Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල

  • Home
  • Sri Lanka
  • Divulapitiya
  • Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල

Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල අනුර දහම් පාසල වේරගොඩමුල්ල
Anura Dhamma School - Weragodamulla

🌸🎊 ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත්සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🎊🌸අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය,...
14/04/2026

🌸🎊 ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🎊🌸

අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සතුට, සෞභාග්‍යය, නිරෝගීබව සහ යහපත් ආශීර්වාද රැසක් ලැබෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

Spreading Light through Dhamma 🌼
Let’s grow Together in Wisdom and Compassion. 🌸
අපි ධර්මය නැමති ආලෝකය පැතිරවීමට එක්වෙමු...
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් වැඩෙමු...

#අනුරදහම්පාසල #වේරගොඩමුල්ල #බුද්ධධර්මය


© 2025 Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
All Rights Reserved.

වාර්ෂික ප්‍රාථමික අධ්‍යාපන චාරිකාව 2025 🎊අනුර දහම් පාසල වේරගොඩමුල්ල2025 නොවැම්බර් 08 වන ඉරු දින 🥰 - බෙල්ලන්විල රජමහා විහ...
18/01/2026

වාර්ෂික ප්‍රාථමික අධ්‍යාපන චාරිකාව 2025 🎊
අනුර දහම් පාසල වේරගොඩමුල්ල
2025 නොවැම්බර් 08 වන ඉරු දින 🥰

- බෙල්ලන්විල රජමහා විහාරය 🏯
- රත්මලාන ගුවන් තොටුපළ සහ ගුවන් හමුදා කෞතුකාගාරය 🛬
- කොළඹ වරාය නගරය (Port City) 🌆
- ග්‍රහලෝකාගාරය 🏤
- ගංගාරාම විහාරය 🛕
- සීමා මාලකය 🕍
- දියත උයන උද්‍යානය 🎪

යන ස්ථාන නරඹමින් ප්‍රාථමික ශ්‍රේණි වල ඉගෙනුම ලබන දහම් පාසල් දරුවන් සමඟ සාර්ථකව අධ්‍යාපන චාරිකාව නිමා කරන ලදී...
☸️💛☸️💛☸️💛☸️

Spreading Light through Dhamma 🌼
Let’s grow Together in Wisdom and Compassion. 🌸
අපි ධර්මය නැමති ආලෝකය පැතිරවීමට එක්වෙමු...
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් වැඩෙමු...

#අනුරදහම්පාසල #වේරගොඩමුල්ල #බුද්ධධර්මය

© 2025 Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
All Rights Reserved.

ජනවාරි 18 වන ඉරු දින වේරගොඩමුල්ල අනුර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දූ දරුවන් සහ දෙමාපියන් එක්ව සංවිධානය කරනු ලබන සිව්වනක් ප...
17/01/2026

ජනවාරි 18 වන ඉරු දින වේරගොඩමුල්ල අනුර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දූ දරුවන් සහ දෙමාපියන් එක්ව සංවිධානය කරනු ලබන සිව්වනක් පිරිස උදෙසා සිදු කරනු ලබන දානමය පිංකම වේරගොඩමුල්ල මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උදෑසන 10.00 ට පැවැත්වේ. ☸️💛☸️💛☸️💛☸️

Spreading Light through Dhamma 🌼
Let’s grow Together in Wisdom and Compassion. 🌸
අපි ධර්මය නැමති ආලෝකය පැතිරවීමට එක්වෙමු...
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් වැඩෙමු...

#අනුරදහම්පාසල #වේරගොඩමුල්ල #බුද්ධධර්මය

© 2025 Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
All Rights Reserved.

දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය අංක 012025 දහම් පාසල් සිසු නිපුණතා තරඟ ජයග්‍රහණ☸️ අනුර දහම් පාසල වේරගොඩමුල්ල ☸️🥇 6 ශ්‍රේ...
22/09/2025

දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය අංක 01
2025 දහම් පාසල් සිසු නිපුණතා තරඟ ජයග්‍රහණ
☸️ අනුර දහම් පාසල වේරගොඩමුල්ල ☸️

🥇 6 ශ්‍රේණිය (චිත්‍ර - ප්‍රාථමික) - සදෙව් විසල් - පළමු ස්ථානය
🥉 7 ශ්‍රේණිය (දහම් දැනුම) - බිනුරි අහිංසා - තුන්වන ස්ථානය
🥈 10 ශ්‍රේණිය (දහම් දැනුම) - චනුක නිතීෂ් - දෙවන ස්ථානය

දහම් පාසල් 30 කින් 17 වන ස්ථානය වේරගොඩමුල්ල අනුර දහම් පාසල දිනාගෙන ඇත.
මෙවර දහම් පාසල් සිසු නිපුණතා තරඟ සඳහා සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!... 🥰🎉🎊❤️‍🔥

Spreading Light through Dhamma 🌼
Let’s grow Together in Wisdom and Compassion. 🌸
අපි ධර්මය නැමති ආලෝකය පැතිරවීමට එක්වෙමු...
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් වැඩෙමු...

#අනුරදහම්පාසල #වේරගොඩමුල්ල #බුද්ධධර්මය

© 2025 Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
All Rights Reserved.

ඇසළ බැති ගී සරණිය 2025 - අනුර දහම් පාසල වේරගොඩමුල්ල2025 ඇසළ මස 20 වන දින 🥰🙏 🟡 අනුර දහම් පාසල - වේරගොඩමුල්ල🟡 ශ්‍රී විජිත ...
04/08/2025

ඇසළ බැති ගී සරණිය 2025 - අනුර දහම් පාසල වේරගොඩමුල්ල
2025 ඇසළ මස 20 වන දින 🥰🙏

🟡 අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
🟡 ශ්‍රී විජිත දහම් පාසල - රන්පලදාගම
යන දහම් පාසල් ද්විත්වයේ සහභාගීත්වයෙන් තෙවන වරටත් සාර්ථකව නිමාවට පත් කරන ලදී.

Spreading Light through Dhamma 🌼
Let’s grow Together in Wisdom and Compassion. 🌸
අපි ධර්මය නැමති ආලෝකය පැතිරවීමට එක්වෙමු...
ප්‍රඥාවෙන් හා කරුණාවෙන් වැඩෙමු...

#අනුරදහම්පාසල #වේරගොඩමුල්ල #බුද්ධධර්මය

© 2025 Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල
All Rights Reserved.

දැවුණු  තැවුණු සිත් අමා දම් දිය දහරින් දොවා සනසාලන්නට ඇදහැලෙන, ඇසළ සඳදිය දෝතක්....!වේරගොඩමුල්ල අනුර දහම් පාසල් දුවාදරුවන...
19/07/2025

දැවුණු තැවුණු සිත්
අමා දම් දිය දහරින්
දොවා සනසාලන්නට
ඇදහැලෙන,
ඇසළ සඳදිය දෝතක්....!

වේරගොඩමුල්ල අනුර දහම් පාසල් දුවාදරුවන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "ඇසළ බැති ගී සරණිය 2025''

හෙට දින සවස 6.00 සිට වේරගොඩමුල්ල මහා විද්‍යාලයේ දී පැවැත්වේ..

ඔබ සැමට ආරාධනා... 🌸🌸🌸

________________________________
වේරගොඩමුල්ල අනුර දහම් පාසල

18/07/2025

පින්සාර සිත් මලට
සංසාර හුරුවකට
මෙත්සාර නෙත් අගට
ඇද හැළෙන
අමා දම් දිය දහර
ඇසළ සඳදිය දෝතක්....!

වේරගොඩමුල්ල අනුර දහම් පාසල් දුවාදරුවන් සහ ආචාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "*ඇසළ බැති ගී සරණිය*" මෙවරත්,

2025/ 07/ 20 වන ඉරු දින සවස 6.00 සිට වේරගොඩමුල්ල මහා විද්‍යාලයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇත.

ඒ සඳහා සියලුම දෙනා වෙත කෙරෙන සුහද ආරාධනාවයි මේ ...! ♥️💐

____________________________________
වේරගොඩමුල්ල දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා දහම් පාසල් සිසු දරු දැරියන්.

18/06/2025

රන්පලදාගම ශ්‍රී විජිත දහම් පාසල විසින් සංවිධානය කළ
🏮 පොසොන් බැති ගී ප්‍රසංගය 🏮

✴️ වැදේ සුගන්දේ

2025 ජුනි 10 වන අඟහරුවාදා දින රන්පලදාගම ශ්‍රී විජිත දහම් පාසල විසින් සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී ප්‍රසංගය🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮...
18/06/2025

2025 ජුනි 10 වන අඟහරුවාදා දින රන්පලදාගම ශ්‍රී විජිත දහම් පාසල විසින් සංවිධානය කරනු ලැබූ පොසොන් බැති ගී ප්‍රසංගය
🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮🪔🏮

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!... 🌕🙏Happy Vesak Full Moon Poya Day!... 🌕🙏සම්මා සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන රෝග බ...
11/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!... 🌕🙏
Happy Vesak Full Moon Poya Day!... 🌕🙏

සම්මා සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන රෝග බිය දුරු වී සුවපත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට.... ☸️🥰🙏🎊🎉🪔
May this Vesak Season bring Peace, Wisdom, & Compassion into Your Heart. Let the Light of the Buddha's Teachings Guide Your Path toward Truth & Inner Happiness. Wishing you a Blessed & Serene Vesak! ☸️✨🪔🏮🎉🎊🌕🥰

Address

Weragodamulla Maha Vidyalaya
Divulapitiya
11250

Opening Hours

08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Anura Dhamma School - අනුර දහම් පාසල - වේරගොඩමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share