ECC83’s Club

ECC83’s Club Hi friends

We do what we can do for our school and our mother land,

Please join with us for bright future for our next generation!!!!!

23/08/2024

නිලුකා ප්‍රියංගනී මිතුරියගේ දයාබර ස්වාමිපුරුෂයාගේ ආදරණීය මෑණියන් අහාවප්‍රාප්ත වී ඇති අතර අවසන් කටයුතු 2024-08-24 දින.

18/08/2024

I gained 13 followers, created 3 posts and received 18 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

https://www.facebook.com/100076249201729/posts/488300773721559/
30/06/2024

https://www.facebook.com/100076249201729/posts/488300773721559/

කාලය මැවු වෙනසක අරුමේ 🥺

1 වසරේ හිටපු යාලුවෝ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් වෙන්වුනා

6 වසරේ හිටපු යාලුවෝ O/l වලින් පස්සේ වෙන්වුනා

12 වසරේ හමුවුනු යාලුවෝ A/l වලදී වෙන්වුනා

ඒ ඇතැම් වෙන්වීම් වලදී හිතට දැනුන සමහර යාලුවෝ හදවතේ රැදුනා

එහෙම යාලුවෝ අතර ,

අදුරගෙන පොඩි කාලයක් උනත් අවුරුදු ගානක සහෝදර බැඳීමක් තරම් ලංවෙච්ච යාලුවොත් ඉදියා ,

දුකට සතුටට හැමදේටම අපිව තනි නොකර අපි එක්ක ඉදපු යාලුවොත් ඉදියා .

කාලයත් එක්කම අපි වයසින් තරුණ වෙනකොට
ජීවිතේ කියන අරගලය ඇතුලෙ

අපි දැකපු හීන වෙනුවෙන් මහන්සි වෙද්දි අපි හැමෝටම අපිව මඟ හැරුනා .

ගතින් කොච්චර දුර ඈතක හිටියත්
ඉස්සර ඉදන්ම හිතට අරක්ගත්ත ඒ යාලුකම් අදටත් අපිට හදවතින්ම ගොඩක් ලෙන්ගතුයි !

ඉතිං මගේ ආදරණීය මිතුරනි ,
ආයෙමත් දවසක අපිට හුරු පුරුදු තැන්වල සුපුරුදු විදිහටම යළිත් අප මුණ ගැසෙමු .

මොහොතකට සිනාසී ජීවිතේ දුක සතුට පෙර ලෙසම බෙදාගමු .

ආදරෙයි !!! ❤️🍃

- උපුටා ගැනීමක් -

ආඩම්බරයි.....Ecc.❤️
04/06/2024

ආඩම්බරයි.....Ecc.❤️

අප සමිතියේ සාමාජික කෝලිත  මහතාගේ ආදරණීය පියාණන් හදිසියේ අප අතරින් වෙන්ව ගොස් ඇති බව ඉතා සංවේගයෙන් දන්වා සිටිමු. එම පියතු...
22/04/2024

අප සමිතියේ සාමාජික කෝලිත මහතාගේ ආදරණීය පියාණන් හදිසියේ අප අතරින් වෙන්ව ගොස් ඇති බව ඉතා සංවේගයෙන් දන්වා සිටිමු. එම පියතුමන්ට අමා මහ නිවන් සුව අත්වේවා...!

ආදරණීය සාමාජික සාමාජිකාවනි,අප ECC83S  සංවිධානය විවිද මානයන් ඔස්සේ දීර්ඝ ගමනක් පැමිණ ඇත.2018-19 සිට මේ දක්වා රුපියල් දෙලක...
16/03/2024

ආදරණීය සාමාජික සාමාජිකාවනි,

අප ECC83S සංවිධානය විවිද මානයන් ඔස්සේ දීර්ඝ ගමනක් පැමිණ ඇත.

2018-19 සිට මේ දක්වා රුපියල් දෙලක්ශ පනස්දහසක (250,000/=) අධික හිමිකම් ප්‍රමාණයක් ( සාමාජික සාමාජිකාවන් වෙත ) ගෙවා ඇති අතර event , get together හරහා ලක්ශ 15 ක් පමණ සාමාජික ඔබට ඔබේ පාසලට අනෙකුත් සමාජ සත්කාර සදහා ලබා දී ඇති අතර ඉදිරියටද මෙම සමිතිය සුභසාදක සමිතියක් ලෙස ඔබගේ හිමිකම් සදහාත්, පාසල සම්බන්ධ කරගනිමින්, පාසලට සහ සමාජ සුභ සාදනය වෙනුවෙන් මෙහෙවරක් කිරීමට වැඩි දායකත්වයක් යෙදවීමට කමිටුව මගින් තීරණය වී ඇති නිසා ECC 83s ගිණුම ශක්තිමත් කර ගත යුතුය.

කාරුණිකව ඔබ අදම රුපියල් 1500= ක් ගෙවා ECC83' s CLUB වෙත සාමාජික වන්න, ඔබේ පරණ මතකයන් සමග තමන් තුලින් ඔබේ යහළුවාටත්, යහළුවාගෙන් ඔබටත් විශාල පිටුවහලක් වනුඇත.

මෙය D.O.B 1983 හෝ 2002 A/L ECC ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

ECC83's සංවිධානයේ පැවැත්ම සහ සාමාජික සාමාජිකාවන්ගේ පහසුව සදහා අප කමිටුව රැස්වීමෙන් අනතුරුව මුදල් ගෙවීම පිළිබදව යම් සහනයක් ලබා දී ඇත. මාසික වාරික ගෙවීමේදී සිදු වන අතපසු වීම්, සහ ආර්ථික අපහසුතා සලකා බලමින් ඔබට වාර්ෂික වාරිකයක් වශයෙන් රුපියල් 6000/= ගෙවිය යුතු වාරික මුදල රුපියල් 4500/= ක් දක්වා අඩු කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. එහිදී මෙතෙක් වාරික කිහිපයක් ගෙවූ සාමාජිකයකුට වුවද මේ වසර තුල එකවර ඉතිරි මුදල එකවර ගෙවීමෙන් වාර්ෂික වාරිකයකට එකතු විය හැක..

ස්තුතිය. කමිටු තීරණයකි.

ස්තුතිය.

සුන්දර පාසැල් කාලයේ මතක ගොන්නක් නැවත ආවර්ජනය කරමින් ගෙවුනු පැය කිහිපයේ සොදුරු කතාබස් නිදහස් කැමරා කාචයෙහි මෙසේ සටහන් විය...
16/01/2024

සුන්දර පාසැල් කාලයේ මතක ගොන්නක් නැවත ආවර්ජනය කරමින් ගෙවුනු පැය කිහිපයේ සොදුරු කතාබස් නිදහස් කැමරා කාචයෙහි මෙසේ සටහන් විය.❤.......
Ecc83s 2024 සුහද හමුව විශිෂ්ඨ ලෙස සංවිධානය කිරීම පිලිබදව වර්තමාන සභාපති තුමන් වන අමිල ප්‍රේමකුමාර මහතා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්,ප්‍රධාන සංවිධායක ගයාන් ප්‍රසන්න මහාතා ඇතුලු කාරක සභා සාමාජිකයින්ටත්,ecc83s club සංවිධානයේ හදපිරි ස්තූතිය පුදකරන අතර සංගීත කණ්ඩායම සහ ශබ්ධ විකාශනය වෙනුවෙන් අනුගහය දැක් වූ සමිත් දර්ෂණ මහතා සහ පුලස්ථි චතුරංග මහතාටත්,අරම්භක උත්සවය වෙනුවෙන් අලංකාර පොල්තෙල් පහන නිර්මාණ කරණය සහ කලාකටයුතු වෙනුවෙන් දායක වූ අසංක මඩපාත,පැතුම් ගුණවර්ධන මහත් වරුන්ටත්,ආරම්භයේ පටන් මනා සේවාවක් ලබාදුන් වයිට් හවුස් කලමණාකාරිත්වය ඇතුලු සේවක මහතුන්ටත්,දවසපුරා සංගීත රසාස්වාදය ලබාදුන් නිලංක විරාජ් මහතා ප්‍රමුඛ stallions සංගීත කණ්ඩායමටත්,සියලු විනොද ජනක ක්‍රීඩා මෙහෙයවමින් අනර්ගලෙස නිවේදන‍යෙන් හමුව හැඩවැඩ කල මදුෂාන් ධර්මසේන මහතාටත් සෑම සොදුරු මොහොතක්ම නිදහස් කැමරා කාචයේ සටහන් කරමින් උත්සවයට වටිනාකමක් එක්කල Dremidy production 📷 crew එකටත්,උදෑසන සිට members registration,administration,සදහා මූලිකත්වයෙන් සාර්ථක වැඩ කොටසක් ඉටුකල කමාලී කරුණාරත්න මහත්මිය ඇතුලු කණ්ඩායමටත්,දින ගනනාවක් මුලුල්ලේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරණයක් ලබාදුන් සියලුදෙනාටත්,මේ හමුව සාර්ථක කරලීමට නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටත්,පැමිණි ඔබ සෑම සියලු දෙනාටත් Ecc83s club අපගේ පූර්ණ ගෞරවය සහ හදපිරි ස්තුතිය 🙏🙏🙏🙏ජයවේවා ecc83s 👍💪❤🖐️🎶

"ආයෙම අපි ඉස්කෝලේ ගියා වගේ...මචං."......❤මට නම් ඒ ගැගීම ලියාගන්න වචන නෑ.😥..මේ ටික බලලා උබලම ඒ හැගීම ලියාගෙන යමල්ලා❤ආවට ග...
15/01/2024

"ආයෙම අපි ඉස්කෝලේ ගියා වගේ...මචං."......❤මට නම් ඒ ගැගීම ලියාගන්න වචන නෑ.😥..මේ ටික බලලා උබලම ඒ හැගීම ලියාගෙන යමල්ලා❤ආවට ගොඩාක් ස්තුතී.....❤🙏🙏🙏🙏❤ජයවේවා Ecc83s club.ගැම්මක් තමා ඉතිං.💪

13/01/2024

ECC83’s Club ජයවේවා ...

13/01/2024

හෙටත් සෙට් වෙමු මචං........❤❤❤❤❤🏊🎶🍜🎤පේජ් එකටත් ලයික් එකක් දාමු බැජාලා.👍

Address

Eheliyagoda

Telephone

+94713779018

Website

Alerts

Be the first to know and let us send you an email when ECC83’s Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ECC83’s Club:

Shortcuts

Share