Inoka Kalyani Weerawardana

  • Home
  • Inoka Kalyani Weerawardana

Inoka Kalyani Weerawardana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inoka Kalyani Weerawardana, Tutor/Teacher, .

25/02/2025
📚දැනගෙන යන ගමනකට මග කියන,📚 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පංතිය🖥️🖥️🖥️💻💻💻🖥️🖥️🖥️🖥️💻💻💻💻🖥️🖥️🔴අපගේ අරමුණ🔹🖋️    👉පාසල් විෂය නිර්ද...
16/12/2024

📚දැනගෙන යන ගමනකට මග කියන,📚
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පංතිය🖥️🖥️🖥️💻💻💻🖥️🖥️🖥️🖥️💻💻💻💻🖥️🖥️

🔴අපගේ අරමුණ🔹🖋️

👉පාසල් විෂය නිර්දේශයේ සියලු සංකල්ප ආවරණය කිරීම.
👉පරිගණකය භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම .
👉අධ්‍යයන කටයුතු හා සාමාන්‍ය ජීවිතයේ කාර්යයන් සඳහා තාක්ෂණය භාවිතා කළ හැකි දරුවෙකු ගොඩනැගීම.

🔴පන්ති කාල සටහන

එක් එක් වසර සඳහා පන්ති පැවත්වෙන දිනය හා වේලාව සැලසුම් කර ගැනීම සඳහා අපගේ දුරකථන අංක ඔස්සේ ඔබගේ දරුවාගේ පහත විස්තර ලබාදෙන්න
🔹නම
🔹ශ්‍රේණිය
🔹දුරකථන අංකය

📞 Call/whats app
- 077-8007415
- 071-7065582

🔴ඔබ අප හා එක්විය යුත්තේ ඇයි ?

📀 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ජාතික පාසල් ආචාර්යවරියක විසින් මෙහෙයවීම.
📀 තාක්ෂණික ඉගෙනුම් ආධාරක
භාවිතා කරමින් ඉගැන්වීම.

📞 අදම අප අමතන්න..!
ICT දැනුමෙන් ඔබේ අනාගතය ආලෝකමත් කරගන්න , අපේ පන්තියට එකතු වන්න.

🚩🚩 ICT -ජීවිතය සැහැල්ලු කර කරනුයේ තාක්ෂණය මගිනි 📚

👉කොස්හේනට උසස්පෙල ICT පන්තියක්👈           🤜පන්ති ආරම්භය 2024.10.08 අඟහරුවාදා සවස 4.00 සිට 6.00 දක්වා👈
06/10/2024

👉කොස්හේනට උසස්පෙල ICT පන්තියක්👈

🤜පන්ති ආරම්භය 2024.10.08 අඟහරුවාදා සවස 4.00 සිට 6.00 දක්වා👈

    ***🎓උසස් පෙළ ICT පන්තිය🎓 ***👉ජාතික පාසල් ආචාර්යවරියකගේ මෙහෙයවීමෙන්,👍තාක්ෂණයේ නැවුම් අත්දැකීම් සමඟින් දැනුම ගවේෂණයට.....
28/09/2024

***🎓උසස් පෙළ ICT පන්තිය🎓 ***

👉ජාතික පාසල් ආචාර්යවරියකගේ මෙහෙයවීමෙන්,

👍තාක්ෂණයේ නැවුම් අත්දැකීම් සමඟින් දැනුම ගවේෂණයට...

ඔක්තෝබර් මස මුල සිට

🔴 2025 කණ්ඩායම හා
🔴 2026 කණ්ඩායම සදහා

🔶 දරුවන්ගේ වටිනා කාලය ඉතිරි කරමින් ආසන්නම ස්ථානයට සම්බන්ධ වන්න 👇

🟣 Insight Academy - කොස්හේන

**** අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වීමට හා ICT පන්තිය පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා,

👇විමසන්න👇
0778007415
0717065582

    ***🎓උසස් පෙළ ICT පන්තිය🎓 ***👉ජාතික පාසල් ආචාර්යවරියකගේ මෙහෙයවීමෙන්,👍තාක්ෂණයේ නැවුම් අත්දැකීම් සමඟින් දැනුම ගවේෂණයට.....
17/09/2024

***🎓උසස් පෙළ ICT පන්තිය🎓 ***

👉ජාතික පාසල් ආචාර්යවරියකගේ මෙහෙයවීමෙන්,

👍තාක්ෂණයේ නැවුම් අත්දැකීම් සමඟින් දැනුම ගවේෂණයට...

ඔක්තෝබර් මස මුල සිට

🔴 2025 කණ්ඩායම හා
🔴 2026 කණ්ඩායම සදහා

🔶 දරුවන්ගේ වටිනා කාලය ඉතිරි කරමින් ආසන්නම ස්ථානයට සම්බන්ධ වන්න 👇

🔹 සියත්‍රා - දුම්මලසූරිය

🔴 2025 කණ්ඩායම - බ්‍රහස්පතින්දා ප.ව 5 - ප.ව 7

🔴 2026 කණ්ඩායම - සිකුරාදා ප.ව 5 - ප.ව 7

🟣 Insight Academy - කොස්හේන (ඔක්තෝබර් මස මුල සිට)

**** අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වීමට හා ICT පන්තිය පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා,

👇විමසන්න👇
0778007415
0717065582

      🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,    - පළමුව  සතුටු වන...
06/06/2024

🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,
- පළමුව සතුටු වන්න
ඔබේ තීරණය අනාගතයට මහඟු අයෝජනයකි.

ඔබගේ ඊළඟ පියවර තැබිය යුත්තේ උසස් අධ්‍යාපනයට හෝ තරඟ කාරී වැඩ ලෝකයටයි.👉

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ඨයෙකු වීම තුළ ඔබට ඔබගේ ඉදිරි ගමන තවදුරටත් අභියෝගයක් නොවෙනු ඇත.
ඒ සඳහා සියලු දෙනාටම විධිමත් සැලසුමක් අවශ්‍ය වේ.

A/L ICT ගොඩ යන්නට Shortcuts නැත. එකතු කර ගන්නා දැනුම ඔස්සේ නිරන්තර පුහුණුව ඒ සඳහා ඇති හොඳම මාර්ගයයි.
අපට මේ පිළිබඳව කතා කිරීමට බොහෝ දේ ඇත.

👩‍🎓**** එන්න - ඇව්ත් බලන්න වෙනස වටහා ගන්න ****👩‍🎓
වැඩි විස්තර දැනගන්න කතාකරන්න.
077-8007415
0717065582

🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,    - පළමුව  සතුටු වන්න    ...
05/06/2024

🤜 අ.පො.ස උසස් පෙළ කඩයිම ජය ගන්න තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂයය තෝරා ගත් දූ දරුවන්ට,
- පළමුව සතුටු වන්න
ඔබේ තීරණය අනාගතයට මහඟු අයෝජනයකි.

ඔබගේ ඊළඟ පියවර තැබිය යුත්තේ උසස් අධ්‍යාපනයට හෝ තරඟ කාරී වැඩ ලෝකයටයි.👉

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ඨයෙකු වීම තුළ ඔබට ඔබගේ ඉදිරි ගමන තවදුරටත් අභියෝගයක් නොවෙනු ඇත.
ඒ සඳහා සියලු දෙනාටම විධිමත් සැලසුමක් අවශ්‍ය වේ.

A/L ICT ගොඩ යන්නට Shortcuts නැත. එකතු කර ගන්නා දැනුම ඔස්සේ නිරන්තර පුහුණුව ඒ සඳහා ඇති හොඳම මාර්ගයයි.
අපට මේ පිළිබඳව කතා කිරීමට බොහෝ දේ ඇත.

👩‍🎓**** එන්න - ඇව්ත් බලන්න වෙනස වටහා ගන්න ****👩‍🎓
වැඩි විස්තර දැනගන්න කතාකරන්න.
077-8007415
0717065582

Address

60260

Telephone

+94778007415

Website

Alerts

Be the first to know and let us send you an email when Inoka Kalyani Weerawardana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Inoka Kalyani Weerawardana:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share