Ratna Academy

Ratna Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ratna Academy, 27/14, Kothwila Road, Eheliyagoda.

Please check comments for more details.
16/12/2024

Please check comments for more details.

1 වසර 2024 ඉංග‍්‍රීසි පන්ති 2024 පළමු සතියේ සිට  ආරම්භ වේ. ගුරුතුමිය වසර 20කට වැඩි කාලයක් පුරාවට 1 වසරේ සිට 5 වසර දක්වා ...
06/12/2023

1 වසර 2024 ඉංග‍්‍රීසි පන්ති 2024 පළමු සතියේ සිට ආරම්භ වේ. ගුරුතුමිය වසර 20කට වැඩි කාලයක් පුරාවට 1 වසරේ සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන පොඩිත්තන්ට ඉංග‍්‍රීසි දැනුම ලබාදෙමින් සිටියි. ඉගැන්වීම් පිලිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අපගේ Ratna Academy Youtube චැනලය වෙත පිවිසෙන්න(Link එක පළමු commentහි ඇත).
අපගේ පන්ති සඳහා විශාල පොඩිත්තන් පිරිසක් සහභාගී වන බැවින් එක් කණ්ඩායමකට දරුවන් කුඩා ප‍්‍රමාණයක් ඇතුලත් වනසේ කණ්ඩායම් කිහිපයක් යටතේ(සතියේ දින කිහිපයක හා සති අන්තයේ) පන්ති පවත්වනු ලැබේ. එවිට ඔබට පහසු දිනෙක පැවැත්වෙන කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක. පන්ති පැවැත්වෙන දින පිලිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

1 වසර පන්ති සඳහා ඔබගේ දුව/පුතා ලියාපදිංචි කරවීමට දරුවාගේ නම හා ලිපිනය, 078 333 46 97 අංකයට Whatsapp පණිවිඩයක් මගින් දෙසැම්බර් 31ට පෙර යොමු කරන්න. නැතහොත් ඇහැලියගොඩ, කොත්විල පාරේ රත්න ඇකඩමි ආයතනයට පැමිණ ලබාදෙන අයදුම් පත පුරවා භාරදෙන්න.

English for kids.
13/09/2021

English for kids.

අප ආයතනයේ Online ENGLISH පන්ති සඳහා මේ දිනවලදී බඳවාගැනීම් සිදුවේ.
17/01/2021

අප ආයතනයේ Online ENGLISH පන්ති සඳහා මේ දිනවලදී බඳවාගැනීම් සිදුවේ.

Ratna Academy Online Programmes.වසර 15 කට අධික කාලයක සිට දුවා දරුවන්ගේ නැණස පැදු අප ආයතනය සෑම විටම දූ දරුවන්ට විශිෂ්ට ප්...
16/11/2020

Ratna Academy Online Programmes.
වසර 15 කට අධික කාලයක සිට දුවා දරුවන්ගේ නැණස පැදු අප ආයතනය සෑම විටම දූ දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල අත්කරදී ඇත්තෙමු. උද්ගත වී ඇති බාධාකාරී තත්වය හමුවේ දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් Online ඉගැන්වීමේ වැඩසටහන් මාලාවක් අප ආයතනය විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
මෙහෙයවීම - M.D.N පතිරත්න
0714487864
[email protected]

Address

27/14, Kothwila Road
Eheliyagoda
70060

Telephone

+94714487864

Website

Alerts

Be the first to know and let us send you an email when Ratna Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ratna Academy:

Shortcuts

Share