Siyo Nursery

Siyo  Nursery English medium and Sinhala medium Nursery

English & Sinhala Medium. We offer a safe, caring, and quality nursery with experienced teachers who focus on early lear...
14/11/2025

English & Sinhala Medium. We offer a safe, caring, and quality nursery with experienced teachers who focus on early learning, creativity, and values. Give your child the perfect foundation for their educational journey. Location: Kurunegala Road, Divulapitiya.
Call: 077 700 3044 / 077 630 6752

ඔබ තවමත් ඔබේ දරුවාට ගැලපෙන පෙරපාසල ක් සොයමින් සිටිනවාද? පෙරපාසලෙන් පසු ඔබේ දරුවා යවන්නට අදහස් කරන්නේ රජයේ පාසලකටද? ජාත්‍...
14/11/2025

ඔබ තවමත් ඔබේ දරුවාට ගැලපෙන පෙරපාසල ක් සොයමින් සිටිනවාද? පෙරපාසලෙන් පසු ඔබේ දරුවා යවන්නට අදහස් කරන්නේ රජයේ පාසලකටද? ජාත්‍යන්තර පාසලකටද? එය කුමක් වුවත් දරුවාට මෙන්ම දෙමාපියන්ටද හිතට වදයක් නොවන ලෙස,ආරම්භයේ සිටම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය වටපිටාව සියෝ පෙරපාසල තුලින් ලබාදෙයි. පළපුරුදු මෙන්ම , අදාළ සූදුසුකම් ඇති ගුරුවර ගුරුවරියන් විසින් ඉගෙනුම් ඉගැන්වීම් සිදුකරනු ලබයි. 2027 සදහා ද අයදුම්පත් භාරගැනීම ආරම්භකර ඇත. වැඩි විස්තර සදහා අමතන්න. 0777003044/ 0776306752

Address

Rosmid Place
Divulapitiya
11250

Opening Hours

Monday 08:00 - 12:00
Tuesday 08:00 - 12:00
Wednesday 08:00 - 12:00
Thursday 08:00 - 12:00
Friday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siyo Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share