Elpitiya Primary College Old Student

Elpitiya Primary College Old Student මේ අපේ ආදණීය පාසලයි

26/11/2022
25/11/2022

අද දින අප විද්‍යාලයේ ගී රසවින්දන වැඩසටනක් 5 ශ්‍රේණිය සිසුන් සදහා පාසල විසින් සංවිධානය කර තිබුණා. මෙහි මූලික අරමුණ වූයේ 5 ශ්‍රේණිය සිසුන්ගේ මානසික සුවය හා ඔවුන්ගේ විෂය නිර්දේශිත කවි සිංදු රසාස්වාදය වැඩි දියුණු කිරීමයි. මේ සදහා ආදි ශිෂ්‍ය සංගමය පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා. මේ කාර්ය සාර්ථක කර ගැනීමට සහාය දුන් ගරු විදුහපතිතුමා ප්‍රියන්ත ගුණවර්ධන මැතිතුමා , විශාරද සමන්ත තේනබදු මැතිතුමා , සමන්ත ඕපාත විදුහල්පතිතුමා , අනුර සමරකෝන් මැතිතුමා , ඉන්දීවරී හෙට්ටිආරච්චි මහත්මිය , විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලය ඇතුලු සහාය දුන් සැමට ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය 🙏

Address

Elpitiya Primary College
Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Elpitiya Primary College Old Student posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Elpitiya Primary College Old Student:

Shortcuts

Share

Category