Penesa

Penesa The best online education platform in Sri Lanka

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා පහත link එක භාවිතා කරන්න https://forms.gle/s4pDJgvvytVY2vaR6
09/07/2021

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා පහත link එක භාවිතා කරන්න https://forms.gle/s4pDJgvvytVY2vaR6

22/06/2021

#බඳවා_ගැනීම්_දැන්_ඇරඹුනා.
ඔබ විසින් අප පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
_ රත්නපුර, හම්බන්තොට, ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිසුන් පමණක් සහභාගී වූ මෙම පාඨමාලාව ලංකාවේ සියලුම දරුවෝ වෙනුවෙන් අරඹා ඇත.
_ විශ්ව විද්‍යාල උපාධිධාරී රජයේ පාසල් ආචාර්ය මෙන්ම උත්තර පත්‍ර පරීක්ෂකවරු ලෙස ක්‍රියා කරන, උපකාර පංති ක්ෂේත්‍රයේ ද ප්‍රතිඵල විශිෂ්ඨ ලෙස පෙන්වා ඇති ඇදුරු මඩුල්ලක් විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබේ.
_ පාඨමාලාවට අවශ්‍ය මුද්‍රිත නිබන්ධන ඔබ නිවසටම ලබාදෙන අතර පාඩම් මාලාවට අවශ්‍ය තෙටි සටහන් විභාගයට අවශ්‍ය කරන ආකාරයෙන්ම සකසා ඇත.
_ නිවසේ සිට අධ්‍යාපනයට අවශ්‍ය කරන ආකාරයට පාඨමාලාව සකසා ඇත.
_ පාඩම්වලට අවශ්‍ය කරන අමතර සිද්ධාන්ත කොටසේ video පාඩම්මාලා ලෙස වෙබ් අඩෙවිය හරහා ලබා දෙනු ලැබේ.
_ පාඨමාලාවේ උගන්වන ලද පාඩමක් දින හතරක් යනතුරු නැවත අධ්‍යයනයට පහසුකම් සලසා ඇත.
_ Online Exam මගින් සිසුන්ගේ ඉගෙනුම් මට්ටම නිරන්තර පරීක්ෂා කරනු ලැබේ.
පාඨමාලාවේ මාසික ගාස්තුව රු. 4,500.00 කි.
If you are interested, fill out the google form below to reserve your seat and receive further details.
Registration form: https://forms.gle/FN7jSeuqLc2h5NfD9
For more details Contact us,
Phone - 077 680 1717 | 070 680 1717
Email - [email protected]

The best online education platform in Sri Lanka

22/06/2021

Address

Infront Of People's Bank, Nonagama Road, Pallegama
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Penesa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Penesa:

Shortcuts

Share

Category