Japan podda - ජපන් පොඩ්ඩා -

Japan podda - ජපන් පොඩ්ඩා - 🍂自然を体験し、その中で自分自身について学びましょう。 」🍂

🍃Experience nature, and in doing so learn about yourself.🍃

🇯🇵❤

Shall we have a coffee ☕ ? | コーヒーを飲みましょうか ☕ ?  | කෝපි එකකුත් බොමුද ☕ ?🖇️Foot Ball Match ⚽ part 2 • Sinhala subtitle :-Sa...
02/09/2023

Shall we have a coffee ☕ ? | コーヒーを飲みましょうか ☕ ? | කෝපි එකකුත් බොමුද ☕ ?

🖇️Foot Ball Match ⚽ part 2

• Sinhala subtitle :-

Sakura San: අහ්..... මොමොකො සන්, ගොඩ කාලෙකින් නේ....
Momoko San: ඕ.... ගොඩ කාලෙකින් නේ....
Sakura San: සැප සනීප කොහොමද?
Momoko San: ඔව්, මම සනීපයෙන් ඉන්නවා. ඔයා?
Sakura San: මමත් සනීපයෙන් ඉන්නවා.
Hase San: දැන් වේලාව කීයද?
Momoko San: දැන් වේලාව පෙ.ව. 10.10 වේ.
Hase San: හරී.... බොහෝම ස්තූතියි.
Hase San: අද හොඳට පායලා නේද?
Sakura San: ඔව් අද හොඳට පායලා. නමුත් ඊයේ හවස වැස්සා නේ.... ඒ නිසා වැස්ස වැස්සේ නැත්නම් හොඳයි.
Momoko San: ඔව්, ඇත්තෙන්ම.
Hase San: එහෙනම් අපි යමු කෝෆි ෂොප් එකට.
Sakura San : හරී.... යමු.

🖇️Hope you guys enjoy our new video ❤

🖇️ Video Dubbing : Avishka Dilan | Maleesha Sandaruwan
🖇️ Editor : Ashani Kulathunga
🖇️ Special Thanks : Anuththara Gamage

so guys please like and subscribe our yt channel and hit the bell icon😉
Share to let others know❤

Follow on Facebook :
https://www.facebook.com/profile.php?id=100095419954899

Youtube link :-👇

https://youtu.be/JVOyyVNsRuQ
?si=-a0ADGCH1TGGnQ-E

්පොඩ්ඩා

්පොඩ්ඩා 🖇️Foot Ball Match ⚽ part 2 •Sinhala Subtitle:-Sakura San: අහ්..... මොමොකො සන්, ගොඩ කාලෙකින් නේ....Mom...

Coffee ☕ එකකුත් බොමුද ? 😉🖇️Today 8.00 p.m Stay tuned ......👉👈 ්පොඩ්ඩා
02/09/2023

Coffee ☕ එකකුත් බොමුද ? 😉

🖇️Today 8.00 p.m

Stay tuned ......👉👈
්පොඩ්ඩා

みんなのジャパニーズドリームが叶いますように🌼🌸May everyone's Japanese dream come true❤🌸සියලු දෙනාගේම ජපන් සිහිනය සැබෑ වේවා !!🌸 ්පොඩ්ඩා        ...
24/08/2023

みんなのジャパニーズドリームが叶いますように🌼🌸
May everyone's Japanese dream come true❤🌸
සියලු දෙනාගේම ජපන් සිහිනය සැබෑ වේවා !!🌸
්පොඩ්ඩා

🌦️It rained yesterday , will it rain today ???????🌧️ | 昨日は雨が降りましたが、今日も雨が降りますか?| ඊයෙත් වැස්සානේ අදත් වහීද ??🌧️🤔🖇️New Shor...
21/08/2023

🌦️It rained yesterday , will it rain today ???????🌧️ | 昨日は雨が降りましたが、今日も雨が降りますか?| ඊයෙත් වැස්සානේ අදත් වහීද ??🌧️🤔

🖇️New Short video ....😉
Full video coming soon 🍁.........

🖇️so guys please like and subscribe our yt channel and hit the bell icon
Share to let others know 😍
Youtube link 👇
https://youtube.com/shorts/2QjHUYZKhxU?feature=share

්පොඩ්ඩා

🖇️How are you momoko | මොමොකො කොහොමද ඔයාට | モモコさんは元気ですか?🖇️Plz like comment & Subscribe 👉👈🖇️Full video coming soon ❤ .......
11/08/2023

🖇️How are you momoko | මොමොකො කොහොමද ඔයාට | モモコさんは元気ですか?

🖇️Plz like comment & Subscribe 👉👈

🖇️Full video coming soon ❤ ....

🖇️Stay tuned .....😍

Youtube link : 👇

https://youtube.com/shorts/man_4RtWqaQ?feature=share
්පොඩ්ඩා

පා පන්දු තරඟය | Foot Ball Match | サッカーの試合 Part 01Hi යාළුවනේ ...👉👈ජපන් විභාග කරන ඔයාලට ඕනේ කරන වචන ලේසියෙන් විනෝදයෙන් මතක...
04/08/2023

පා පන්දු තරඟය | Foot Ball Match | サッカーの試合 Part 01

Hi යාළුවනේ ...👉👈
ජපන් විභාග කරන ඔයාලට ඕනේ කරන වචන ලේසියෙන් විනෝදයෙන් මතක තියාගන්න පාපන්දු තරඟය වීඩියෝවත් එක්ක සෙට් වෙමු......

Sakura San : ( දුරකථනයෙන්) ☎
හෙලෝ.... සුබ උදෑසනක් වේවා
හසෙ සන්.

Hase San : 'ආ'.... සුබ උදෑසනක් වේවා!
සකුරා සන්.

Sakura San : අද නිවාඩු දවසක් නේ....
යමුද? පාපන්දු තරගයක් බලන්න.

Hase San : හරි යමූ.... කීයටද? තියෙන්නේ....

Sakura San : මම හිතන්නේ ප.ව. 4.00 විතර
පටන්ගන්නවා.

Hase San : එහෙනම් මොමොකො
සන්ට ත් කියමු.

Sakura San : ඔව් එහෙම කරමු.

Hase San : සකුරා සන් කොහෙදිද අපි
හමුවෙන්නේ....

Sakura San : ම්ම්ම්.... (කල්පනා කරමින්) 🤔
යමකවා දෙපාර්තමේන්තුව ළඟ
තියෙන කොෆි ෂොප් එක
හොඳයි නේද?

Hase San : ඔව් එතන හොඳයි.......එතනදී 10.00ට හමුවෙමු .....

එහෙනම් මොමොකොටත් එතනට එන්න කියලා කියමු.

Sakura San : ඔව් එහෙම කරමු....

Hase San : සමාවෙන්න... කන දේවල්
අරන් එන්න ඕනද?

Sakura San : නැහැ. කොෆි ෂොප් එකෙන් කොෆි එකක් බොමු.

Hase San : නියමයි නේ.... එහෙනම්
එහෙම කරමු.

🖇️ Video Dubbing : Avishka Dilan | Maleesha Sandaruwan
🖇️ Editor : Ashani Kulathunga
🖇️ Special Thanks : Anuththara Gamage

so guys please like and subscribe our yt channel and hit the bell icon😉
Share to let others know❤

්පොඩ්ඩා

Youtube link :👇

Hi යාළුවනේ ...ජපන් විභාග කරන ඔයාලට ඕනේ කරන වචන ලේසියෙන් විනෝදයෙන් මතක තියාගන්න පා පන්දු තරඟය වීඩියෝවත් එක්ක සෙට් වෙම...

කොහොමද යාළුවනේ....友達はどうですか.....Hi Friends....❤Foot Ball මැච් එක බලන්න රෑට සෙට් වෙමු....👉👈Stay tuned .......😉❤ ්පොඩ්ඩා   ...
04/08/2023

කොහොමද යාළුවනේ....
友達はどうですか.....
Hi Friends....❤

Foot Ball මැච් එක බලන්න රෑට සෙට් වෙමු....👉👈

Stay tuned .......😉❤
්පොඩ්ඩා

පාපන්දු තරඟය | Foot Ball Match | サッカーの試合 | Coming soon ❤Plz Like 👍 Comment & Subscribe our first video ......😉Share to l...
02/08/2023

පාපන්දු තරඟය | Foot Ball Match | サッカーの試合 | Coming soon ❤

Plz Like 👍 Comment & Subscribe our first video ......😉
Share to let others know👉👈

Youtube link:👇
https://youtube.com/shorts/4Pcdqninso0?feature=share
්පොඩ්ඩා

Welcome Friends ❤👉👈 🖇️please like and subscribe our yt channel and hit the bell icon🖇️Share to let others know❤
01/08/2023

Welcome Friends ❤👉👈

🖇️please like and subscribe our yt channel and hit the bell icon
🖇️Share to let others know❤

් ජපන් භාෂාව මුලසිට සරලව ඉගෙන ගන්න කෙනෙක්ද.....?ජපන් වචන කෙතරම් පාඩම් කළත් මතක හිටින්නේ නැද්ද.......?එහෙන.....

🖇️📖🖊️............▪️Hi යාළුවනේ.....ජපන් ඉගෙන ගන්න කැමති ඔයාලට ළඟදීම ජපන් පොඩ්ඩා Youtube Channel එකෙන් වෙනස්ම ආකාරයකට  ජපන...
31/07/2023

🖇️📖🖊️............

▪️Hi යාළුවනේ.....
ජපන් ඉගෙන ගන්න කැමති ඔයාලට ළඟදීම ජපන් පොඩ්ඩා Youtube Channel එකෙන් වෙනස්ම ආකාරයකට ජපන් ඉගෙන ගන්න පුළුවන්.......

▪️ඒ කොහොමද ඒ.....?🤔

▪️ජපන් විභාග කරන ඔයාලට ඕනේ වෙන වචන , ආචාර ධර්ම ලේසියෙන් ම මතක තියා ගන්න විදිහ අපි ඔයාලට කියලා දෙනවා........

🍂එහෙනම් යාළුවනේ....
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න...😉
ජපන් පොඩ්ඩා Youtube Channel එක Subscribe කරලා Bell icon එක Click කරලා අනිත් අයටත් දැන ගන්න Share කරන්න.....😉😁
ඔයාලගේ අදහස් පහළින් අපිට Comment කරන්න ☺️

ළඟදීම අලුත් Video එකකින් හමුවෙමු .....🍂♥️

🇯🇵♥️





Address

B/8, Dompitiya
Dewanagala

Alerts

Be the first to know and let us send you an email when Japan podda - ජපන් පොඩ්ඩා - posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japan podda - ජපන් පොඩ්ඩා -:

Shortcuts

Share