Shasthra

Shasthra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shasthra, Tutor/Teacher, Dompe, Dompe.

Shasthra Higher Education Academy provides classess for students from Grade 1 to Grade 13, covering subjects mainly Science, Maths, English, Sinhala, Commerce, History, Art, Economics, Business Studies and so on.

30/01/2024
✅2024 වර්ෂය සදහා නව පංති ආරම්භය.🙏✅දෙමාපියන්ගේ සහ දරුවන්ගේ විශ්වාසය දිනු ප්‍රදේශයේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය...🪧✅ඉහළම  සුද...
07/01/2024

✅2024 වර්ෂය සදහා නව පංති ආරම්භය.🙏

✅දෙමාපියන්ගේ සහ දරුවන්ගේ විශ්වාසය දිනු ප්‍රදේශයේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය...🪧

✅ඉහළම සුදුසුකම් සහිත විශිෂ්ට ඇදුරු මඩුල්ලක් සමගින්...🏆

✅2024 පෙබරවාරි 03 සෙනසුරාදා පෙ.ව. 8.30 ට ආරම්භක සම්මන්ත්‍රණය පැවැත් වේ..📢

✅මනා ඉඩකඩ සහිත පංතිකාමර සමග ආරක්ෂිතව සිසුන්ට ඉගෙනීමේ අවස්ථාව..💎

25/08/2022
සරසවි ප්‍රවේශය 2024.....
22/06/2022

සරසවි ප්‍රවේශය 2024.....

✅ 2021 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ආදරණීය දුවේ පුතේ...✅ උසස් පෙළ වාණිජ විශය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබ ව...
19/06/2022

✅ 2021 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ආදරණීය දුවේ පුතේ...

✅ උසස් පෙළ වාණිජ විශය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබ වෙනුවෙන් ආරම්භ වන අලුත්ම පංතිය..

✅ ආර්ථික විද්‍යාව, හා ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය විශයන්ට "A" සාමාර්ථයක් ලබා ගැනීමට කැමතියි නේද??🤩🏆️🏆️

✅ එසේ නම් එකතු වෙන්න අපිත් සමග... 👩‍🎓👩‍🎓

✅ 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ සියලුම පාඩම් පූර්ව සැලැස්මකට අනුව ආවරණය..🎯👩‍🏫

✅ සරල ඉගැන්වීම් රටාව හා විෂය කරුණු මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ද සමගින්..💎💎

✅ සිද්ධාන්ත(Theory), පුනරීක්ෂණ (Revision) හා ප්‍රශ්න පත්‍ර පංති (Paper Class) තුනක් වෙත යනවා වෙනුවට එකම පංතියකින් සියල්ල ආවරණය..(revision හා paper class සදහා මුදල් අය කිරීමක් සිදු නොවේ)🏅🏅

✅ සෑම පාඩමකටම අදාළව උසස් මුද්‍රිත නිබන්ධන ( පාඩම අවසාන වූ විට පුනරීක්ෂණ නිබන්ධනය නොමිලේම) මගින් ආවරණය..🎁🤩

✅ පළමු පාඩම අවසානයේ සිටම දෛනිකව ප්‍රශ්න පත්‍රයක් සාකච්චා කිරීම..

✅ ලියාපදිංචි වීමෙන් පසු සියලු නිබන්ධන අපගේ ආයතනයෙන් ලබා ගත හැක.

✅ ගමන් වියදම්, කාලය ඉතුරු කර ගනිමින් වඩාත් හොද අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාව.👍👍

✅ පංති ආරම්භක දිනය හා වේලාව දැන ගැනීමට හා වෙනත් කරුණු දැන ගැනීම සදහා පහත අංකය අමතන්න..
0712885757 හෝ 0740205759

✅ සැ.යු: අදාල විශයන් ඉගන්වීම් සිදු කරනුයේ ජාතික පාසලක ඉගන්වීම් සිදු කරන උසස්පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ යෙදෙන ගුරුවරුන්ය..💎

✅2022 වර්ෂය සදහා නව පංති ආරම්භය.🙏✅ඉහළම  සුදුසුකම් සහිත විශිෂ්ට ඇදුරු මඩුල්ලක් සමගින්...🏆✅දෙසැම්බර් 04 පෙ.ව. 8.30 සිට ආයත...
27/11/2021

✅2022 වර්ෂය සදහා නව පංති ආරම්භය.🙏
✅ඉහළම සුදුසුකම් සහිත විශිෂ්ට ඇදුරු මඩුල්ලක් සමගින්...🏆
✅දෙසැම්බර් 04 පෙ.ව. 8.30 සිට ආයතනයේදී සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ..👍
✅මනා ඉඩකඩ සහිත පංතිකාමර, පූර්ණ සෞඛ්‍යය ආරක්ෂිතව සිසුන්ට ඉගෙනීමේ අවස්ථාව..💎
✅සියලු රසායනික පරීක්ෂණ සිදු කලහැකි විද්‍යාගාර පහසුකම් සමගින්....👍👍

✅ 2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලද ආදරණීය දුවේ පුතේ...✅ උසස් පෙළ වාණිජ විශය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබ වෙනුවෙන්...
24/09/2021

✅ 2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලද ආදරණීය දුවේ පුතේ...

✅ උසස් පෙළ වාණිජ විශය ධාරාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබ වෙනුවෙන් ආරම්භ වන අලුත්ම පංතිය..🤩

✅ ආර්ථික විද්‍යාව විෂයට හා ව්‍යාපාර අධ්‍යයනය විෂයට "A" සාමාර්ථයක් ලබා ගැනීමට කැමතියි නේද??🤩🏆️🏆️

✅ එසේ නම් එකතු වෙන්න අපිත් සමග... 👩‍🎓👩‍🎓

✅ 12 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ සියලුම පාඩම් පූර්ව සැලැස්මකට අනුව ආවරණය..🎯👩‍🏫

✅ සරල ඉගැන්වීම් රටාව හා විෂය කරුණු මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ද සමගින්..💎💎

✅ සිද්ධාන්ත(Theory), පුනරීක්ෂණ (Revision) හා ප්‍රශ්න පත්‍ර පංති (Paper Class) තුනක් වෙත යනවා වෙනුවට එකම පංතියකින් සියල්ල ආවරණය..🏅🏅

✅ සෑම පාඩමකටම අදාළව උසස් මුද්‍රිත නිබන්ධන ( පාඩම අවසාන වූ විට පුනරීක්ෂණ නිබන්ධනය නොමිලේම) මගින් ආවරණය..🎁🤩

✅ පළමු පාඩම අවසානයේ සිටම දෛනිකව ප්‍රශ්න පත්‍රයක් සාකච්චා කිරීම.🤩🤩🤩

✅ සියලු නිබන්ධන ඔබගේ WhatsApp අංකය වෙත ලබා ගත හැකි අතර අපගේ ආයතනය පැමිණද ලබා ගත හැක.👍

✅ පංති ආරම්භක දිනය හා වේලාව දැන ගැනීමට හා වෙනත් කරුණු දැන ගැනීම සදහා පහත අංකය අමතන්න..
0712885757 හෝ 0740205759

✅ සැ.යු: ඔබගේ ගුරුතුමා ජාතික පාසල් අචාර්‍යය හා උසස්පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි..

ලබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි නිරොගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.... !!
14/04/2021

ලබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි නිරොගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.... !!

ශාස්ත්‍ර උසස් අධ්‍යාපන ඇකඩමියේ දෙසැම්බර් මාසය සදහා නවක සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදු වෙමින් පවතී. එසේම 2021 වසර සදහා...
28/11/2020

ශාස්ත්‍ර උසස් අධ්‍යාපන ඇකඩමියේ දෙසැම්බර් මාසය සදහා නවක සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදු වෙමින් පවතී. එසේම 2021 වසර සදහා ඉගැන්වීම් කටයුතු Zoom තාක්ෂණය ඔස්සේ දෙසැම්බර් 06 දින සිට සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ඔබ විසින් Zoom app එක ඔබේ දුරකථනයට හෝ පරිගණකයට install කර සුදානම් වන්න. පංති කාලසටහන ආයතනයෙන් ලබාගත හැකිය.
ලියාපදිංචි වීමෙන් පසු කාලසටහන හා නිබන්ධනය ප්‍රශ්න පත්‍ර ලබා ගත හැකිය.
අවශ්‍ය තොරතුරු මෙම අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.

තරිදු ඩයන්
(ආයතනාධිපති)

Address

Dompe
Dompe

Telephone

+94712885759

Website

Alerts

Be the first to know and let us send you an email when Shasthra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category