R/emb/kanabediara vidyalaya

R/emb/kanabediara vidyalaya welcome

වෙසක් සතිය නිමිති කරගෙන කණබැදිආර විද්‍යාලයේ සංවිධානය කළ වැඩසටහන් මාලාව 2026
31/05/2026

වෙසක් සතිය නිමිති කරගෙන කණබැදිආර විද්‍යාලයේ සංවිධානය කළ වැඩසටහන් මාලාව 2026

ශිෂ්‍ය නායක /නායිකා කිරුළ පැළදවීම සහ නායකත්ව පුහුණුව සමගින් කණබැදිආර විද්‍යාලය වෙත.මේ සදහා මූලිකත්වය ගත් ශිෂ්‍ය නායක කමි...
23/05/2026

ශිෂ්‍ය නායක /නායිකා කිරුළ පැළදවීම සහ නායකත්ව පුහුණුව සමගින් කණබැදිආර විද්‍යාලය වෙත.
මේ සදහා මූලිකත්වය ගත් ශිෂ්‍ය නායක කමිටුව නියෝජනය කළ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත සර් ,ගනේගොඩ ගුරුතුමිය ,නිසංසලා ගුරුතුමිය ,දීපශිකා ගුරුතුමිය ,සේනාරත්න ගුරුතුමිය ,හා දමයන්ති මිස්ට විද්‍යාලයේ ස්තුතිය පුද කරමි.
නන් අයුරින් සහය දැක්වූ අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි.
පාසල වෙනුවෙන් තම වටිනා කාලය වෙන් කර අලංකාරන කටයුතු කළ ජනීෂා දියණියට හා ඒ සදහා මග පෙන් වූ කෞෂල්‍යා ගුරුතුමියට පාසලේ ස්තුතිය පුද කරමි
කාර්ය සාර්ථක කරගැනීමට සහය වූ කණබැදිආර විද්‍යාලයේ දෙමාපියන් හටද විද්‍යාලයේ විශේෂ ස්තුතිය පුද කරමි.

21/05/2026

නායකත්ව පුහුණු මධ්‍යස්ථානය ඇඹිලිපිටිය

20/05/2026

කණබැදිආර විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක / නායිකාවන් 2026

කණබැදිආර විද්‍යාලය නව මාවතකට යොමු කරමින් මෙවර කොට්ඨාස ක්‍රීඩා ජයග්‍රහණය කරමින්  කලාප තරග සදහා සුදුසුකම් ලැබූ දරුදැරියන්ට...
11/05/2026

කණබැදිආර විද්‍යාලය නව මාවතකට යොමු කරමින් මෙවර කොට්ඨාස ක්‍රීඩා ජයග්‍රහණය කරමින් කලාප තරග සදහා සුදුසුකම් ලැබූ දරුදැරියන්ට උණුසුම් සුබ පැතුම්......
මේ සදහා මූලිකත්වය ගත් සමීර සර් හා දස්සන බණ්ඩාර සර්ට විද්‍යාලයේ විශේෂ ස්තුතිය.....
මෙහි මූලික අඩිතාලම දැමූ හිටපු ක්‍රීඩා ගුරුතුමා වන ශමිල් සර් හා තෝරකොලයාය විද්‍යාලයේ නිලානි ගුරුතුමිය පාසලට ලබා දුන් සහය බෙහෙවින් අගය කරමි.

සියලුම දෙනාටමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා....
14/04/2026

සියලුම දෙනාටමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා....

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සදහා සහභාගි වී 400M ×4 ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගත් කණබැදිආර විද්‍යාලයේ දැරියනට විද්‍යාලයේ ...
06/04/2026

අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සදහා සහභාගි වී 400M ×4 ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගත් කණබැදිආර විද්‍යාලයේ දැරියනට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.....!

පාසල වෙනුවෙන් තම කාලය කැපකරමින් අ.පො.ස (සා.පෙ.)විභාගයට පසුව පාසල අලංකාර කිරීමට කටයුතු කරන දැරිය චිත්‍ර විෂයයෙන් පළාත් මට...
01/04/2026

පාසල වෙනුවෙන් තම කාලය කැපකරමින් අ.පො.ස (සා.පෙ.)විභාගයට පසුව පාසල අලංකාර කිරීමට කටයුතු කරන දැරිය චිත්‍ර විෂයයෙන් පළාත් මට්ටමින් කණබැදිආර විද්‍යාලයට ජයග්‍රහණයක් අත්කර දුන් ප්‍රථම ශිෂ්‍යව ජනීෂා ලචනි ශිෂ්‍යාවට විද්‍යාලයේ උපහාරය

Address

Kanabediara
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when R/emb/kanabediara vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category