Nipun Kumarasinghe

Nipun Kumarasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nipun Kumarasinghe, Education Website, Digana, Digana.

09/11/2023

      📘 🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥 📗2024 AL(Revision) / 2025 AL 📗🟥A /L ICT  ගොඩ යන්න නම් එන්නම ඕනි Online පන්තිය  ද...
31/10/2023

📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗2024 AL(Revision) / 2025 AL 📗

🟥A /L ICT ගොඩ යන්න නම් එන්නම ඕනි Online පන්තිය දැන් මුළු දිවයිනටම මෙන්ම භෞතික පන්තිය මහනුවර දී පැවත්වේ ...........! 🎓🟥

ඔබේ සරසවි සිහිනය කරා යන ගමන සාර්ථක කරගන්නට උසස් පෙල ( ICT) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා උපකාරක පන්තියක් පැවැත්වේ..

🟥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය විශ්වවිද්‍යාල වරම් ලැබීම සදහා ඉතා වැදගත් විෂයක් වේ.
🟥 ඔබගේ හිතවත් විශ්වවිද්‍යාල අයියලා අක්කලාගෙන් අසා දැනගැනීමෙන් මෙම විෂයහි වැදගත් කම විශ්වවිද්‍යාලයට තේරි පත්වීමේදි හා විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන හැදෑරීමේදී කොතරම් වැදගත්ද යන්න තවදුරටත් ඔබ හට විද්‍යාමාන වේ.

🟥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ( ICT) පහත සියලු විෂය ධාරාවන් යටතේ හැදෑරීය හැක
📘 තාක්ෂණවේදය විෂය ධාරාව
📘 වාණිජ විෂය ධාරාව
📘 කළා විෂය ධාරාව
📘 ගණිතය විෂය ධාරාව
මෙහිදී ඔබට,

✅ සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය
✅සියලුම විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅කෙටි සටහන් නිබන්ධන ලබා දීම.
✅ සෑම පාඩමක් අවසානයේදීම ඒකක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

🟥🟥 මුළු දිවයිනටම online පන්ති පැවත්වේ 🟥🟥🟥

📘📗 සම්බන්ධ වීමට නම,ලිපිනය පහත අංකයට Whatsapp කරන්න.
0776925307

🟥🟥🟥භෞතික පන්ති පැවැත්වෙන ස්ථානය🟥🟥🟥

📗පන්ති පැවැත්වෙන ස්ථානය - NITROMA ආයතනය - මහනුවර
( මහනුවර පොලිසිය අසල සිට උඩ පේරාදෙණිය පාරේ මිනිත්තු 5 ක් පමණ දුරකී.)

📗 වේලාව - සැම ඉරිදා දිනකම උදේ 9.00 සිට දහවල් 12.00 වන තුරු.

📘වැඩිදුර විස්තර සදහා මෙම අංකවලට ඇමතුමක් ලබා දෙන්න.

*( දුරකථන අංක - 075 720 33 79 / 077 69 25 307

📗 කැම්පස් ගිය ගුරුවරයකුගෙන්ම කැම්පස් යන හැටි ඉගෙනගන්න......!

21/10/2023
සරසවිය ❤  රසවිය  ❤    සවිය   ❤       විය   ❤උරදුන් සැමට තුති... ❤
16/10/2023

සරසවිය ❤
රසවිය ❤
සවිය ❤
විය ❤

උරදුන් සැමට තුති... ❤

03/10/2023

📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗 2023 AL/ 2024 AL / 2025 AL 📗

A /L ICT ගොඩ යන්න නම් එන්නම ඕනි පන්තිය දැන් මහනුවර දී පැවත්වේ ...........! 🎓

ඔබේ සරසවි සිහිනය කරා යන ගමන සාර්ථක කරගන්නට උසස් පෙල ( ICT) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා උපකාරක පන්තියක් පැවැත්වේ..

🟥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය විශ්වවිද්‍යාල වරම් ලැබීම සදහා ඉතා වැදගත් විෂයක් වේ.
🟥 ඔබගේ හිතවත් විශ්වවිද්‍යාල අයියලා අක්කලාගෙන් අසා දැනගැනීමෙන් මෙම විෂයහි වැදගත් කම විශ්වවිද්‍යාලයට තේරි පත්වීමේදි හා විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන හැදෑරීමේදී කොතරම් වැදගත්ද යන්න තවදුරටත් ඔබ හට විද්‍යාමාන වේ.

🟥 *තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ( ICT) පහත සියලු විෂය ධාරාවන් යටතේ හැදෑරීය හැක* .
📘 තාක්ෂණවේදය විෂය ධාරාව
📘 වාණිජ විෂය ධාරාව
📘 කළා විෂය ධාරාව
📘 ගණිතය විෂය ධාරාව
මෙහිදී ඔබට,

✅ සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය
✅සියලුම විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅කෙටි සටහන් නිබන්ධන ලබා දීම.
✅ සෑම පාඩමක් අවසානයේදීම ප්‍රශ්න පත්‍රයක් ලබා දේ.

📗පන්ති පැවැත්වෙන ස්ථානය - NITROMA ආයතනය - මහනුවර
( මහනුවර පොලිසිය අසල සිට උඩ පේරාදෙණිය පාරේ මිනිත්තු 5 ක් පමණ දුරකී.)

📗 වේලාව - සැම ඉරිදා දිනකම උදේ 9.00 සිට දහවල් 12.00 වන තුරු.

📘වැඩිදුර විස්තර සදහා මෙම අංකවලට ඇමතුමක් ලබා දෙන්න.

*( දුරකථන අංක - 075 720 33 79 / 077 69 25 307

📗 කැම්පස් ගිය ගුරුවරයකුගෙන්ම කැම්පස් යන හැටි ඉගෙනගන්න......!

මහනුවර පැවත්වෙන පන්ති සදහා සම්බන්ධ වීමට පහත ලින්ක් මග්න් join වෙන්න ...

2025 A/L Group Link -->
https://chat.whatsapp.com/Hed6QiL3b6bIKE3rZuAnEX

2024 A/L Group Link -->
https://chat.whatsapp.com/DS2RZNa9KrKLen4TGtornS

2023 A/L Group Link -->
https://chat.whatsapp.com/DXPKnn1KLIXHIvNjOMasp8

13/09/2023

IP ADDRESS PART 01

Full video Link --> https://youtu.be/vij4z_JRPz4?si=gk23oEJ0awR2MvgQ

📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗 2023 AL/ 2024 AL / 2025 AL 📗

මහනුවර knowledge win ආයතනයේ පන්ති පැවැත්වේ
වැඩි විස්තර සදහා අමතන්න ---> 075 720 33 79

     📘 🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥 📗 2023 AL/ 2024 AL / 2025 AL 📗මහනුවර knowledge win ආයතනයේ පන්ති පැවැත්වේවැඩි විස්...
31/08/2023

📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗 2023 AL/ 2024 AL / 2025 AL 📗

මහනුවර knowledge win ආයතනයේ පන්ති පැවැත්වේ
වැඩි විස්තර සදහා අමතන්න ---> 075 720 33 79

Address

Digana
Digana
20180

Telephone

+94776925307

Website

Alerts

Be the first to know and let us send you an email when Nipun Kumarasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nipun Kumarasinghe:

Shortcuts

Share