Dreamy Campus Global

Dreamy Campus Global 𝐂𝐡𝐚𝐬𝐢𝐧𝐠 𝐘𝐨𝐮𝐫 𝐃𝐫𝐞𝐚𝐦𝐬

091 7565200 / 074 3943616
(2)

08/07/2026

නොමිලේම ජපන් යන්න ඔයත් කැමති ද? 🇯🇵 🇱🇰

එහෙනම් මේ වීඩියො එක ඔයාට

ජපන් යන්න හීන දකින ඔයාට,
නිල ඇඳුම්
පෙලපොත්
විතරක් නෙවේ....

#ගුවන්_ටිකට් පත පවා නොමිලේම ලබාදෙන ආයතනයක් තමයි Dreamy Campus Global කියලා කියන්නෙ

දින 40ක් තුළ පැය 450කට අධික කාලයකින් සම්පූර්ණ ජපන් පාඨමාලාව නිමා කරනවා ✍

ජපන් භාෂාවට එහා ගිය ජපානයේ සංස්කෘතිය සහ ජපානය ගැන විවිධ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් ඒ ගැන අධ්‍යනය කිරීමටද සුදුසු පරිසරයක් Dreamy Campus අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනව.

අප හා සම්බන්ධ වන සිසුන් සඳහා

නිල ඇඳුම්
පෙලපොත්
අභ්‍යාස පොත්
නිපුණතා පුහුණුව (Skill Test)
ආහාර පාන
නවාතැන් පහසුකම්

මෙන්ම ජපානයට යනතෙක් සාර්ථක මගපෙන්වීමත් ඔබට අපෙන්....

ඒ විතරක් නෙවෙයි, පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවන්නත් දැන් ඔබට පුලුවන් 🤩

ඔබත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති නම් දැන්ම පහත අංක වලට කතා කරලා ලියාපදිංචි වන්න 📲

074 394 3615
074 394 3616
070 501 5050
091 756 5200

08/07/2026
සම්බන්ධවන්න Dreamy Campus Global අප සමඟ 🇯🇵 අදම අමතන්න.074 3943616
02/04/2026

සම්බන්ධවන්න Dreamy Campus Global අප සමඟ 🇯🇵
අදම අමතන්න.

074 3943616

ජපානයේ සත්ව ගොවිපල අංශයේ රැකියාවක් කිරීමට කැමති ඔබට ,සුවිශේශී  අවස්තාවක්.⛩️🇯🇵🎌
15/03/2026

ජපානයේ සත්ව ගොවිපල අංශයේ රැකියාවක් කිරීමට කැමති ඔබට ,සුවිශේශී අවස්තාවක්.⛩️🇯🇵🎌

14/03/2026

JFT විභාගයට මුහුණ දීමට ගුවන් බලපත්‍රය අනිවාර්‍යයි❗❗
A passport is required to take the JFT exam ✈️📄

අප ආයතනයෙන් අධ්‍යාපනය හදාරා JFT (Japanese Foundation Test) සමත් වූ ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම් 🇯🇵🇱🇰Successfully Passed ...
06/03/2026

අප ආයතනයෙන් අධ්‍යාපනය හදාරා JFT (Japanese Foundation Test) සමත් වූ ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම් 🇯🇵🇱🇰

Successfully Passed JFT Exam,

Heartfelt Congratulation 🇯🇵🇱🇰

BATCH LAST DAY🧑‍🎓👩‍🎓
04/03/2026

BATCH LAST DAY🧑‍🎓👩‍🎓

SSW AGRICULTURE LIVESTOCK ONLINE COURSE.රැකියාවේ නියුතු හෝ එදිනෙදා ජීවිතයේ කාර්‍යබහුල ඔබ වෙනුවෙන්ම සැකසූ මාර්ගගත (ONLINE...
28/02/2026

SSW AGRICULTURE LIVESTOCK ONLINE COURSE.

රැකියාවේ නියුතු හෝ එදිනෙදා ජීවිතයේ කාර්‍යබහුල ඔබ වෙනුවෙන්ම සැකසූ මාර්ගගත (ONLINE) ජපානයේ AGRICULTURE කාණ්ඩයට අයත් AGRICULTURE LIVESTOCK COURSE (සත්ව පාලනය).

දින 7ක් වැනි කෙටි කාලයකින් Zoom තාක්ෂණය ඔස්සේ....

අදම සම්බන්ධ වන්න.
091 756 5200
074 043 3617

Address

Dreamy Campus Global, Pituwala Rd, Elpitiya,Galle.
Elpitiya
80500

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Campus Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share