16/02/2023
Together with 8 other carrier members of the Digital Container Shipping Association (DCSA), we are proud to announce our commitment to 100% adoption of a DCSA digital standards-based electronic bill of lading (eBL) by 2030.
The bill of lading is one of the most important trade documents in container shipping. Switching from physical paper bills of lading to eBL will improve efficiency, reliability and create a seamless customer experience.
Learn more: https://dcsa.org/newsroom/resources/dcsas-member-carriers-commit-to-a-fully-standardised-electronic-bill-of-lading-by-2030/
08/02/2023
𝗟𝗼𝗴𝗶𝘀𝘁𝗶𝗰 𝗜𝗻𝗱𝘂𝘀𝘁𝗿𝘆 එකේ 𝗘𝘅𝗽𝗲𝗿𝘁 කෙනෙක් වෙන්න කැමති ඔබට කදිම අවස්ථාවක්.. 📣🤩
🤩𝗧𝗼𝘁𝗮𝗹𝗹𝘆 𝗙𝗿𝗲𝗲 🤩
නාවික හා සැපයුම් කළමනාකරණ පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, NVQ Level 6 සහිතව නොමිලේම හැදැරීමට දැන් ඔබට අවස්ථාවක්.
𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗿𝗶𝘁𝗶𝗺𝗲 & 𝗟𝗼𝗴𝗶𝘀𝘁𝗶𝗰𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 (𝗡𝗩𝗤 𝗟𝗲𝘃𝗲𝗹 𝟱/𝟲)
අන්තර්ජාලය හරහා අයදුම් කිරීම සඳහා පහත එක භාවිතා කරන්න ⬇️⬇️
http://dtet.gov.lk/en/apply-online-dtet/
වැඩි විස්තර සඳහා අපගේ FB පිටුව මඟින් හෝ පහත සඳහන් දුරකථනඅංක භාවිතා කරන්න..
ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලය
-> 047-2261038 (Principal)
-> 047-2261608 (Career Guidance Officer)
Follow Us
https://www.facebook.com/profile.php?id=100089040878572
13/01/2023
Bunkering operation
නැවට තෙල් ගන්නේ මෙහෙමයි?😎⛴️⚓Bunkering operation නැවේ ජීවිතේ 33,VLOG 64
On the way to brazil feom italy we stopped for bunkering. Bunkering is the operation how a ship receives fuel oil for its engines. Our ship use around 50 ton...
26/12/2022
🔴Vehicle Check Up🔴 |🔵 Car Wash 🔵 |🟡Food Festival🟡
ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලීය මෝටර් රථ කාර්මික ශිල්පී සහ කෘෂිකර්ම පාඨමාලා සිසුන් විසින් සංවිධානය කරනු ලබන වාහන පරික්ෂාව | Car Wash සහ Food Festival.
ප්‍රණීත ආහාර රස විදිමින් ඔබගේ වාහනය සෝදා නිසි පරික්ෂාවක් කරගන්න ඔබත් එන්න හෙට (දෙසැම්බර් 27) ඇඹිලිපිටිය කාර්මික විද්‍යාලීය පරිශ‍්‍රයට.
26/12/2022
LIL Container Depot Visit