Wisdom Education Center

Wisdom Education Center Education Center

ප්‍රතිඵල තියෙන, ප්‍රතිඵල හදන, දක්ශයින් පමණක් එකතු වෙන තැන ..අපි විස්ඩම් ❤
24/01/2025

ප්‍රතිඵල තියෙන,
ප්‍රතිඵල හදන,

දක්ශයින් පමණක් එකතු වෙන තැන ..

අපි විස්ඩම් ❤

🟢හෙට දින  2025  වර්ෂයට කරාතේ  ක්‍රීඩාව  සඳහා  සිසු  සිසුවියන්   කුඩා ළමුන්  බඳවා ගැනේ  .වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම ...
20/01/2025

🟢හෙට දින 2025 වර්ෂයට කරාතේ ක්‍රීඩාව සඳහා සිසු සිසුවියන් කුඩා ළමුන් බඳවා ගැනේ .වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම හැදෑරිය හැකි ක්‍රීඩාවකි කරාතේ . 🛑KARATE 🛑

පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන,දරුවන් හරි හරියට ආදරේ කරන,දෙමාපියන් පොර බදිමින් ටීචම පන්තියට ඉල්ලන😊කාගේ කාගේත් විශ්වාසය ආදරය දිනාගත් අ...
16/01/2025

පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන,
දරුවන් හරි හරියට ආදරේ කරන,

දෙමාපියන් පොර බදිමින් ටීචම පන්තියට ඉල්ලන😊

කාගේ කාගේත් විශ්වාසය ආදරය දිනාගත් අපේ සිංහල අකුරු පන්තිය ❤

මේ ලස්සනම ලස්සන දවසේ
එන්න අපි
සතුටින් ලියමු රවුමට අකුරු...❤

විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය
කුට්ටිගල ...

5 න් 6ට එන පොඩ්ඩන්නට.ඉංග්‍රීසි මාධ්‍ය නව පන්ති ආරම්භය.... 😊 කවුරුත් ආසවෙන් මග බලන් හිටි දවස 😊ආදරණීය   බුද්ධිමත් දෙමාපියන...
27/11/2024

5 න් 6ට එන පොඩ්ඩන්නට.

ඉංග්‍රීසි මාධ්‍ය නව පන්ති ආරම්භය....

😊 කවුරුත් ආසවෙන් මග බලන් හිටි දවස 😊

ආදරණීය බුද්ධිමත් දෙමාපියන් මග බලා ගෙන හිටි දවස ඔන්න හෙටයි❤
විස්ඩම් අපි විශ්වාස කරගෙන ඔබේ ආදරණීය දරුවා ඉංග්‍රීසි මාධ්‍ය සදහා යොමු කිරීමට මගබලාගෙන සිටි දවස හෙට යි❤

පුරා වසර 5ක් මුළුල්ලේ ඉංග්‍රීසි මාධ්‍යයේ අතිදක්ශයින් තෑනු විස්ඩම් අපි...💪💪
ප්‍රදේශයේ එකම අතිවිශිෂ්‍ට ඉංග්‍රීසි මාධ්‍යයේ පෙරගමන්කරු වන වගයි...💪💪

ඒ ඒ විශයන් සදහා සුදුසුකම් අතින් අතිදක්ශ,
සියලුම ගුරුවරුන් ජාතික පාසල් ආචාර්ය වරුන් වීමත් අපේ සාර්ථකත්වයයි...🎖❤

එහෙමනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ආසකරන දරුවෝ හැමෝම හෙට උදේ 8.30ට එන්න කුට්ටිගල විස්ඩම් එකට...❤🙏❤

හැමදාමත් හොදම දේ දරුවන්ට..ඉතින් ආදරණීය දුවේ ... පුතේ ... මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.. දැන්ම ලියාපදිංචි වෙන්න.. ❤️
29/10/2024

හැමදාමත් හොදම දේ දරුවන්ට..

ඉතින් ආදරණීය දුවේ ... පුතේ ... මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි..

දැන්ම ලියාපදිංචි වෙන්න.. ❤️

දරුවන්ට හොදම දේ විස්ඩම් අපෙන්❤හැමදාම අපි වෙහෙස වුනේ වෙනස් වූ අලුත් වූ අත්දැකීමක් දරුවන්ට ලබා දීමටයි...💥💥💥ළමා කථික ,නිවේද...
10/10/2024

දරුවන්ට හොදම දේ විස්ඩම් අපෙන්❤

හැමදාම අපි වෙහෙස වුනේ වෙනස් වූ අලුත් වූ
අත්දැකීමක් දරුවන්ට ලබා දීමටයි...

💥💥💥ළමා කථික ,නිවේදන පුහුණු පාඨමාලාව 💥💥💥

🎖️️ඔබේ දරුවත් වයස අවු 4ත් 18 ත් අතර නම් මේ පාඨමාලාව සදහා යොමු කීරිමට හැකිය.🎖️️

⭕දරුවාගේ සබකෝලය නැති කිරීම.
⭕නායකත්ව වර්ධනය.
⭕ආකල්ප වර්ධනය.
⭕සන්නිවේදන කුසලතාවය වර්ධනය
⭕වේදිකාවට ඇති බය නැති කිරීම.
⭕පාසලේ, දහම් පාසලේ, පන්තියේ ආකර්ශනීය මෙන්ම දක්ශතම කථිකයා බවට පත් කිරීම..

ඒ විතරක් ද? 🧑‍🎤

රූපවාහිනියේ ,ගුවන්විදුලියේ නිවේදකයෙක්, වෙන්න කැමති ද?🙂

මෙන්න 👉
ඒ සදහා පාර කියන නිවැරැදිම,
සුදුසුකම් අතින් අතිවිශිෂ්‍ට, සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබාදෙන,
එකම පාඨමාලාව
💫💫💫💫💫💫💫💫

🎀මෙන්න ඒ සදහා හොදම තැන🎀

විස්ඩම් හැමදාම අපි වෙහෙස වුනේ වෙනස් වූ අලුත් වූ
අත්දැකීමක් දරුවන්ට ලබා දීමටයි.

ඉතින් ,,,

මේ ආදරණීය ඇරයුම❤

දරුවන්ට හරවත්ම දේ දායද කරන ආදරණීය දෙමාපියනි ,,

අදම ඔබේ දරුවාත් මේ පාඨමාලාවට සහභාගි කරවන්න...❤

⭕⭕⭕එක් කණ්ඩායමක් සදහා සිසුන් 10 දෙනෙකුට පමණක් අවස්ථාව හිම් වන බැවින් අදම සම්බන්ධ වෙන්න ❤️

ටියුෂන් කරණය උඩු යටිකුරු කෙරූ       🎀විස්ඩම් ඩිස්නිලන්තය 🎀දරුවන්ගේ සතුට අංක 1 කරගත් විස්ඩම් අපි,🎖️️හැමදාමත් 🎖️️හැමෝටම කල...
02/10/2024

ටියුෂන් කරණය උඩු යටිකුරු කෙරූ

🎀විස්ඩම් ඩිස්නිලන්තය 🎀

දරුවන්ගේ සතුට අංක 1
කරගත් විස්ඩම් අපි,

🎖️️හැමදාමත්
🎖️️හැමෝටම කලින්
🎖️️අසමසම ලෙසින්
🎖️️හොදම දේ
🎖️️හොදම විදිහට

ලබා දුන් වගයි❤️

📌️📌️📌️කොපි කර හැකි නමුත් සම කල නොහැකි 📌️📌️📌️

විස්ඩම් අපි 💪💪

ටියුෂන් කරණයේ දැවැන්ත සන්නාමයයි.❤

01/10/2024

මිහිරිතම සිනහවන්ගෙන් හා
සුන්දර සිතුවිලිවලින්
ලෝකය ලස්සන කරවන අපේ ආදරණීය දරුපැටවුන් සියලු දෙනාට

සුභම සුභ ලෝක ළමා දිනයක් වේවා!!!

*විස්ඩම් උසස් අධ්‍යාපන ආයතනය*

ඔන්න හෙට තමයි අපේ දරුපැටවු ආසාවෙන් ,සතුටින්ම ,විස්ඩම් අපි හොයාගෙන එන  දවස ❤️ එන්න  පුතේ ඇවිත් බලන්න ඇයි අපේ පන්තියට මේ ත...
27/09/2024

ඔන්න හෙට තමයි අපේ දරුපැටවු
ආසාවෙන් ,
සතුටින්ම ,

විස්ඩම් අපි හොයාගෙන එන දවස ❤️

එන්න පුතේ ඇවිත් බලන්න

ඇයි අපේ පන්තියට මේ තරම්ම දරුවෝ කැමති කියලා ....

බුද්ධිමත් දෙමාපියන් ආදරණීය දරුවන් සමග හෙට එන්න එහෙනම් ❤

⭕සැප්තැම්බර් 28 සෙනසුරාදා ⭕

👉හෙට

සවස 3.00 -5.00 දෙමළ පන්තියත්
සවස 5.00 - 7.00 විද්‍යාව පන්තියත්

පුංචි ඔයාලා වෙනුවෙන් සූදානම්...

කවුරුත්ම එන්න පුතේ ❤️❤️
දන්න කියන අලුත් යාලුවොත් එක්ක එන්න පුතේ ❤

Address

Wisdom Education Center
Embilipitiya
70230

Telephone

+94705334430

Website

Alerts

Be the first to know and let us send you an email when Wisdom Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share