Pasan Udayanga - Physics

Pasan Udayanga - Physics

Share

"Think beyond limits. ⚛️ | Physics isn’t hard — it’s how the universe speaks! 🌌🧠"

04/12/2025

නිදි නැති රැයවල් අවසානය සුන්දර කරයි ♥️💯

04/12/2025

✨**" උදවුවක් " වැඩටසහන **✨

🌊මේ වෙලාවේ අපේ රටේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක අපි A/L SCIENCE විශය දාරාව හදාරන ලමයි වෙනුවෙන් වැඩ වගයක් PLAN කරගෙන යනවා...

⚠️මේකෙ තියෙන වැදගත්ම දේ ඕනිම ලමයෙක්ට FREE යන වැඩක් මේක.⚠️

✅මේ වෙනකොටත් අපේ CREW එක PHYSICS වල සියලු Notea හදාගෙන යන ගමන් තියෙන්නේ.

📈ඒ වගේමයි මේ වෙලාවෙ ප්‍රශ්න තියෙන ඕනිම ලමයෙක්ට 2026A/L සහ 2027 A/l පංති FREE සම්බන්ධ වෙන්න සියලු දේ ලෑස්ති කරන ගමන් තියෙන්නෙ.

➡️ඕනිම ලමයෙක් සියලු තොරතුරු දැනගැනීම සදහා පොදුවෙ පහත Telegram Group එකට සම්බන්ධ වී සිටින්න.

https://t.me/+Gi33rxreEskyM2Jl

PHYSICS නං think CREW
"සතුටින් ඉගෙන ගන්න. "
Pasan Udayanga
#ගන්වතුර #ගංවතුර #දිත්වා

Want your school to be the top-listed School/college in Eheliyagoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Eheliyagoda