Art Of Maths With Kapila Sir

Art Of Maths With Kapila Sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art Of Maths With Kapila Sir, Educational consultant, Digo gedara, Ellawala Road, eheliyagoda, Eheliyagoda.

14/07/2024
14/07/2024

💝

නොමිලයේ පැවැත්වෙන රාත්‍රී ගණිත පංතියේ විශේෂිත දවසක්.....අද අපේ උදව්වට එකතුවුණා ජනනි උත්පලා මෙනෙවිය (ගණිත උපාධි- නැගෙනහිර...
16/02/2024

නොමිලයේ පැවැත්වෙන රාත්‍රී ගණිත පංතියේ විශේෂිත දවසක්.....අද අපේ උදව්වට එකතුවුණා ජනනි උත්පලා මෙනෙවිය (ගණිත උපාධි- නැගෙනහිර වි.වි.)...,දරුවන්ට ඇගේ අත්දකීම් අනුව අභිප්‍රේරණ දේශනයකුත් කළා....ඒ වගේම කවීශා ගීතාංජලී දියණිය...(A 8,B 1 ,ගියවර O/L ඇහැලියගොඩ ජාතික පාසල.දැනට වාණිජ අංශයෙන් උ.පෙළ හදාරන.-..6 පංතියෙ ඉදන් මගෙන් ගණිතය ඉගෙන ගත්තු දරුවෙක් )....දැන් දරුවන් 30ක් විතර එනවා.....ඒ වගේම තලාවිටියෙ BRAND ABLE ආයතනයෙන් අදත් නොමිලයේ පේපර්ස් ටික ලැබුණා......එහි අධිපති තූර්‍යා මධුරංග මහතාටත් විශේෂ ස්තූතිය.....

13/02/2024

*ගණිතයට හොදම ගුරුවරයා....* 🏆🏆🏆

කපිල සර් ..... Art Of Maths With Kapila Sir

- අසීමිත කැපකිරීමකින්, "අති විශිෂ්ට ප්‍රතිඵල* කරා -

රැල්ලට පන්ති නොයා ඔබගේ මුදල්, කාලය අපතේ නොයවා,දරුවාගේ දැනුමද මොට නොවිමට නම්*

එන්න.අපේ පන්තියට

*විශේෂ කණ්ඩායම් පන්තිය*
• විෂය නිර්දේශය ආවරණය කිරීම
•විභාග ඉලක්ක කරමින් ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව
• ප්‍රායෝගික ක්‍රම

🏅🏅 *පළමු දින නොමිලේ* 🏅🏅

සයන් සෙන්ටර් - ඇහැලියගොඩ

ඉසිර High Education Center ඉසිර උසස් අධ්‍යාපන කේන්ද්‍රය - බෝධිමලුව (පද්මා මිස්ගේ නිවස)

A-Zone - බදුවත්ත(නිවස) සිරිසමන් විද්‍යාලය අසල
076 870 7052 / 0777 230 503

Address

Digo Gedara, Ellawala Road, Eheliyagoda
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Art Of Maths With Kapila Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Art Of Maths With Kapila Sir:

Shortcuts

Share