ති නොකර අදම ඔබගේ ලියකියවිලි සමඟ අපව අමතන්න:
📞 071 622 4000

18/09/2026

එදා ලංකාවේ ඉඳන් කියපු කතාව අද ජපානෙදි ඇත්තක් වෙලා! ✨🇯🇵

වීඩියෝ එකේ ඇහෙන මේ කටහඬ මේ දරුවා ජපානයට යන්න කලින් අපේ ආයතනයේදීම රෙකෝඩ් කරපු එකක්. එදා තිබ්බ ඒ බලාපොරොත්තුව අද ජයග්‍රහණයක් වෙලා. හරි පාරෙන් ගියොත්, හරියටම මහන්සි වුණොත් ජපන් යනවා කියන්නේ කරන්න බැරි දෙයක් නෙවෙයි.

හීන දැක්කාට මදි, ඒක වෙනුවෙන් අදම වැඩ පටන් ගන්න ඕනේ. මුල ඉඳන්ම භාෂාව හරියටම ඉගෙනගෙන, වීසා එක අතටම ගන්නකම් සම්පූර්ණ මගපෙන්වීම ලබාගන්න Koshin Sky හා එක්වන්න.

ඊළඟට ජපානයට යන ෆ්ලයිට් එකේ ඔයත් ඉන්න පුළුවන්! ✈️🌸
📞 071 622 4000
(SLBFE ලියාපදිංචි ආයතනයකි)

16/09/2026

වීඩියෝ එකේ ඇහෙන මේ කටහඬ මේ දරුවා ජපානයට යන්න කලින් අපේ ආයතනයේදීම රෙකෝඩ් කරපු එකක්. එදා තිබ්බ ඒ බලාපොරොත්තුව අද ජයග්‍රහණයක් වෙලා. හරි පාරෙන් ගියොත්, හරියටම මහන්සි වුණොත් ජපන් යනවා කියන්නේ කරන්න බැරි දෙයක් නෙවෙයි.

හීන දැක්කාට මදි, ඒක වෙනුවෙන් අදම වැඩ පටන් ගන්න ඕනේ. මුල ඉඳන්ම භාෂාව හරියටම ඉගෙනගෙන, වීසා එක අතටම ගන්නකම් සම්පූර්ණ මගපෙන්වීම ලබාගන්න Koshin Sky හා එක්වන්න.

ඊළඟට ජපානයට යන ෆ්ලයිට් එකේ ඔයත් ඉන්න පුළුවන්! ✈️🌸
📞 071 622 4000
(SLBFE ලියාපදිංචි ආයතනයකි)

🇯🇵 ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න හොඳම පියවර! Koshin Sky වෙතින් JLPT N4 නව පන්ති ආරම්භය! 🌸✈️JLPT N5 හෝ NAT-5 සමත් වූ, ජපානය...
14/09/2026

🇯🇵 ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න හොඳම පියවර! Koshin Sky වෙතින් JLPT N4 නව පන්ති ආරම්භය!

🌸✈️JLPT N5 හෝ NAT-5 සමත් වූ, ජපානයේ උසස් අධ්‍යාපන සහ රැකියා සිහිනය ජය ගැනීමට බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ විශේෂ JLPT N4 පන්ති මාලාව දැන් ආරම්භ වේ!

💡 අපගේ පන්තියේ විශේෂත්වයන්:📚 Grammar & Vocabulary මුල සිට සරලව

📖 Reading Comprehension ක්‍රමානුකූල මගපෙන්වීම

🎧 Listening Practice ශ්‍රවණ කුසලතා වර්ධනය

📝 Exam Techniques & Practice Papers (පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව)

👨‍🏫 පළපුරුදු සහ සුදුසුකම්ලත් ගුරු මණ්ඩලයක් මගින් මෙහෙයවීම
📅
⭐️.පන්ති ආරම්භය: 2026 සැප්තැම්බර් 17

⏰ වේලාව: පෙ.ව. 08:30 ට (Start Meeting)

⏳ කාලසටහන: සතියට දින 2ක් පමණි! (සඳුදා සහ බ්‍රහස්පතින්දා)

📍 Koshin Sky Institute - Udawalawa"N4 මට්ටමට යන ඔබගේ පළමු පියවර අප සමඟින්!"

🚨 ආසන සීමිතයි! අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

📞 දැන්ම අමතන්න: 071 622 4000 / 071 522 8000

13/09/2026

මේ ඇහෙන්නේ අපේ ආයතනයෙන් ජපන් භාෂාව ඉගෙනගත්තු දරුවෙක්, ජපානයට යන්න කලින් තමන්ගේ හීනය ගැන කියපු කතාවක්. එදා එයා දැකපු ඒ හීනය අද වෙද්දී හැබෑ වෙලා, මේ දරුවා ජපානයේ සාර්ථකව තමන්ගේ ගමන යනවා.

Koshin Sky අපි හැමදාමත් කිව්වේ එක දෙයයි. හරි පාරෙන් ගියොත්, හරියටම මහන්සි වුණොත් ජපන් යනවා කියන්නේ කවදාවත් බොරු හීනයක් නෙවෙයි. මේ දරුවා වගේම ඔයාගේ ජපන් සිහිනයත් සැබෑ කරගන්න, රස්තියාදු නොවී විශ්වාසවන්තම තැනකින් අදම වැඩ පටන් ගන්න.

ඔබගේ ජපන් සිහිනයට මගපෙන්වන්න අපි සූදානම්! 🎓
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 622 4000
(SLBFE ලියාපදිංචි ආයතනයකි)

✨🇯🇵 2027/04/01 සිට හදුන්වා දෙන අලුත් වීසා එක ESD VISA  (EMPLOYMENT FOR SKILL DEVELOPMENT )✨🇯🇵🇯🇵 ජපානයේ රැකියාවක් සමඟ වෘත...
12/09/2026

✨🇯🇵 2027/04/01 සිට හදුන්වා දෙන අලුත් වීසා එක ESD VISA (EMPLOYMENT FOR SKILL DEVELOPMENT )✨🇯🇵

🇯🇵 ජපානයේ රැකියාවක් සමඟ වෘත්තීය කුසලතා දියුණු කරගන්න ඔබටත් අවස්ථාවක්!

ජපානයේ රැකියා අවස්ථාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ESD වැඩසටහන පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශනය ලබාදීමට අප සූදානම්.

👤 සුදුසුකම්
🔹 වයස 18 – 40 අතර
🔹 JLPT N5 සමත් හෝ අසමත් අය සඳහා
🔹 ජපානයේ රැකියාවක් කිරීමට කැමති අය
🔹 ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමති අය
🔹 වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට කැමති අය

🇯🇵 ESD වැඩසටහනෙන් ඔබට

✅ ජපන් භාෂා පුහුණුව
✅ වෘත්තීය කුසලතා සංවර්ධනය
✅ ජපානයේ රැකියා අවස්ථා සඳහා මාර්ගෝපදේශනය
✅ අවශ්‍ය විභාග හා සුදුසුකම් සඳහා සූදානම් කිරීම
✅ වීසා ක්‍රියාවලිය පිළිබඳ උපදේශනය
✅ ජපානයට යාම දක්වා අවශ්‍ය මාර්ගෝපදේශනය

💡 JLPT N5 සමත් වී නැති වුණත්, ඔබගේ ජපාන සිහිනය අත්හරින්න එපා!

🇯🇵 භාෂා දැනුම → කුසලතා සංවර්ධනය → රැකියා අවස්ථාව → ජපානය

ඔබට සුදුසු ESD මාර්ගය සහ අවශ්‍ය සුදුසුකම් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අදම අප අමතන්න.

විදේශ සේවා නියුක්ති කාර්‍ය්යාංශයේ ලියාපදින්චි ආයතනයකි.

📱 071 622 4000
📞 047 22 33 488

🏢 KOSHIN SKY PVT LTD
UDAWALAWA.

🇯🇵 ජපන් භාෂා පාඨමාලාවේ සිට ජපානය දක්වා ඔබට මග පෙන්වීම.

කන්ජි (Kanji) කටපාඩම් කරලා එපා වෙලාද? 🤯ජපානයේ Part-time ජොබ් එකකට (Arubaito) ගියාම ඔයාට නිතරම දකින්න ලැබෙන, හැබැයි අනිවා...
06/09/2026

කන්ජි (Kanji) කටපාඩම් කරලා එපා වෙලාද? 🤯

ජපානයේ Part-time ජොබ් එකකට (Arubaito) ගියාම ඔයාට නිතරම දකින්න ලැබෙන, හැබැයි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කන්ජි 5ක් අද ඉගෙනගමු! 💴🇯🇵

1️⃣ 店 (Mise) - කඩය / සාප්පුව
2️⃣ 休 (Yasu) - නිවාඩුව / විවේකය (ඔයාගේ Break time එක බලන්න මේක ඕනේ)
3️⃣ 水 (Mizu) - ජලය (රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා නම් ගොඩක් වැදගත්)
4️⃣ 円 (En) - යෙන් (ජපන් මුදල් ඒකකය)
5️⃣ 入 (Iriguchi / Nyū) - ඇතුල්වීම

නිකම්ම අකුරු කටපාඩම් කරන්නේ නැතුව, මේ වගේ ප්‍රායෝගිකව ජපන් භාෂාව ඉගෙනගෙන විභාගය ලේසියෙන්ම පාස් වෙන්න Koshin Sky හා එක්වන්න.

ජපානයෙන් අනුමත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඔන්ලයින් විභාග මධ්‍යස්ථානය! 🎓
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 622 4000
(SLBFE ලියාපදිංචි ආයතනයකි)

A/L අවසන් කළ ඔබට ජපානයට යන්න සුපිරිම අවස්ථාවක්! 🇯🇵ඔබ උසස් පෙළ (A/L) විභාගය අවසන් කර ඉදිරි අනාගතය ජපානයේ අධ්‍යාපනය හෝ රැක...
05/09/2026

A/L අවසන් කළ ඔබට ජපානයට යන්න සුපිරිම අවස්ථාවක්! 🇯🇵

ඔබ උසස් පෙළ (A/L) විභාගය අවසන් කර ඉදිරි අනාගතය ජපානයේ අධ්‍යාපනය හෝ රැකියාවකින් සාර්ථක කරගන්න බලාපොරොත්තු වන කෙනෙක්ද?

එහෙනම් මේ අවස්ථාව මඟ හැරගන්න එපා!
(Koshinsky Pvt Ltd) වෙතින් මෙහෙයවන සුවිශේෂී ජපන් භාෂා නේවාසික කඳවුර (Residential Camp) සඳහා දැන් සිසුන් ලියාපදිංචි කර ගැනේ.

🎯 අපගේ සුවිශේෂී සේවාවන්:

✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුන් සඳහා ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ නේවාසික (Hostel) පහසුකම්.

✅ ජපන් භාෂාවේ සිට ජපානයේ අධ්‍යාපනය හෝ රැකියා සිහිනය දක්වා සියලුම මඟපෙන්වීම් එකම වහලක් යටින්.

✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්.

✅ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක්.

✅ පාඨමාලාව අවසානයේ විදේශගතවන සිසුන් සඳහා බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.

🎁 විශේෂ දීමනාව:පළමුව ලියාපදිංචි වන සිසුන් 15 දෙනා සඳහා රු. 25,000/- ක සුවිශේෂී දීමනාවක්!

✅(ලියාපදිංචි ගාස්තුව රු. 5,000/- ක් පමණි)

📅 ලියාපදිංචිය අවසන් වන දිනය: 2026-09-12

📍ස්ථානය: උඩවලව, ඇඹිලිපිටිය (ඕනෑම ප්‍රදේශයක සිටින සිසුන්ට පැමිණ නැවතී ඉගෙන ගත හැක)

📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න 0472233488

📱 WhatsApp පණිවිඩයක් එවන්න: 071 622 4000

👉 පහළ ඇති "Send Message" බොත්තම ක්ලික් කර අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!

Address

No. 57/B, Sirinaga Junction , Thimbolketiya, Kolambage-ara, Udawalawa
Embilipitiya
70190

Alerts

Be the first to know and let us send you an email when Koshinsky Consultant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Koshinsky Consultant:

Shortcuts

Share