28/07/2026
සඳහම් සිත් අතරගල්ල දුදරුවන්ට
2026 වෙසක් සතියට සමගාමීව විද්‍යාලයේ දුදරුවන් අතර පැවැත්වු ගද්‍ය රචනා පද්‍ය රචනා චිත්‍ර නිර්මණය සහ වෙසක් සුබ පැතුම් පත් නිර්මාණය , ආදී තරඟ සඳහා සහභාගී වු දුදරුවන් වෙත සහතික පත් ප්‍රධානය අද (28) විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Certificates Awarded to Students in Vesak Week Competitions
A certificate awarding ceremony was held today (28) under the patronage of the Principal to honor students who participated in various competitions organized in line with Vesak Week 2026. The competitions included prose composition, poetry writing, art creation, and Vesak greeting card design aimed at inspiring spiritual and creative thoughts among the children of Ataragalla.