Niro Science Academy

Niro Science Academy Science online Classes for grade 6 to 11 English medium and Sinhala medium students through out Sri Lanka. 🫀🫁🦾

09/09/2025
🔬✨ Online විද්‍යා පන්තිය ✨🔬📚 6 වසරේ සිට ➝ 11 වසර දක්වා🌐 සිංහල මාධ්‍ය 🟰 English Medium දෙකෙන්ම👨‍🏫 මෙහෙය වීම – ප්‍රදීප් නැ...
25/08/2025

🔬✨ Online විද්‍යා පන්තිය ✨🔬

📚 6 වසරේ සිට ➝ 11 වසර දක්වා
🌐 සිංහල මාධ්‍ය 🟰 English Medium දෙකෙන්ම

👨‍🏫 මෙහෙය වීම – ප්‍රදීප් නැදුන්ගොඩ

🚀 ඔබේ විද්‍යා දැනුම වර්ධනය කරගන්න
💡 අලුත් හැඳුනුම්කාරී ක්‍රමවලින් ඉගෙනගන්න
🎯 විභාග ජයග්‍රහණය සදහා නිවැරදි මගපෙන්වීම

📲 අදම සම්බන්ධ වෙන්න –
ඔබගේ දරුවාගේ ඉදිරිය වෙනස් කරගන්න! 🌟

📛ඔබේ දරුවත් සාමාන්‍ය පන්ති යවන්නේ තේරුමක් නැතිවද? බයෙන්ද? හොදම විසදුම අපගේ online පන්තියට සම්බන්ද කිරීම..

🔮ඔබේ ඉදිරියේ දරුවා ඉගෙන ගැනීම
🔮බධා කිරීමට මිතුරන් නොමැති වීම
🔮ගුරුවරයා සමග දැඩි අවදානය සහිතව
🔮සීමිත ළමුන් සංඛ්‍යාවක් සහිතව ඉගෙනීම
🔮සැම එක්කයකටම ටෙස්ට් එකක් සහිතව
🔮ප්‍රයෝගික පරීක්ෂණ කරමින්

Wattsapp හරහා විමසන්න.. දරුවාගේ ස්ථානය දැන්ම වෙන් කරවා ගන්න... 👍

Address

Moraketiya
Embilipitiya Pallegama
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Niro Science Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share