G.C.E A/L Communication & Media Studies With Ishara Danodya

G.C.E A/L Communication & Media Studies With Ishara Danodya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G.C.E A/L Communication & Media Studies With Ishara Danodya, Education Website, Eheliyagoda.

A ගන්න ඕනි ඔයාට ම  ගැළපෙන , වැඩියෙන් ම වැඩ කරන මීඩියා පන්තිය 🎓🏆🥇 අද ම ඔබත් සම්බන්ධ වෙන්න.ඉෂාරා දනෝද්‍යා ,LL.B(UG)UNIVERS...
04/02/2025

A ගන්න ඕනි ඔයාට ම ගැළපෙන , වැඩියෙන් ම වැඩ කරන මීඩියා පන්තිය 🎓🏆🥇

අද ම ඔබත් සම්බන්ධ වෙන්න.

ඉෂාරා දනෝද්‍යා ,
LL.B(UG)UNIVERSITY OF COLOMBO ,
Dip in English (E-Soft Metro Campus) ,
Dip in ICT (E-Soft Metro Campus)

2026 A/L මීඩියාගොඩයන්න ගොඩවෙන්න ම ඕනි තැන ✨නොවරදින A සාමාර්ථ්‍යයක් උදෙසා අද ම පන්තියට සම්බන්ධ වෙන්න.(2020 අ.පො.ස. උසස්පෙ...
04/02/2025

2026 A/L මීඩියා

ගොඩයන්න ගොඩවෙන්න ම ඕනි තැන ✨

නොවරදින A සාමාර්ථ්‍යයක් උදෙසා අද ම පන්තියට සම්බන්ධ වෙන්න.

(2020 අ.පො.ස. උසස්පෙළ විභාගයෙන් මීඩියා විෂයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා වූ ගුරුවරිය විසින් මෙහෙයවනු ලබයි)

2024 A/L2025 A/Lමීඩියා විෂය හදාරන ඕනෑ ම දරුවෙකුට සම්බන්ධ විය හැක.කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සඳ...
09/04/2024

2024 A/L
2025 A/L
මීඩියා විෂය හදාරන ඕනෑ ම දරුවෙකුට සම්බන්ධ විය හැක.
කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සඳහා අපගේ වට්ස්ඇප් සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/HsfZ2yZiAop8stU2J038ot

නැතහොත් 0752916207 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

සරසවියට පාර කියන මීඩියා ...✨️ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත්ව කොළඹ විශ්වවිද්...
05/04/2024

සරසවියට පාර කියන මීඩියා ...

✨️ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තෙවන වසර විද්‍යාර්ථියෙකු ලෙස කටයුතු කරන ගුරුවරියක් විසින් මෙහෙයවන හොඳ ම මීඩියා පන්තිය ✨️

2024 AL තව මාස හතයි.

මීඩියා වල මුල පාඩම් අමතකද?
අමාරු පාඩම් මුකුත් ම තේරුම් ගන්න බැරිද?

එහෙනම් මේ පන්තිය ඔයාටමයි.
මුළු විෂය නිර්දේශය ම මුල ඉඳන් හරියට ම ඉගෙන ගන්න...

✨️ පළවෙනි පාඩමේ සිට දොළොස්වෙනි පාඩම දක්වා ම නිබන්ධන, කෙටි සටහන්

✨️ ප්‍රශ්න පත්‍ර 100ක් පන්තිය තුළදී ම ලියවා සාකච්ඡා කිරීම.

✨️විභාග අනුමාන 100ක් ලබා දීම.

✨️කාල කලමනාකරණය හුරු කරවීම.

නියත A සාමාර්ථයක් උදෙසා ඔබත් අප්‍රේල් 07 , අවිස්සාවේල්ල වින්සිප් ආයතනයට පැමිණෙන්න.

2025 අ.පො.ස උසස්පෙළ දරුවන් සඳහා සරසවියට පාර කියන මිඩියා සීතාවකපුර සම්ප්‍රාප්තිය ✨️ මුල ඉඳන්✨️හරියට මඉගෙන ගන්න.අප්‍රේල් 0...
05/04/2024

2025 අ.පො.ස උසස්පෙළ දරුවන් සඳහා
සරසවියට පාර කියන මිඩියා සීතාවකපුර සම්ප්‍රාප්තිය

✨️ මුල ඉඳන්
✨️හරියට ම
ඉගෙන ගන්න.

අප්‍රේල් 07 , සවස 03 ට අවිස්සාවේල්ල වින්සිප් උසස් අධ්‍යාපන ආයතනයට (සීතාවක විද්‍යාල මාවත) ඔබත් එන්න.

නිසැක A සාමාර්ථයක් උදෙසා අද ම සම්බන්ධ වෙන්න.

වැඩිදුර විස්තර - 0752916207

2024 අ.පො.ස උසස්පෙළ සිසුන් සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සමස්ත විෂය නිර්දේශය ම මුල සිට ආවරණය කිරීමේ සිද්ධාන්ත සහ පු...
19/01/2024

2024 අ.පො.ස උසස්පෙළ සිසුන් සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සමස්ත විෂය නිර්දේශය ම මුල සිට ආවරණය කිරීමේ සිද්ධාන්ත සහ පුනරීක්ෂණ මාලාව ...

✨️ සෑම පාඩමක් ම ආවරණය කෙරෙන නිබන්ධන කට්ටලයක්
✨️ සෑම පාඩමක් සඳහා ම කෙටි සටහන් සහ Mind Maps සහ පාඩම් මතක තබා ගැනීමේ සරල ක්‍රම
✨️ සෑම පාඩමක් සඳහා ම ප්‍රශ්න පත්‍ර දෙකක් (බහුවරණ , රචනා)
✨️ විභාග අනුමාන ප්‍රශ්න 500 ක්
✨නව විෂය නිර්දේශයට අදාළ️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
සාකච්ඡා කෙරේ.

නිසැක A සාමාර්ථයක් සඳහා අද ම සම්බන්ධ වෙන්න.

සම්බන්ධ වීම සඳහා පහත දුරකථන අංකයට ඔබගේ නම සහ උසස්පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කොට වට්ස්ඇප් (whatsapp) මාර්ගයෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
0752916207 .

ඉෂාරා දනෝද්‍යා
LLB (UG) UNIVERSITY OF COLOMBO
Dip in English (SITC Campus)
Dip in ICT (E - Soft Metro Campus)

29/12/2023

හොඳ ම දේ දරුවන්ට ...
2024 A/L සහ 2025 A/L සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන දරුවන් වෙනුවෙන් සැකසෙන අලුත් ම නිබන්ධන මාලාව ...

පන්ති සඳහා සම්බන්ධ වීමට ,
ඔබගේ නම , අ.පො.ස. උසස්පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය පහත දුරකථන අංකයට වට්ස්ඇප් හරහා යොමු කරන්න.
0752916207

ඉෂාරා දනෝද්‍යා
LLB (UG) UNIVERSITY OF COLOMBO.
Dip in English (E - Soft Metro Campus)
Dip in ICT (E - Soft Metro Campus)

15/12/2023

2025 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ විභාගයට මුහුණ දීම සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය තෝරාගත් සිසු සිසුවියන් උදෙසා සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කෙරෙමින් සකස් කර ඇති නිබන්ධන මාලාවේ පළමු නිබන්ධනය ඔබ අතට පත්වීමට සියල්ල සූදානම් ✨️✨️✨️✨️

අන්තර්ගතය - 1 වෙනි පාඩම (සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය)

ඇහැලියගොඩ කොත්විල පාර සහන්යා අධ්‍යාපන ආයතනයෙහි පැවැත්වෙන පන්ති වලට සහභාගි වන දරුවන්ට නිබන්ධනය පන්තිය තුළ දී ලබාගත හැකි අතර ඔන්ලයින් පන්තිවලට සහභාගි වන දරුවන්ට 075 391 6207 දුරකථන අංකයට වට්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් පණිවිඩයක් යොමු කර නිබන්ධනය ඔබගේ නිවසට ම ගෙන්වාගත හැක.

2025 A/L සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයසෑම ඉරිදා දිනක ම පෙරවරු 8 සිට 10 දක්වා ඇහැලියගොඩ සහන්යා ආයතනයේ (කොත්විල පාර) පන්ති...
12/12/2023

2025 A/L සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

සෑම ඉරිදා දිනක ම පෙරවරු 8 සිට 10 දක්වා ඇහැලියගොඩ සහන්යා ආයතනයේ (කොත්විල පාර) පන්ති පැවැත්වේ.

Zoom යෙදවුම ඔස්සේ පවත්වන Online පන්තිය සඳහා සම්බන්ධ වීමට 0752916207 දුරකථන අංකයට ඔබේ නම , උසස්පෙළ විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.

පහත සබැඳිය ඔස්සේ 2025 අ.පො.ස උසස්පෙළ විභාගයට මුහුණ දෙන , සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට "සන්නිවේදනය හා මධ්‍ය අධ්‍යයනය" අපගේ සමූහය සමඟ එක්විය හැක.

https://chat.whatsapp.com/HsfZ2yZiAop8stU2J038ot

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට නියත A සාමාර්ථයක් උදෙසා අද ම සම්බන්ධ වෙන්න.

ඉෂාරා දනෝද්‍යා,
LLB (UG) UNIVERSITY OF COLOMBO.
Dip in English (E - Soft Metro Campus)
Dip in ICT (E-Soft Metro Campus)

‼️ දිනන හැටි දිනපු අයගෙන් ම අහලා දැනගන්න.‼️‼️2025 අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා කලා විෂය ධාරාව හැදෑරීමට තෝරාගත් සියලු ශිෂ්‍...
12/12/2023

‼️ දිනන හැටි දිනපු අයගෙන් ම අහලා දැනගන්න.‼️

‼️2025 අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා කලා විෂය ධාරාව හැදෑරීමට තෝරාගත් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ‼️

2023 දෙසැම්බර් 10 ඉරිදා
පෙරවරු 8ට
ඇහැලියගොඩ සහන්‍යා ආයතනයට පැමිණෙන්න.

ඔබගේ ජීවිතයේ තීරණාත්මක ම කඩඉමක් සාර්ථකව ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා ගැනීමට අප සමඟින් එක් වන්න.

කලා විෂය ධාරාවේ වැඩිම Z අගයක් සහිත විෂයයන් ,
නීති පීඨයට ඇතුළත් වීම සඳහා හැදෑරිය යුතු විෂයයන් පිළිබඳව පූර්ව අවබෝධයක් මෙන් ම , මුල්පෙළ සමස්ත ලංකා හා දිස්ත්‍රික් කුසලතා ලබාගැනීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබාගැනීම සඳහා අනිවාර්යයෙන් ම සහභාගී වෙන්න.

⭕ දිනය - 2023 දෙසැම්බර් 10වන ඉරිදා
⭕ වේලාව - උදෑසන 8ට
⭕ ස්ථානය - සහන්‍යා අධ්‍යාපන ආයතනය , ඇහැලියගොඩ (කොත්විල පාර)

Address

Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when G.C.E A/L Communication & Media Studies With Ishara Danodya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share