21/09/2026
🌟 ශිෂ්‍යත්වයට ලකුණු හොයන දරුවෙක් නෙවෙයි…
ප්‍රශ්නයක් දැක්කම හිතන්න පුළුවන් දරුවෙක් හදමු! 🧠💛
ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්
පොත් පාඩම් කරවීම විතරක් ප්‍රමාණවත් නැහැ.
🎓 Grade 3–5 දරුවන් සඳහා
ශෂිකා ටීචර් සමඟ ශිෂ්‍යත්වයට ක්‍රමානුකූලව සූදානම් වෙමු.
🎁 දැන්ම පන්තියට සම්බන්ධ වන දරුවන්ට
✨ “රචනා වැඩ්ඩා” විශේෂ සම්මන්ත්‍රණය නොමිලේ!
❤️ අද දරුවාට හිතන්න උගන්වමු.
හෙට ඔහුගේ/ඇයගේ හැකියාවට ඉදිරියට යන්න ඉඩ දෙමු.
📲 වැඩි විස්තර සඳහා දැන්ම Message කරන්න.