19/12/2018
පාසලට ආදරය කිරීම ආදර්ශයෙන් ම පෙන්වා දුන් ර/ඇහැලියගොඩ මැදි විදුහලේ හිටපු විදුහල්පති ගාමිණී රාජදාස විදුහල්පතිතුමාට අමා මහ නිවන් සුව ලැබේවා....!
මෙහි දක්වා ඇත්තේ එතුමන් ජීවතුන් අතර සිටියදී විදුල විදු මඬල වැඩසටහනේ දී පාසල ගැන සිදුකළ කතාවකි.