The English Club

The English Club Join The English Club and improve your language skills

*කොයි තරම් ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගත්තත්, කොච්චර පන්ති වලට ගියත් තාමත් ඉංග්‍රීසි හමුවේ ඔබ පසුබට වෙනවාද?*   *ඔබ ඉංග්‍රීස...
15/02/2023

*කොයි තරම් ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගත්තත්, කොච්චර පන්ති වලට ගියත් තාමත් ඉංග්‍රීසි හමුවේ ඔබ පසුබට වෙනවාද?*

*ඔබ ඉංග්‍රීසි භාෂා කුසලතාවය ගොඩනගා ගැනීමට ආසාවෙන් පසුවන අයෙක්ද?*

ඉංග්‍රීසි කතා කිරීමේ හා ලිවීමේ කුසලතාවය වැඩි කිරීමේ වසර ගණනාවක පළපුරුද්ද සහිත ප්‍රවීණ ගුරුවරිය සමගින් ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න.
මෙම පාඨමාලාව හරහා ,

🏆️ එදිනෙදා කටයුතු වලදී
පහසුවෙන් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව,

🏆️ඔබට එදිනෙදා අවශ්‍ය වන ලේඛන කාර්‍යයන් කර ගැනීමේ හැකියාව,

🏆️දෛනික කාර්‍යයන් වලදී ඉංග්‍රීසි භාෂාව මැනවින් යොදා ගැනීමේ හැකියාව ලැබීම පිළිබද අපි සහතික වෙමු.

*අපගේ පාඨමාලාව ඉලක්කගත වනුයේ කා වෙනුවෙන්ද?*

🎖️️විශ්ව විද්‍යාල සිසුන්,
🎖️️පාසල් හැර ගිය සිසුන්
🎖️️ගෘහනියන්

*අපගේ පාඨමාලාව,
100%ක් මාර්ගගතව ( online) සිදු වේ.

* ප්‍රායෝගික ඉගැන්වීම් හරහා සිදු වේ.

* කුඩා කණ්ඩායම් සහිත පන්ති පැවැත්වෙන බැවින් පහසුවෙන් හා නිදහසින් ඉගෙනීම් කටයුතු හා සම්බන්ධ විය හැක.

* නිවැරදි ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි හැසිරවීම සරලව හා රසවත්ව ඉගැන්වීම සිදු කෙරේ.

ඉංග්‍රීසි හමුවේ ඔබ පත්වන අපහසුතාවයන් ජය ගනිමු. ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස උගනිමු.
අදම එක්වන්න.*
_English Club with Nirmani_ 0742851576

Join The English Club and improve your language skills

04/02/2023
Are you looking to improve your English language skills? Look no further than our experienced English teacher for ladies...
31/01/2023

Are you looking to improve your English language skills? Look no further than our experienced English teacher for ladies! With years of experience teaching English, our teacher is an expert in helping you improve your speaking, writing, reading,grammar, vocabulary and listening. Our teacher will help you master the fundamentals of English and provide guidance on developing advanced skills. With our teacher's help, you will be able to communicate confidently and confidently in the English language. Join us now and become the best English speaker you can be!

30/01/2023

Contact. 0770593383

Address

446, Victoria Range Bungalows
Digana
20180

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94742851576

Website

Alerts

Be the first to know and let us send you an email when The English Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The English Club:

Shortcuts

Share