Erepola Mahinda Vidyalaya CADET PLATOON

Erepola Mahinda Vidyalaya CADET PLATOON Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Erepola Mahinda Vidyalaya CADET PLATOON, School, Erepola, Eheliyagoda.

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරාධිත අමුත්තන් පිළිගැනීම.
02/09/2025

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ආරාධිත අමුත්තන් පිළිගැනීම.

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
02/09/2025

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (Drill Display)
02/09/2025

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (Drill Display)

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (Bunker Blast)
02/09/2025

2023 ශිෂ්‍ය භට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (Bunker Blast)

8 වන බලඇණියේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසය නියෝජනය කරමින් පාසල් 7ක ආරක්ෂක, පොලිස් හා කණිෂ්ඨ ශිෂ්‍ය...
09/09/2024

8 වන බලඇණියේ රත්නපුර අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසය නියෝජනය කරමින් පාසල් 7ක ආරක්ෂක, පොලිස් හා කණිෂ්ඨ ශිෂ්‍යභට, භටවියන් 133 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එක් දින පුහුණු කඳවුරක් ර/ඇරෑපොල ශ්‍රි මහින්ද මහා විදුහල් ක්‍රීඩාංගණයේදී 2024.09.06 දින 0830 පැයේ සිට 1600 පැය දක්වා පැවැත්විණ.

2025 වර්ෂයේ නව ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩ ප්‍රතිනිර්මාණය ඉලක්ක කර ගනිමින් ඝන සරඹ, ශාරීරික අභ්‍යාස චක්‍ර, භූමි උපක්‍රම, සිතියම් කියවීම හා ආකල්ප වර්ධනය මෙදින පුහුණු කිරීම සිදුවිය.

8 වන බලඇණියේ අණදෙන නිලධාරීතුමන්ගේ මූලිකත්වයෙන් විධායක අධිකාරි හා පුහුණුවීම් භාර නිලධාරීගේ මෙහෙයවීමෙන් 8 වන බළඇණියේ නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශකයින් හා එක්ව ඇරෑපොල පාසලේ විදුහල්පතිතුමියගේ
හා ඛණ්ඩභාර ගුරුතුමාගේ සත්කාරකත්වයෙන් ශිෂ්‍යභට ඛණ්ඩභාර නිලධාරීන්, විදුහල්පතිවරුන්,ගුරුභවතුන් හා දෙමාපියන් සහභාගි කර ගනිමින් සාර්ථක ලෙස එක්දින කඳවුර පැවැත්විය.

TEACHER'S DAY PARADE
07/10/2023

TEACHER'S DAY PARADE

THANKS TO EVERYONE
10/09/2023

THANKS TO EVERYONE

10/09/2023
THE DAY WE COME TO SCHOOL
10/09/2023

THE DAY WE COME TO SCHOOL

ON THE DAY OF RANTABE
10/09/2023

ON THE DAY OF RANTABE

BILLET INSPECTION RANTABE
10/09/2023

BILLET INSPECTION RANTABE

Address

Erepola
Eheliyagoda
70602

Website

Alerts

Be the first to know and let us send you an email when Erepola Mahinda Vidyalaya CADET PLATOON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Erepola Mahinda Vidyalaya CADET PLATOON:

Shortcuts

Share

Category