25/08/2026
ආදරණීය සහේත්‍රාවනි 💚💚
ආදරණීය සහේත්‍රාවේ අප සමග එක් වීමට බලන් ඉන්න 2027 AL ආදරණීයන් වෙනුවෙන් මේ පණිවිඩය හැමෝම අතරට අරන් යමු... 🍃✨
කැපවීම, උත්සාහය සහ නොසැලෙන විශ්වාසය එකට එකතු වුණු තැන ජයග්‍රහණය කියන්නේ අහම්බයක් නෙවෙයි! 🎯💯
2026 A/L කණ්ඩායමේ අපේ සහේත්‍රාවේ ආදරණීයයන්, විභාගයට මුහුණ දුන්නේ නිකන්ම නෙවෙයි; හරිම සැලසුමකට, උපරිම ආත්මවිශ්වාසයකින් යුතුවයි. ⭐📚
🌟 ඊළඟ ජයග්‍රාහී පරම්පරාව වෙන්න 2027 A/L ඔබත් සූදානම්ද?
අදම සහේත්‍රා පවුල සමග එකතු වෙන්න!
📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
076 700 4700
077 508 1599
076 418 1755
📍 සහේත්‍රා ඇකඩමිය - දොම්පෙ/ගම්පහ
💚🔥