English in bird eye view

English in bird eye view English

09/10/2023
04/04/2023

ඇයි ඇය මෙහෙම.....

දකුණු සුඩානය, සුඩානය නම් අප්‍රිකාවේ පැවති විශාල රාජ්‍යයෙන් 2011 වසරේදී වෙන්වීමෙන් බිහිවුනු නව රාජ්‍යයක්. ඛනිජ තෙල් නිධි පවා පවතින මෙම භූමිය වාර්ගික ගැටුම්, බටහිර රාජ්‍යයන්ගේ අතපෙවීම් හා දූෂිත පාලකයන් විසින් සිදුකල ගසාකෑම් නිසා අද වනවිට අන්ත දුප්පත් තත්වයකට ඇද වැටී තිබෙන රාජ්‍යයක්. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1115ක් පමණ වන මෙම රාජ්‍යයේ උද්දමනය දිනෙන් දින ඉහල යන මෙම භූමියේ ජලය හා ආහාර සපයා ගැනීම විශාල ගැටලුවක් බවටයි පත්ව අත්තේ.

මෙම ඡායාරූපයේ සිටින තරුණිය මෙම වසරේ පෙබරවාරියේ පැවති Miss Apuk Beauty Pageant 2023 නම් රූ රැජිණ තේරීමේ තරගය සදහා ඉදිරිපත් වූ Ayak Thiik නම් තරුණියයි. ඇය මෙලෙස දකුණු සුඩානයේ මුදල් ඒකකය වන පවුම් මුදල් ඒකකයේ 10 හා 20 නෝට්ටු වලින් නිර්මාණය කල ඇදුමකින් සැරසී ඉදිරිපත් වුනේ වඩාත් නිර්මාණශීලී ඇදුම තේරීමේ තරග ඉසව්වටයි.

ඇගෙන් කල විමසීමේදී ඇය සදහන් කර තිබුනේ 10 හා 20 නෝට්ටු තවදුරටත් දකුණු සුඩානය තුල භාවිතා කිරීමට හැකියාවක් නොමැති බවත් ඒවායින් මිලදීගත හැකි කිසිවක් එරට නොමැති බවයි. රටේ දිනෙන් දින ඉහල යන උද්දමනය හා බඩු මිල අර්තවත් කිරීමට ඇය මෙවන් ඇදුමක් නිර්මාණය කල බව ඇය සදහන් කර තිබුනා.

නමුත් ඇයට ඇගේ නිර්මාණය සදහා ලැබී තිබුනේ යහපත් ප්‍රතිචාර නම් නොවේ. ඇය රටට අගෞරවයක් කර ඇති බවත් ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු බව සමාජ මාධ්‍ය තුල බොහෝ අප්‍රිකානුවන් සදහන් කර තිබුනේ.

සටහන මනුජිත් අබේරත්න

ජීවිත කාලෙම ඉංග්‍රීසි තිත්ත වුනු අය මේ දවස් 20 අපිත් එක්ක online එන්න.....
10/03/2023

ජීවිත කාලෙම ඉංග්‍රීසි තිත්ත වුනු අය මේ දවස් 20 අපිත් එක්ක online එන්න.....

24/02/2023

DailyMirror 24th Feb 2023

24/02/2023

Soldier shoots himself at Panagoda Army Camp

පනාගොඩ යුධ හමුදා කඳවුරේදී සෙබලා තමාටම වෙඩි තබාගනී.

18/02/2023

Break the taboo

සිරිත කඩන්න.

12/02/2023

සල්ලි වලට පුලුවන් ඕන දෙයක් කරන්න මේ රටේ.

In this country money talks.

11/02/2023

ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
It's not difficult, it's impossible.

10/02/2023

Wasantha Mudalige files a complaint at HRC (Human Resource Commission)
වසන්ත මුදලිගේ මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ගොනුකරයි

28/01/2023

Address

41, Circuit Road
Embilipitiya

Telephone

+94721888370

Website

Alerts

Be the first to know and let us send you an email when English in bird eye view posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English in bird eye view:

Shortcuts

Share