WP/Minu/Ananda Primary School - Marandagahamula

WP/Minu/Ananda Primary School - Marandagahamula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/Minu/Ananda Primary School - Marandagahamula, School, WP/Minu/Ananda Primary School, Divulapitiya.

31/12/2025
ලෝක ළමා දිනය - 2025'ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න' තේමාව අර්ථවත් කරමින් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්ය...
11/10/2025

ලෝක ළමා දිනය - 2025

'ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න' තේමාව අර්ථවත් කරමින් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය ප්‍රමුඛ නිලධාරීන් විසින් අප පාසලේ ඔසු උයනේ ප්‍රාණජීව ඔසු පැලයක් සිටුවා පැලයේ ඖෂධීය වටිනාකමත්, පැලයක් ආදරෙන් රැක ගනිමින් වර්ධනය වීමට ඉඩ සලසන්නා සේ දරුවන්ද රැක ගනිමින් ලොව දිනන්නට මග පෙන්වන ආකාරයත් පැහැදිලි කරන ලද අවස්ථාව..

(2025 ඔක්තෝබර් 01)

11/10/2025

ලෝක ළමා දින - ගුරු දින සැමරුම 2025
(සිසු දරු දක්ෂතා)

11/10/2025

ලෝක ළමා දින - ගුරු දින සැමරුම 2025
(ගුරු තරු දක්ෂතා)

මරදගහමුල සම්පත් බැංකු ශාඛාවේ කළමනාකාරතුමිය ඇතුලු කාර්ය මණ්ඩලය අනුග්‍රහයෙන් ළමා දිනය වෙනුවෙන් පාසල තුළ රුක් රෝපණය කි‍රීම....
11/10/2025

මරදගහමුල සම්පත් බැංකු ශාඛාවේ කළමනාකාරතුමිය ඇතුලු කාර්ය මණ්ඩලය අනුග්‍රහයෙන් ළමා දිනය වෙනුවෙන් පාසල තුළ රුක් රෝපණය කි‍රීම..

(2025 ඔක්තෝබර් 08)

ලෝක ළමා දින - ගුරු දින සැමරුම 2025(2025 ඔක්තෝබර් 08)
11/10/2025

ලෝක ළමා දින - ගුරු දින සැමරුම 2025

(2025 ඔක්තෝබර් 08)

ලෝක ළමා දිනය - 2025(2025 ඔක්තෝබර් 1)
11/10/2025

ලෝක ළමා දිනය - 2025

(2025 ඔක්තෝබර් 1)

Address

WP/Minu/Ananda Primary School
Divulapitiya
11260

Telephone

+94312283340

Website

Alerts

Be the first to know and let us send you an email when WP/Minu/Ananda Primary School - Marandagahamula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/Minu/Ananda Primary School - Marandagahamula:

Share

Category