Mahara Sri Somarathana Dhamma School

Mahara Sri Somarathana Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahara Sri Somarathana Dhamma School, School, පූරාණ විහාරය , මාහර , ඇහැලියගොඩ, Eheliyagoda.

මාහර ශ්‍රී සෝමරතන දහම් පාසල
💠.දැක්ම
සදහම් පරිසරයක් තුළ සිටිමින් සැඟ වී ඇති සහජ දක්ෂතා සිප් නංවා ගත් ආගමානුකූල ඇවතූම් පැවතුම් වලින් හෙබි සමාජ නිර්මාණශීලී අභිමානවත් ගුණ නුවණින් පිරිපුන් දැහැමි පරපුර බිහි කීරීම.

"අයං වස්සාන කාලෝ"                  (මේ වස් කාලය යි.)        ━━━━━━━━━⊱❂⊰━━━━━━━━  සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව      ...
28/09/2026

"අයං වස්සාන කාලෝ"
(මේ වස් කාලය යි.)
━━━━━━━━━⊱❂⊰━━━━━━━━
සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව

ඇසල පොහෝ දිනයෙන් ආරම්භ වස් තුන් මාසය පුරාවටම සෑම සෙනසුරාදා දිනකම හා ඉරිදා දිනකම ශ්‍රී සෝමරතන දහම් පාසල මගින් සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව සංවිධානය කරන ලද අතර එහි 18 වන පුජාව 2026/09/27 වන ඉරු දින සවස සිදු කරන ලදී.

මෙය සඳහා දහම් පාසලේ සිසු දරුවන්, ගුරු භවතුන්, දායක දායිකාවන් සහභාගී විය.

පූජාවේ දායකත්වය -: 08 ශ්‍රේණිය 03 වන කණ්ඩායම්

පුජාව මෙහෙයවීම -:
විහාරවාසී, පුජ්‍යපාද පනාවල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ විසින්


©️ MSSD Media unit


#අයංවස්සානකාලේ
හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushara Kumari Jayawardhana Nirmani Dushmantha Disna Janaki Sandya Kumari Chandima Gayani Gallelle Dhammaratana Mahara Sri Somarathana Dhamma School Jayasena Athukorala

උදෑසන බුද්ධ වන්දනාව, උදෑසන රැස්වීම හා උදෑසන ආහාරය   ලබා දීම ━━━━━━━━━⊱❂⊰━━━━━━━━━ 🌼.2026.09.27 ඉරු දින උදෑසන බුද්ධ වන්දන...
28/09/2026

උදෑසන බුද්ධ වන්දනාව, උදෑසන රැස්වීම හා උදෑසන ආහාරය ලබා දීම
━━━━━━━━━⊱❂⊰━━━━━━━━━

🌼.2026.09.27 ඉරු දින උදෑසන බුද්ධ වන්දනාව මෙහෙයවීම විහාරධිපති, ප්‍රධානාචාර්ය , පූජ්‍ය පාද ගල්ලෑල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ඉන් පසු උදෑසන රැස්වීම 06 ශ්‍රේණියේ සිසු දරුවන් විසින් සිදු කරන ලදී.

🌼. 2026 සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශිය අදියර යෙන් ජයග්‍රහණය ලබා ගත්

🥉. එන්.ඩබ්ලිව්.රුචිර චංචන රණසිංහ
පාලි ගාථා ගායනා - 8 ශ්‍රේණිය - 02 වන ස්ථානය

🏅 එන්.ඊ.නෙතුජ සදෙව්මිත් නානායක්කාර
දහම් දැනුම - 6 ශ්‍රේණිය -04 වන ස්ථානය

සිසු දෙදෙනා ඇගයීම්ට ලක් කරන ලදී.

🌼. බිත්ති පුවත්පත සඳහා හොඳම නිර්මාණ ඉදිරිපත් කර ලද සිසු ඇගයීමට ලක් කරන ලදී.

©️ MSSD Media unit




හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushara Kumari Jayawardhana Nirmani Dushmantha Disna Janaki Sandya Kumari Chandima Gayani Gallelle Dhammaratana Mahara Sri Somarathana Dhamma School Jayasena Athukorala Swarna Jayasinghe Chathurika Pitipana Arachchi Hash*th Nethsara

"අයං වස්සාන කාලෝ"                  (මේ වස් කාලය යි.)        ━━━━━━━━━⊱❂⊰━━━━━━━━  සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව      ...
26/09/2026

"අයං වස්සාන කාලෝ"
(මේ වස් කාලය යි.)
━━━━━━━━━⊱❂⊰━━━━━━━━
සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව

ඇසල පොහෝ දිනයෙන් ආරම්භ වස් තුන් මාසය පුරාවටම සෑම සෙනසුරාදා දිනකම හා ඉරිදා දිනකම ශ්‍රී සෝමරතන දහම් පාසල මගින් සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව සංවිධානය කරන ලද අතර එහි 17 වන පුජාව 2026/09/26 වන සෙනසුරාදා දින (බිනර පොහෝ දින)සවස සිදු කරන ලදී.

මෙය සඳහා දහම් පාසලේ සිසු දරුවන්, ගුරු භවතුන්, දායක දායිකාවන් සහභාගී විය.

පූජාවේ දායකත්වය -: 08 ශ්‍රේණිය 02 වන කණ්ඩායම්



©️ MSSD Media unit


#අයංවස්සානකාලේ

පින්බර බිනර පොහෝ දිනයක් වේවා !!!━━━━━━━━━⊱❂⊰━━━━━━━━බිනර පුර පසළොස්වක පෝය දිනය අදයි...⚜️ බිනර පොහොය දිනයේ ඇති වැදගත්කම⚜️...
26/09/2026

පින්බර බිනර පොහෝ දිනයක් වේවා !!!
━━━━━━━━━⊱❂⊰━━━━━━━━
බිනර පුර පසළොස්වක පෝය දිනය අදයි...

⚜️ බිනර පොහොය දිනයේ ඇති වැදගත්කම⚜️

🔰.භික්ෂුණී ශාසනය ආරම්භ වීම.

🔰. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් හට පැවිද්ද සහ උපසම්පදාව ලබා දීම.

🔰.භික්ෂුණීන් වහන්සේලා සඳහා අෂ්ඨ ගරු ධර්ම පැනවීම.

🔰.භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සම්පූර්ණ වීම.

🔰. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම.

🔰.රජගහ නුවර විසිවන වස්සානය ගත කළ කාලයේදී අංගුලිමාල දමනය සිදුවීම.

🔰.ධූතාංග සමාදානය සිදු කිරීම.

🔰.මහා සංඝරත්නය බිහිවීම.

🔰.ධර්ම ප්‍රචාරය ආරම්භ වීම.

🔰.වස් සමයේ අතරමැදි පොහොය දිනය වීම.

🔰.තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගේ ජීව කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීම.

🔰.ගිරිහඬු සෑයෙහි වාර්ෂික පිංකම පැවැත්වීම.

🔰.සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවශේෂ වූ ග්‍රීවා ධාතූන් වහන්සේ මහියංගණ සෑයේ තැන්පත් කිරීම.

🔰. මහියංගණ පුදබිමේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වීම.

🔰.ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑය ඉදිකිරීම.

🔰.සේරුවිල වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වීම.

🔰. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත ඇතුළු ධර්ම ග්‍රන්ථ බහුලව රචනා කරන ලද පෝය සමය වීම.

©️ MSSD Media unit




හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushara Kumari Jayawardhana Nirmani Dushmantha Disna Janaki Sandya Kumari Chandima Gayani Gallelle Dhammaratana Jayasena Athukorala Swarna Jayasinghe Mahara Sri Somarathana Dhamma School

23/09/2026

සියලු දරුවන්ට බාලාංශයේ සිට විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරුම අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව උදා විය. දක්ෂ දරුවන් සදහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කොට ඇතැම් ජන්ද කොට්ටාශයන්හි ඉදි කළ මධ්‍ය විද්‍යාල වල ඔවුන්ට ඉගෙනීමට පහසුව සලසා දුණි. නිදහස් අධ්‍යාපනය මල්ඵල ගැන්වීම සදහා ප්‍රාථමික අධ්‍යාපනය ස්වභාෂාවෙන් ලබා දීමට විධි විදාන යෙදීය. නිදහස් අධ්‍යාපනයට ඉටු කළ සේවය හේතු කොට ගෙන එතුමා "නිදහස් අධ්‍යාපනයේ පියා" යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන ජාතික සම්පතක් ලෙස සළකනු ලැබේ.

එතුමන්ගේ ගුණ සමරමු!!

1969.09.23

"අයං වස්සාන කාලෝ"                  (මේ වස් කාලය යි.)        ━━━━━━━━━⊱❂⊰━━━━━━━━  සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව      ...
21/09/2026

"අයං වස්සාන කාලෝ"
(මේ වස් කාලය යි.)
━━━━━━━━━⊱❂⊰━━━━━━━━
සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව

ඇසල පොහෝ දිනයෙන් ආරම්භ වස් තුන් මාසය පුරාවටම සෑම සෙනසුරාදා දිනකම හා ඉරිදා දිනකම ශ්‍රී සෝමරතන දහම් පාසල මගින් සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව සංවිධානය කරන ලද අතර එහි 16 වන පුජාව 2026/09/20 වන ඉරිදා දින සවස සිදු කරන ලදී.

මෙය සඳහා දහම් පාසලේ සිසු දරුවන්, ගුරු භවතුන්, දායක දායිකාවන් සහභාගී විය.

පූජාවේ දායකත්වය -: 08 ශ්‍රේණිය 01 වන කණ්ඩායම්



©️ MSSD Media unit


#අයංවස්සානකාලේ
Nirmani Dushmantha

උදෑසන බුද්ධ වන්දනාව, උදෑසන රැස්වීම හා උදෑසන ආහාරය   ලබා දීම ━━━━━━━━━⊱❂⊰━━━━━━━━━ 🌼.2026.09.20 ඉරු දින උදෑසන බුද්ධ වන්දන...
21/09/2026

උදෑසන බුද්ධ වන්දනාව, උදෑසන රැස්වීම හා උදෑසන ආහාරය ලබා දීම
━━━━━━━━━⊱❂⊰━━━━━━━━━

🌼.2026.09.20 ඉරු දින උදෑසන බුද්ධ වන්දනාව සිසු දරුවන් ගුරු භවතුන් විසින් සිදු කරන ලද අතර ඉන් පසු උදෑසන රැස්වීම් 05 හා 09 ශ්‍රේණියේ සිසු දරුවන් විසින් සිදු කරන ලදී.

🌼. 2026 සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශිය අදියර යෙන් ජයග්‍රහණය ලබා ගත්

🥇ඩී.ජී. උදාන් පබසර සෙනෙවිරත්න
ප්‍රයෝගික දැනුම - 1 ශ්‍රේණිය - 01 වන ස්ථානය

🥉ඒ.ඩී.ෂෙහානා නිම්නාදි සමරසේකර
පද්‍ය හා ගාථා ගායනා - 3 ශ්‍රේණිය -03 වන ස්ථානය

සිසු දෙදෙනා ඇගයීම්ට ලක් කරන ලදී.

©️ MSSD Media unit




Nirmani Dushmantha හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushara Kumari Jayawardhana

"අයං වස්සාන කාලෝ"                  (මේ වස් කාලය යි.)        ━━━━━━━━━⊱❂⊰━━━━━━━━  සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව      ...
19/09/2026

"අයං වස්සාන කාලෝ"
(මේ වස් කාලය යි.)
━━━━━━━━━⊱❂⊰━━━━━━━━
සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව

ඇසල පොහෝ දිනයෙන් ආරම්භ වස් තුන් මාසය පුරාවටම සෑම සෙනසුරාදා දිනකම හා ඉරිදා දිනකම ශ්‍රී සෝමරතන දහම් පාසල මගින් සවස මල් පූජාව සහිත අෂ්ඨපාන පුජාව සංවිධානය කරන ලද අතර එහි 15 වන පුජාව 2026/09/19 වන සෙනසුරාදා දින සවස සිදු කරන ලදී.

මෙය සඳහා දහම් පාසලේ සිසු දරුවන්, ගුරු භවතුන්, දායක දායිකාවන් සහභාගී විය.

පූජාවේ දායකත්වය -: 07 ශ්‍රේණිය 02 වන කණ්ඩායම්



©️ MSSD Media unit


#අයංවස්සානකාලේ

Nirmani Dushmantha

ස්තූතියි !!!        ━━━━━━━━━⊱❂⊰━━━━━━━━   ©️ MSSD Media unit                     හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushar...
17/09/2026

ස්තූතියි !!!
━━━━━━━━━⊱❂⊰━━━━━━━━


©️ MSSD Media unit




හසිත විරසිංහ Dilrukshi Kuruppu Thushara Kumari Jayawardhana Nirmani Dushmantha Disna Janaki Sandya Kumari Chandima Gayani Gallelle Dhammaratana Mahara Sri Somarathana Dhamma School Swarna Jayasinghe

Address

පූරාණ විහාරය , මාහර , ඇහැලියගොඩ
Eheliyagoda
සබරගමුවපළාත

Opening Hours

07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mahara Sri Somarathana Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category