Lahiru Gamage - ICT

Lahiru Gamage - ICT The best ICT Class in the city

03/08/2026

2026 AL
ICT ❤️

වසර දෙකක් වෙනුවට එක්වසරකින් උසස්පෙළ හදාරන්න.පහසු විශය නිර්දේශයක් සහිත ICT එක්ක එක් වසරකින් උසස්පෙළ හැදෑරිය හැකි අතර පසුග...
13/03/2026

වසර දෙකක් වෙනුවට එක්වසරකින් උසස්පෙළ හදාරන්න.
පහසු විශය නිර්දේශයක් සහිත ICT එක්ක එක් වසරකින් උසස්පෙළ හැදෑරිය හැකි අතර පසුගිය වසරේත් ICT විෂය එක් වසරකින් හදාරා ඇඹිලිපිටියේ හොදම ICT ප්‍රතිඵලය අපගේ පන්තියෙන් නිර්මාණය කළෙමු...
මෙවර සාපෙළ ලියූ ඔබ සදහා එක් අවුරුදු පන්තිය,
⭕ සිකුරාදා උදේ 8.30 සිට 10.30 දක්වා.

ළහිරු ගමගේ
නෙසත්කා - ඇඹිලිපිටිය

2028 උසස්පෙළ  ICT නව පන්ති.➡️ I කණ්ඩායම: සිකුරාදා උදේ 10.30➡️ II කණ්ඩායම: අගහරුවාදා සවස 2.30➡️ එක් අවුරුදු පාඨමාලාව සිකු...
10/03/2026

2028 උසස්පෙළ ICT නව පන්ති.

➡️ I කණ්ඩායම:
සිකුරාදා උදේ 10.30
➡️ II කණ්ඩායම:
අගහරුවාදා සවස 2.30
➡️ එක් අවුරුදු පාඨමාලාව සිකුරාදා උදේ 8.30

Join 2028 AL ICT Group
https://chat.whatsapp.com/IRzlMZnwQ9S0K8tL633YOA

හෙට (අගහරුවාදා)සවස 2.30 ට 2028AL ICT දෙවන කණ්ඩායම ආරම්භ වේ.ICT පන්තියට සම්බන්ධ වන සියලු දෙනාටම Diploma in web design සහ ...
09/03/2026

හෙට (අගහරුවාදා)සවස 2.30 ට 2028AL ICT දෙවන කණ්ඩායම ආරම්භ වේ.

ICT පන්තියට සම්බන්ධ වන සියලු දෙනාටම Diploma in web design සහ Diploma in Office Application යන පරිගණක පාඨමාලා දෙකක් සදහාද නොමිලයේ සහභාගි වියහැකිය.

වැඩි විස්තර සදහා
Whatsapp/Call: 071 63 89 259

ළහිරු ගමගේ
නෙසත්කා - ඇඹිලිපිටිය

2028 උසස්පෙළ  ICT නව පන්ති ආරම්භය.➡️ I කණ්ඩායම:මාර්තු 06 සිට සෑම සිකුරාදා දිනකම උදේ 10.30 - 12.30➡️ II කණ්ඩායම:මාර්තු 10...
05/03/2026

2028 උසස්පෙළ ICT නව පන්ති ආරම්භය.

➡️ I කණ්ඩායම:
මාර්තු 06 සිට සෑම සිකුරාදා දිනකම
උදේ 10.30 - 12.30
➡️ II කණ්ඩායම:
මාර්තු 10 සිට සෑම අගහරුවාදා දිනකම
සවස 2.30 - 4.30
➡️ එක් අවුරුදු පාඨමාලාව සිකුරාදා උදේ 8.30 - 10.30

ළහිරු ගමගේ
නෙසත්කා - ඇඹිලිපිටිය.

පාඨමාලවක නිමාව2025 Group 02Technical College - EmbilipitiyaTechnical College - Embilipitiya
26/12/2025

පාඨමාලවක නිමාව
2025 Group 02
Technical College - Embilipitiya

Technical College - Embilipitiya

30/10/2025

ඉහළම සාමාර්ථ ගන්න දැන් ඔබ සූදානම්...
ජයවේවා...❤️
2025 AL ❤️
Nesathka - Embilipitiya ❤️

06/10/2025

Address

Embilipitiya
Embilipitiya
70000

Alerts

Be the first to know and let us send you an email when Lahiru Gamage - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share