Sri Sangarama Daham Pasala

Sri Sangarama Daham Pasala

Share

ශ්‍රී සංඝාරාම දහම් පාසල, නවනගරය, ඇඹිලිපිටිය.

02/07/2023
Photos from Sri Sangarama Daham Pasala's post 11/06/2023

පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් ඉදිරිපත් වූ, සහයෝගය දැක් වූ දරු දැරියන් හා ගුරුවරුන් සඳහා ත්‍යාග පිරිනැමීම අද දින සිදු කෙරිණි.

Photos from Sri Sangarama Daham Pasala's post 10/06/2023

ප්‍රාදේශීය මහා ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් මහා පහන් කූඩූ තරඟය සඳහා අප දහම් පාසල මගින් ඉදිරිපත් කළ පහන් කූඩුව.(මෙහි කැටයම් නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ දයාන් මහත්මාටත්, විදුලි ආලෝකකරණය සඳහා දායකත්වය දැක්වු උපුල් මහත්මාටත්, දහම් පාසල් දුවා දරුවන්ටත්, සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් අපගේ කෘතඥතාපූර්වක ස්තූතිය පල කර සිටිමි.)

Photos from Sri Sangarama Daham Pasala's post 10/06/2023

පොසොන් පොහොය දින ඇඹිලිපිටිය ශාසනරක්ෂක බලමණ්ඩලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය වෙනුවෙන් අප දහම් පාසලේ සිසු දරු දැරියන් සහභාගී වූ අවස්ථාව.(ඒ සඳහා සිසු දරු දැරියන් පුරුදු පුහුණු කළ සිරිවර්ධන ගුරුතුමියටත්, මිහිරාණි ගුරුතුමියටත්, සහයෝගය දැක් වූ අනෙකුත් ගුරුභවතුන් ඇතුලු දෙමාපියන්ටත්, රථය අලංකාරවත් ලෙස සරසා දුන් දිනූෂ් බණ්ඩාර තරුණ මහත්මාටත් අපගේ හදපිරි ස්තූතිය.)

Want your school to be the top-listed School/college in Embilipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sri Sangarama Daham Pasala, Newton
Embilipitiya
70200

Opening Hours

07:30 - 12:00