Kuli පැංචි

Kuli පැංචි Spreading smiles one twirl at a time 🌸
(1)

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
26/08/2026

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

24/08/2026

එදා උදේ මහෙම තමා ගෙවුනේ...🌸🎂🎂

#කුලීපැංචි 🎂🎉❤️

23/08/2026

🩷🦋🩷
📍HAPUWALANA

🧚‍♀️1.5kg butter cake for little girl 🧚‍♀️

21/08/2026

අම්මෝ අන්තිමට මරු… 🤖😂❤️
මෙහෙම රොබෝලා ඔයාලත් ගෙනාවොත් අටපට්ටමට එපා අපිට කියන්න… 😁🤣

#කුලීපැංචි #සිංහල

කුලී පැංචි දැං announcer කෙනෙක්...🥰🥰
18/08/2026

කුලී පැංචි දැං announcer කෙනෙක්...🥰🥰

17/08/2026

කුලී පැංචි වැඩසටහන 01 | Kuli Tv |

මං තාම අවුරුදු 4ක පුංචි බබෙක්… 🥹❤️
ඒත් අද මං ඔයාලා ඉස්සරහා Announcer කෙනෙක් වගේ මේ රඟපෑම කරනවා. 🎤✨

මගේ මේ පුංචි රංගනය දිගටම රසවිඳින්න… 😍❤️
පුංචි වයසට පුංචි උත්සාහයක් වුණත්, ඔයාලගේ ආදරේ තමයි මට ලොකුම ශක්තිය. 🥰🌸

මගේ මේ පුංචි රංගනය ඔයාලට කොහොමද? 😍👇

මේ පුංචි හඬටයි, පුංචි රංගනයටයි ආදරේ නම් ❤️ එක Comment එකක් දාගෙන යන්න. 🥹👇

16/08/2026

ලස්සන ඉරිදා දවස...🥰

බාප්පියි මමයි....🥰🥰🥰
14/08/2026

බාප්පියි මමයි....🥰🥰🥰

14/08/2026

සීයා ඉන්නවනම් අම්මි ඕන නෑ...😘
#අම්මම්මාගේආදරේ #සීයගේආදරේ

3 ඉවර වෙන්නත් ලගයී....🥰🥰🥰
13/08/2026

3 ඉවර වෙන්නත් ලගයී....🥰🥰🥰

Address

7A/1, Hapuwalana
Divulapitiya
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli පැංචි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share