SFT-Vihanga Udugamasooriya

SFT-Vihanga Udugamasooriya ජීවිතය වෙනස් කරන SFT පංතිය��

2026 / 2027/ 2028 AL Technology Science For Technology Online workshopසම්බන්ධය වීම සදහා අමතන්න 0715148269
13/05/2026

2026 / 2027/ 2028 AL Technology
Science For Technology
Online workshop

සම්බන්ධය වීම සදහා අමතන්න
0715148269

💝SPEED REVISION 💝⭕️මාස 3 න් SFT වලට A එකක් ගන්න වැඩපිළිවෙළ ⭕️සෑම සතියකම සම්පූර්ණ පාඩමක් ආවරණය කර සියලු ම past paper ප්‍ර...
08/05/2026

💝SPEED REVISION 💝

⭕️මාස 3 න් SFT වලට A එකක් ගන්න වැඩපිළිවෙළ

⭕️සෑම සතියකම සම්පූර්ණ පාඩමක් ආවරණය කර සියලු ම past paper ප්‍රශ්න වලට උත්තර ලිවීම

⭕️ පාඩම් 25 හිම ඇති සියලු ප්‍රායෝගික ක්‍රියාකරකම් නිවරදිව අද්‍යනය

⭕️ MCQ ප්‍රශ්න පත්‍ර 10 ක් ඇසුරින් පාඩම් ආවරණය

⭕️ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව

⭕️ සියලුම විෂය කරුණු ආවරණය වන ලස කෙටි සටහන්. සමගින් අද්දැකීමෙනම
ගොඩයන්න කියල දෙන SFT පංතිය සමග එකතු වෙන්න.

⭕️සෑම බදාදා දිනකම ප.ව 7.30 සිට zoom තාක්ෂණය ඔස්සේ සජීවීව.
සම්බන්ධය වීමට
Whats app පණිවිඩයක් යොමු කරන්න.
0715148269

SFT-Vihanga Udugamasooriya
(B.Engineering Technology Hons university of sri Jayewardenepura )

11/03/2026

ජපුර Tec එකේ අලුත් Batch එක පිළිගන්න 2nd Years ල හදපු Welcome එක.






11/03/2026






🔥 2028 A/L – SFT (Science For Technology) නව පන්තිය ආරම්භයි! 🔥ජපුරටම යන්න ජපුරෙන්ම අහගන්න තියෙන එකම SFT පංතිය.තාක්ෂණවේදය...
26/02/2026

🔥 2028 A/L – SFT (Science For Technology) නව පන්තිය ආරම්භයි! 🔥

ජපුරටම යන්න ජපුරෙන්ම අහගන්න තියෙන එකම SFT පංතිය.
තාක්ෂණවේදයේ අනාගතය ගොඩනගන්න අදම එකතු වෙන්න! 🚀

🎓 2019 A/L ගාල්ල දිස්ත්‍රික් 04
🎓 B. Engineering Technology (Hons) – University of Sri Jayewardenepura
🎓 Industrial Experience – Process Engineering
📚 SFT විෂයය සම්පූර්ණයෙන්ම ආවරණය කරන

✅ MCQ 2000+
✅ Past Papers & Model Papers
✅ Unique Unit Tests
✅ සරල හා පැහැදිලි විස්තර

💼 “Tech කරලා Job නැද්ද?” කියන
ගැටළුවට හොඳම විසඳුම අහගන්න එන්න

🗓️ ආරම්භය – මාර්තු 04
⏰ පෙරවරු 8.30 සිට
📍 නැනෙක්ටා – ඇල්පිටිය

📲 වැඩි විස්තර සඳහා WhatsApp: 071 514 8269
✨ අදම ලියාපදිංචි වෙලා 2028 A/L වලට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගන්න අවස්ථාව ලබාගන්න!
-Vihanga Udugamasooriya @

26/01/2026

@❤️

31/12/2025
25/12/2025

ගුරුවරයෙකු ලෙස, දරුවෙකුගේ අධ්‍යාපනය රැකගැනීම අපගේ වගකීමයි.

ගංවතුර ව්‍යසනය හේතුවෙන් අසීරුතාවයට පත් වූ දරුවන් 105 ස් දෙනෙකුගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින්,

අලව්ව ජාතික පාසල සමග එක්වී ඔවුන්ට අත්‍යවශ්‍ය සියලු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන ගෞරවයෙන් සහ හදපිරි උනන්දුවෙන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම සත්කාරය සාර්ථක කරගැනීමට අප සමඟ එක්වූ සියලු දෙනාටත්
විශේෂයෙන්ම නිරන්තරයෙන් මඟ පෙන්වමින්
ශක්තියක් වූ අපගේ ගෞරවනීය විදුහල්පතිතුමාටත්
හදවතින්ම ස්තුතිය පුදකරමි.

දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්
අපි සැමදා කැප වන්නෙමු… 🌱📚

#ගුරුවරයාගේවගකීම #දරුවන්ගේඅනාගතයට

18/11/2025

✅2026 A/L විභාගයට තව මාස 10 යි..⭕️

✅ රැල්ලට නොයන හොදම SFT Revision එක ⭕️😍😍
✅ SFT වලට A එකක් ගන්න ගත්ත කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ✅

✅ මග ඇරුනු සියලු පාඩම් නැවත මුල සිට ආවරණය කරන Tec Battle කියන්නෙ මොකක්ද? 📛😍

💢 මුලු විෂය නිර්දේශම සරලව මුල සිට විභාගය ඉලක්ක කර නිවරදිව ආවරණය කිරීම
💢 MCQ 2000+ ට වැඩි ප්‍රමාණයක් නිවරදි වෙලාවට හරියට පංතිය තුළිම සිදුකර සාකච්ඡා කිරීම
💢 Full papers 50 ක් නිවරදිව ලියන අකාරය සාකච්ඡා කිරීම
💢 2026 model papers 5 ක් / Ranking papers 5 ක් ( සියලු ප්‍රශ්න පත්‍ර ගුරුවරයා විසින්ම බලා සෑම සිසුවෙක්ගේම අඩුපාඩු කියා දීම )

⭕️ වැඩ කරල ගොඩයන්න ආස නම් එන්න

✅November :20 ( නැනෙක්ටා-ඇල්පිටිය )
✅November : 25 ( සමගි - මිරිස්වත්ත )

⭕️Start 9.00 a.m ( ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ ⭕️

👨‍🎓SFT - Vihanga Udugamasooriya ( B.Engineering Technology Hons university of sri Jayewardenepura )

🔰2019 Galle district -4 #
followers

Address

Elpitiya
80400

Telephone

+94715148269

Website

Alerts

Be the first to know and let us send you an email when SFT-Vihanga Udugamasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SFT-Vihanga Udugamasooriya:

Shortcuts

Share