24/07/2026
📢 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය
◾️ පළමු ආදර්ශ ප්‍රශ්න පත්‍රය – ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
📅 දිනය: ජූලි 26 වන ඉරිදා
🕐 වේලාව: ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා
⏳ කාලය: පැය 3
📝 ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය
✅ බහුවරණ ප්‍රශ්න (MCQ) – 40
✅ පළමු ප්‍රශ්නය අනිවාර්යයි.
✅ පළමු ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්න 4ක් තෝරාගෙන, ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න.
📌 විශේෂ දැනුම්දීම:
කරුණාකර සියලුම සිසුන් ප.ව. 1.00ට පෙර පන්තියට පැමිණෙන්න.
📍 ස්ථානය: මිනර්වා, ඇහැළියගොඩ.