𝐊𝐢𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 - 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙎𝙚𝙣𝙨𝙚𝙞

  • Home
  • Sri Lanka
  • Eheliyagoda
  • 𝐊𝐢𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 - 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙎𝙚𝙣𝙨𝙚𝙞

𝐊𝐢𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 - 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙎𝙚𝙣𝙨𝙚𝙞 "Welcome to Kito Japanese Center! 🌸 Your gateway to mastering Japanese language and culture. Let's explore the beauty of Japan together! 🇯🇵" JFT JLPT NAT

We offer expert language training, cultural workshops, and a community passionate about Japan.

🇯🇵 JFT UPDATE 2026 🇯🇵📚 AUGUST – SEPTEMBERIMPORTANT WORD SETS  🔥 JFT
17/08/2026

🇯🇵 JFT UPDATE 2026 🇯🇵

📚 AUGUST – SEPTEMBER

IMPORTANT WORD SETS

🔥 JFT

2026 JFT Update 🔥🇯🇵  fans
17/08/2026

2026 JFT Update 🔥🇯🇵

fans

JFT 🇯🇵🍂     #𝐄𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚
17/08/2026

JFT 🇯🇵🍂

#𝐄𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚

😍🇯🇵🍂හැමදාම වගේ Accommodations industry skill
13/08/2026

😍🇯🇵🍂
හැමදාම වගේ Accommodations industry skill

🇯🇵 ජපානයට රැකියාවක් සමඟ 𝐒𝐒𝐖 𝐕𝐢𝐬𝐚 එකෙන් යන්න දැන්ම අවස්ථාව! 🇯🇵වයස 𝟏𝟖-𝟒𝟓 අතර තරුණ තරුණියන්ට විශේෂ අවස්ථාවක්!අවශ්‍ය සුදුසු...
13/08/2026

🇯🇵 ජපානයට රැකියාවක් සමඟ 𝐒𝐒𝐖 𝐕𝐢𝐬𝐚 එකෙන් යන්න දැන්ම අවස්ථාව! 🇯🇵

වයස 𝟏𝟖-𝟒𝟓 අතර තරුණ තරුණියන්ට විශේෂ අවස්ථාවක්!

අවශ්‍ය සුදුසුකම්:
✅ 𝐉𝐅𝐓 විභාගය හෝ 𝐉𝐋𝐏𝐓 𝐍𝟒 සමත් වීම

🍂රැකියා ක්ෂේත්‍ර
𝟏. 𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑𝐒 - වැඩිහිටි රැකවරණය
𝟐. 𝐀𝐂𝐂𝐎𝐌𝐌𝐎𝐃𝐀𝐓𝐈𝐎𝐍 𝐈𝐍𝐃𝐔𝐒𝐓𝐑𝐘 - හෝටල්, අවන්හල්
𝟑. 𝐀𝐆𝐑𝐈𝐂𝐔𝐋𝐓𝐔𝐑𝐄- කෘෂිකර්මාන්තය
𝟒. 𝐀𝐈𝐑𝐏𝐎𝐑𝐓 𝐆𝐑𝐎𝐔𝐍𝐃 𝐇𝐀𝐍𝐃𝐋𝐈𝐍𝐆 - ගුවන් තොටුපොළ
𝟓. 𝐓𝐑𝐔𝐂𝐊 𝐃𝐑𝐈𝐕𝐄𝐑- ට්‍රක් රියදුරු 🚛

පාඨමාලා දැන් රත්නපුර දී!
𝐑𝐀𝐓𝐇𝐍𝐀𝐏𝐔𝐑𝐀 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐂𝐄𝐍𝐓𝐄𝐑
📞 𝟎𝟕𝟎 𝟓𝟐𝟓 𝟐𝟕𝟒𝟓

ඔයාගේ ජපන් හීනය සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න!

🌸 ඔබත් ජපානයට යන්න සිහිනය දකින Eheliyagoda - Rathnapura අවට කෙනෙක්ද? එහෙනම් මේ  𝗣𝗼𝘀𝘁 එක ඔබටමයි!🎌​​🚀 ඔබේ 🆂🆂🆆 සිහිනයට 𝗦𝗵𝗼𝗿...
07/08/2026

🌸 ඔබත් ජපානයට යන්න සිහිනය දකින Eheliyagoda - Rathnapura අවට කෙනෙක්ද? එහෙනම් මේ 𝗣𝗼𝘀𝘁 එක ඔබටමයි!🎌
​
​🚀 ඔබේ 🆂🆂🆆 සිහිනයට 𝗦𝗵𝗼𝗿𝘁𝗰𝘂𝘁 එක! |
𝗝𝗙𝗧 පන්තිය ඇහැලියගොඩ රත්නපුර සහ ලංකාවටම ​
🇴​​🇳​​🇱​​🇮​​🇳​​🇪​
​
​ජපානයේ රැකියාවක් ලබාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබ හිතාගෙන ඉන්නවාද?

🇯🇵 අපි දන්නවා ඒ ගමනට 𝗝𝗙𝗧 විභාගය කියන්නේ කොච්චර වැදගත් පියවරක්ද කියලා. ඒක අමාරුයි කියලා බය වෙන්න එපා! අපි ඉන්නේ ඒ අභියෝගය පහසුවෙන් ජය ගන්න ඔබට උදව් කරන්නයි.

​මොනවද මේ 🆂🆂🆆 රැකියා කියන්නේ? 🤔

​මේ දවස්වල ජපානයේ වැඩිම ඉල්ලුමක් තියෙන 🆂🆂🆆 වීසා (Sᴘᴇᴄɪꜰɪᴄ ꜱᴋɪʟʟᴇᴅ ᴡᴏʀᴋᴇʀ) අවස්ථා තමයි
𝗖𝗮𝗿𝗲𝗴𝗶𝘃𝗲𝗿𝘀 ,Accommodations industry සහ 𝗔𝗴𝗿𝗶𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲 වගේ ක්ෂේත්‍ර..
මේවාට අවශ්‍ය 𝙅𝙁𝙏 විභාගය සහ අදාළ 🆂🅺🅸🅻🅻 🆃🅴🆂🆃🆂 ඉතාම පහසුවෙන් සමත් වෙන්න අපි ඔබට මඟ පෙන්වනවා.

​ඇයි අපේ පන්තියම තෝරගන්න ඕනේ? 💯

​අපේ පන්තිය කියන්නේ හුදෙක් විභාග පාස් කරන තැනක් විතරක් නෙවෙයි.
මේ තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ දරුවන් දහස් ගණනක් සාර්ථක කරපු, විශ්වාසනීය ගුරුවරියක්!
​
​ඔබට හරියටම අවශ්‍ය විදිහටම විභාගයට අදාළම කෙටි ක්‍රම සහ නිවැරදි දැනුම..

​📚 සරල ඉගැන්වීම් ක්‍රම:

Irodori සිලබස් එකට අදාළව කෙටි ක්‍රම

අමාරු 𝙆𝙖𝙣𝙟𝙞,𝙂𝙧𝙖𝙢𝙢𝙖𝙧 සරලව මතක තියාගන්න පුළුවන් විදියට!

​ඔබට පහසුම විදිය තෝරාගන්න: 👇

​📍 රත්නපුරේ සහ ඇහැලියගොඩ අවට අය

​සෘජුවම ගුරුවරිය හමුවී, සැක දුරු කරගෙන, හොඳ මිතුරන් පිරිසක් සමඟ ඉගෙන ගන්න එන්න රත්නපුර 🆂🅲🅸🅴🅽🅲🅴 🅲🅴🅽🆃🅴🆁 එකට!🙂🎌

​🌐 ලංකාවේ ඕනෑම තැනක අයට

​කොළඹ, ගාල්ල, මහනුවර හෝ ගෙදර ඉඳන්ම, පන්තියේම ගුණාත්මකභාවය ලබන්න අපේ 🇴​​🇳​​🇱​​🇮​​🇳​​🇪​ පන්තියට සම්බන්ධ වෙන්න.

𝓟𝓱𝔂𝓼𝓲𝓬𝓪𝓵 𝓒𝓵𝓪𝓼𝓼
Eheliyagoda
අගෝස්තු 10 ඇහැලියගොඩ උදේ 8.𝟑𝟎🎌
Weekday
අගෝස්තු 16 ඇහැලියගොඩ උදේ 8.00 🇯🇵 weekend
අගෝස්තු 16 රත්නපුර සවස 12.30 🇯🇵
Weekend
𝓞𝓷𝓵𝓲𝓷𝓮 - ජුනි 𝟎𝟔 සවස 𝟖.𝟎𝟎 ට🎌

​අදම කතා කරන්න! හෙටට කල් දාන්න එපා! 📲

​ඔබේ සිහින ගමන පටන් ගන්න නියම වෙලාව මේකයි! අපිත් එක්ක එකතු වෙලා 🅹🅵🆃 විභාගය සුබ මොහොතකින් ජය ගමු!🇯🇵

​☎️ දැන්ම අමතන්න ​🇼​​🇭​​🇦​​🇹​​🇸​​🇦​​🇵​​🇵​ / ​🇨​​🇦​​🇱​​🇱​ : 070 525 2745
​පන්තියට ලියාපදිංචි වීමට ඉක්මන් කරන්න!

https://chat.whatsapp.com/BfwSomma5ay0fwJBEgM5nT

​අපි ඔබව සාර්ථකත්වය වෙත ගෙනියන්න සූදානම්! එහෙනම්, පන්තියේදී හමුවෙමු! 👋

​ #රත්නපුර_JFT #ජපාන_රැකියා #𝐧𝐨𝟏𝐞𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐜𝐥𝐚𝐬𝐬 #𝐤𝐢𝐭𝐨𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞𝐜𝐞𝐧𝐭𝐞𝐫 #𝐫𝐚𝐭𝐡𝐧𝐚𝐩𝐮𝐫𝐚𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐜𝐥𝐚𝐬𝐬 #𝐤𝐚𝐥𝐚𝐧𝐢𝐣𝐚𝐲𝐚𝐥𝐚𝐭𝐡𝐬𝐞𝐧𝐬𝐞𝐢 #𝐟𝐨𝐥𝐥𝐨𝐰𝐞𝐫𝐬𝐫𝐞𝐞𝐥𝐬𝐟𝐲𝐩シ゚𝐯𝐢𝐫𝐚𝐥シ𝐟𝐲𝐩シ゚𝐯𝐢𝐫𝐚𝐥シ𝐚𝐥 #𝐤𝐢𝐭𝐨𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐥𝐚𝐧𝐠𝐮𝐠𝐞𝐜𝐞𝐧𝐭𝐞𝐫 #ජපන්හීන #ජපන් #ජපන්බෝඩරේ

සතුට 🇯🇵🍂😍
24/07/2026

සතුට 🇯🇵🍂😍

🌸 ජපානයට යන්න හීන දකින ඔබට රත්නපුරෙන් අගනා අවස්ථාවක්! 🇯🇵✨ජපන් රැකියා (𝐒𝐒𝐖 / 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠) හෝ ශිෂ්‍ය වීසා (𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚) සඳහ...
23/07/2026

🌸 ජපානයට යන්න හීන දකින ඔබට රත්නපුරෙන් අගනා අවස්ථාවක්! 🇯🇵✨

ජපන් රැකියා (𝐒𝐒𝐖 / 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠) හෝ ශිෂ්‍ය වීසා (𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚) සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම, 𝐊𝐈𝐓𝐎 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 වෙතින් මෙහෙයවන නව ජපන් භාෂා පාඨමාලා මාලාව ජුලි 𝟐𝟔 වනදා සිට රත්නපුර සයන්ස් සෙන්ටර් හිදී ආරම්භ වේ!

📅 පන්ති වේලාවන් (ජුලි 𝟐𝟔 සිට):
🌅 𝐉𝐅𝐓 පන්තිය: පෙ.ව. 𝟎𝟖:𝟎𝟎 (𝐉𝐅𝐓 සිසුන් සඳහා පමණි)

📚 𝐍𝐀𝐓 / 𝐍𝟓 / 𝐍𝟒 පන්තිය: ඉරිදා පෙ.ව. 𝟏𝟎:𝟎𝟎 - ප.ව. 𝟏𝟐:𝟎𝟎

📖 𝐍𝟑 පන්තිය: ඉරිදා ප.ව. 𝟏𝟐:𝟎𝟎 - ප.ව. 𝟎𝟐:𝟎𝟎

🗣️ 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞: ඉරිදා ප.ව. 𝟎𝟐:𝟎𝟎 - ප.ව. 𝟎𝟓:𝟎𝟎

💡 අපගේ පාඨමාලාවේ විශේෂතා:
✅ 𝐉𝐋𝐏𝐓 𝐍𝟏 සුදුසුකම් ලත්, වසර ගණනාවක අත්දැකීම් සහිත කලණි ජයලත් සෙන්සේ විසින් මෙහෙයවනු ලබයි.

✅ පාඨමාලාව අවසානයේ 𝐂𝐚𝐫𝐞𝐠𝐢𝐯𝐞𝐫, 𝐀𝐠𝐫𝐢𝐜𝐮𝐥𝐭𝐮𝐫𝐞, 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧 ඇතුළු 𝐒𝐤𝐢𝐥𝐥 𝐓𝐞𝐬𝐭𝐬 සඳහා නිසි ලෙස යොමු කිරීම.

✅ වීසා ලිපිගොනු සකස් කරගැනීම සහ මඟපෙන්වීම් ලබාදීම.

✅ මුල සිටම සරලව සහ ක්‍රමානුකූලව ජපන් භාෂාව උගන්වනු ලැබේ.

📍 ස්ථානය: සයන්ස් සෙන්ටර්, රත්නපුර

📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා අමතන්න 070 525 2745

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න, අදම අප හා එක්වන්න! 🚀🇯🇵

🇯🇵 ජපන් භාෂා පන්ති - දැන් රත්නපුර සහ ඇහැලියගොඩ දී! 🇯🇵𝐉𝐚𝐩𝐚𝐧 යන්න, 𝐉𝐨𝐛 එකකට, හරි 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 එකකට හීන දකින ඔයාට සුබ ආරංචිය...
28/06/2026

🇯🇵 ජපන් භාෂා පන්ති - දැන් රත්නපුර සහ ඇහැලියගොඩ දී! 🇯🇵

𝐉𝐚𝐩𝐚𝐧 යන්න, 𝐉𝐨𝐛 එකකට, හරි 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 එකකට හීන දකින ඔයාට සුබ ආරංචියක්!

𝐊𝐈𝐓𝐎 𝐉𝐀𝐏𝐀𝐍𝐄𝐒𝐄 𝐋𝐀𝐍𝐆𝐔𝐀𝐆𝐄 𝐂𝐄𝐍𝐓𝐄𝐑 වෙතින්

🍂🇯🇵N5 සඳහා මූලික දැනුමක් අවශ්‍ය නොවේ.🍂🇯🇵

𝐉𝐋𝐏𝐓 𝐍𝟓 - 𝐍𝟐 දක්වා සියලුම මට්ටම් සඳහා පන්ති ඇරඹේ.

✅ පන්ති පැවැත්වෙන මට්ටම්:
`𝐍𝟓 - 𝐍𝟒 | 𝐍𝟑 - 𝐍𝟐`
වෙන වෙනම වශයෙන් පන්ති පැවැත්වේ

𝐉𝐋𝐏𝐓 𝐍𝟏 𝐐𝐮𝐥𝐢𝐟𝐢𝐞𝐝,
කලනි ජයලත් සෙන්සෙයි
𝙱.𝙰𝚛𝚌𝚑 𝚄𝙾𝙼
𝐇𝐢𝐠𝐡𝐞𝐫 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐨𝐟 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 - 𝐔𝐎𝐊,𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐓𝐫𝐢 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞𝐬 -𝐔𝐎𝐊, 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - 𝐔𝐎𝐊 ,𝐉𝐋𝐏𝐓 𝐍𝟏 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐞𝐝

🇯🇵නව කණ්ඩායම ඇරඹීම:
`ජූලි 𝟎𝟓 වන ඉරිදා `
ආදර්ශන පන්තිය + දැනුවත් කිරීමේ වැඩසටහන

📍 පන්ති පැවැත්වෙන ස්ථාන & වේලාවන්:
𝟏. ඇහැලියගොඩ - සිප්‍යානා
`උදේ 𝟖.𝟑𝟎 සිට`
𝟐. රත්නපුර - 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫
`සවස 𝟐.𝟎𝟎 සිට`

📞 විමසීම්/ලියාපදිංචිය:
070 525 2745 - 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩/𝐂𝐚𝐥𝐥

𝐁𝐫𝐚𝐧𝐜𝐡𝐞𝐬:
𝐊𝐈𝐓𝐎 𝐉𝐀𝐏𝐀𝐍𝐄𝐒𝐄 𝐋𝐀𝐍𝐆𝐔𝐀𝐆𝐄 𝐂𝐄𝐍𝐓𝐄𝐑 𝐑𝐀𝐓𝐇𝐍𝐀𝐏𝐔𝐑𝐀 | 𝐄𝐇𝐄𝐋𝐈𝐘𝐀𝐆𝐎𝐃𝐀 | 𝐀𝐖𝐈𝐒𝐒𝐀𝐖𝐄𝐋𝐋𝐀

#𝐉𝐚𝐩𝐚𝐧𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 #𝐉𝐋𝐏𝐓 #𝐍𝟓 #𝐍𝟒 #𝐍𝟑 #𝐍𝟐 #𝐍𝟏 #𝐉𝐅𝐓 #𝐒𝐒𝐖 #𝐉𝐚𝐩𝐚𝐧𝐉𝐨𝐛𝐬 #𝐒𝐭𝐮𝐝𝐲𝐈𝐧𝐉𝐚𝐩𝐚𝐧 #𝐑𝐚𝐭𝐡𝐧𝐚𝐩𝐮𝐫𝐚 #𝐄𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚 #𝐊𝐢𝐭𝐨𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 #𝐋𝐞𝐚𝐫𝐧𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 #𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐂𝐥𝐚𝐬𝐬𝐒𝐋
#𝐤𝐢𝐭𝐨𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞𝐜𝐞𝐧𝐭𝐞𝐫 #𝙆𝙖𝙡𝙖𝙣𝙞𝙅𝙖𝙮𝙖𝙡𝙖𝙩𝙝𝙎𝙚𝙣𝙨𝙚𝙞 #𝐫𝐚𝐭𝐡𝐧𝐚𝐩𝐮𝐫𝐚𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐜𝐥𝐚𝐬𝐬

🇯🇵 2028 𝑨/𝑳 ජපන් භාෂාව - 𝑻𝒉𝒆𝒐𝒓𝒚 ආරම්භය! 🚩රත්නපුරයේදී සහ මුළු ලංකාවටම 𝑶𝒏𝒍𝒊𝒏𝒆! 🌸 2028 උසස් පෙළ ඉලක්ක කරගෙන, ජපන් භාෂාව විෂ...
24/06/2026

🇯🇵 2028 𝑨/𝑳 ජපන් භාෂාව - 𝑻𝒉𝒆𝒐𝒓𝒚 ආරම්භය! 🚩

රත්නපුරයේදී සහ මුළු ලංකාවටම 𝑶𝒏𝒍𝒊𝒏𝒆!

🌸 2028 උසස් පෙළ ඉලක්ක කරගෙන, ජපන් භාෂාව විෂය නිර්දේශය මුල සිටම සරලව සහ නිවැරදිව ඉගෙන ගන්න එන්න.

ජපන් භාෂාව කියන්නේ හරිම ලස්සන, ඒ වගේම ක්‍රමවත්ව ඉගෙන ගත්තොත් පහසුවෙන්ම '𝑨' සාමාර්ථයකට යන්න පුළුවන් විෂයක්.

📖✨ 28 නව පන්ති ආරම්භය: June 28 වනදා
⏰ වේලාව: උදේ 8.00 ට
📍 ස්ථානය: සයන්ස් සෙන්ටර් - රත්නපුර
💻 𝑶𝒏𝒍𝒊𝒏𝒆: ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.

අපේ පන්තියේදී විශේෂයෙන්ම:

✅ සම්පූර්ණ විෂය නිර්දේශය (𝑵𝒆𝒘 𝑺𝒚𝒍𝒍𝒂𝒃𝒖𝒔) ආවරණය කිරීම.
✅ ජපන් සාහිත්‍යය සහ කන්ජි අකුරු මතක තබා ගැනීමේ පහසු ක්‍රම.
✅ ජපන් සංස්කෘතිය පිළිබඳ ගැඹුරු සහ රසවත් පැහැදිලි කිරීම්.
✅ විභාගය ඉලක්ක කරගත් විශේෂ ප්‍රශ්න පත්‍ර පුහුණුව.

මෙහෙයවීම:
🎓 කලනි ජයලත් සෙන්සෙයි
(𝑩.𝑨𝒓𝒄𝒉 𝑼𝑶𝑴 | 𝑱𝑳𝑷𝑻 𝑵1 𝑸𝒖𝒂𝒍𝒊𝒇𝒊𝒆𝒅 | 𝑯𝒊𝒈𝒉𝒆𝒓 𝑫𝒊𝒑𝒍𝒐𝒎𝒂 𝑰𝒏 𝑱𝒂𝒑𝒂𝒏𝒆𝒔𝒆 - 𝑼𝑶𝑲)
📞 වැඩි විස්තර සඳහා දැන්ම 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 කරන්න: 070 52 52 745

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න! 🚀🇯🇵

#𝙆𝙖𝙡𝙖𝙣𝙞𝙅𝙖𝙮𝙖𝙡𝙖𝙩𝙝𝙎𝙚𝙣𝙨𝙚𝙞 #𝐫𝐚𝐭𝐡𝐧𝐚𝐩𝐮𝐫𝐚𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐜𝐥𝐚𝐬𝐬 #𝐧𝐨𝟏𝐞𝐡𝐞𝐥𝐢𝐲𝐚𝐠𝐨𝐝𝐚𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐜𝐥𝐚𝐬𝐬 #𝐤𝐢𝐭𝐨𝐣𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞𝐜𝐞𝐧𝐭𝐞𝐫

Address

Eheliyagoda
Eheliyagoda

Telephone

+94713865746

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐊𝐢𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 - 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙎𝙚𝙣𝙨𝙚𝙞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 𝐊𝐢𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 - 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙎𝙚𝙣𝙨𝙚𝙞:

Shortcuts

Share

Category