BS with Sujan Menaka

BS with Sujan Menaka Best you tube channel for Business studies learning..

07/06/2022
Tax Season එකත් ආවා..
31/05/2022

Tax Season එකත් ආවා..

04/04/2022

අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ඇනවුම් කිරීමේදී ඒ සඳහා අනන්‍යතාවය තහවුරු කරගත හැකි වෙබ් අඩවියක් තෝරා ගැනීම ඉතා වැදගත් ය.

Facebook, Instagram, WhatsApp සහ ඇතැම් වෙබ් අඩවි මගින් භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන්ගෙන් ඇතැම් පිරිසකගේ තොරතුරු සාවද්‍ය බවට අප වෙත ලැබෙන පැමිණිලිවලින් තහවුරු වී ඇත. පසුගිය වර්ෂය තුළ ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 111 ක් විසඳීමට නොහැකි වී ඇත්තේ සපයා ඇති තොරතුරු අනූව අදාල ව්‍යාපාරික ආයතනයන්, ලිපිනයන් හෝ අදාළ පුද්ගලයන් සොයා ගත නොහැකි වීම නිසයි.

2021 වර්ෂය තුළ අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධ පැමිණිලි:
ලැබුණු පැමිණිලි: 291
විසඳුම් ලබාදුන්: 45
විභාගවෙමින් පවතින පැමිණිලි: 135

14/03/2022

ගොඩක් අය අමාරු කියන මුදල් සහ මූල්‍ය ආයතන පාඩම සරලව නොමිලෙම කියල දෙන සතර අපේ පොහොය දින සම්මන්ත්‍රණයට අනිවාර්යෙන්ම ඔයත් එන්න. සම්පූර්ණ පාඩම හරියට ඉගෙන ගන්න.

Address

Ambalangoda Elpitiya
Elpitiya

Telephone

+94766372377

Website

Alerts

Be the first to know and let us send you an email when BS with Sujan Menaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to BS with Sujan Menaka:

Shortcuts

Share

Category