Rainbow Kids Elocution Class -Elpitiya

Rainbow Kids Elocution Class -Elpitiya This page is to promote the elocution classes for the kids aged between 5-10years. starting from UKG

ඇල්පිටියෙ පෙර පාසල්, 1,2,3 ශ්‍රේණිවල දූලා පුතාලට                      English Elocution පන්ති ජනවාරි 26 වන දින ආරම්භ වෙන...
12/01/2024

ඇල්පිටියෙ පෙර පාසල්, 1,2,3 ශ්‍රේණිවල දූලා පුතාලට
English Elocution
පන්ති ජනවාරි 26 වන දින ආරම්භ වෙනවා.
ඔබේ දුවට පුතාට පිළිගත් ආයතනයකින් පවත්වන විභාගයකින් පසු වාර්ෂිකව සහතික හිමි වෙනවා.
ඉතින් ඔබත් ඔබේ දරුවා අන්තර්ජාතික භාෂාවෙන් ලොව දිනනවා බලන්න කැමති නම් දැන්ම whatsapp පණිවුඩයක් යොමු කර තොරතුරු දැන ගන්න.
අනුරාධා ටීචර්- 0779538877

ජනවාරි 14,15 දින දෙක තුළ ලියාපදිංචි වන දරුවන්ට බඳවා ගැනීමේ ගාස්තුව සඳහා විශේෂ වට්ටමක්.

ඔබේ පොඩිත්තා ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙකු කර මෙවන් සහතික සම්මාන ලබා ගන්නවා දකින්න කැමතිද? එන්න Rainbow Kids Elocution Class...
24/12/2023

ඔබේ පොඩිත්තා ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙකු කර මෙවන් සහතික සම්මාන ලබා ගන්නවා දකින්න කැමතිද?
එන්න Rainbow Kids Elocution Class -Elpitiya සමඟ එක්වන්න.
මේ පන්තිය කාටද?
2024 වර්ෂයේ පෙර පාසල් දෙවන පන්තිය, සහ 1,2,3 ශ්‍රේණි දරුවන් සඳහා
ලියාපදිංචිය කවදාද?
2023 දෙසැම්බර් 25,26 දින දෙකේ
කොහේද කීයටද?
0713288713 හෝ 0779538877 ☎ එකක් දීලා වෙලාව වෙන් කර ගන්න.

18/12/2023
10/12/2023

Rainbow Kids Elocution Class- Elpitiya
Classes will be commenced in January 2024
For UKG,Grade 1,Grade 2 and Grade 3 Kids

Address

Elpitiya
Elpitiya

Opening Hours

Monday 14:00 - 20:00
Tuesday 14:00 - 20:00
Wednesday 14:00 - 20:00
Friday 14:00 - 20:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713288713

Website

Alerts

Be the first to know and let us send you an email when Rainbow Kids Elocution Class -Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rainbow Kids Elocution Class -Elpitiya:

Shortcuts

Share

Category