Haruki Japanese Language Institute - Rangeena Sensei

Haruki Japanese Language Institute - Rangeena Sensei Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Haruki Japanese Language Institute - Rangeena Sensei, Language school, 66, Sanasa New City Shopping Complex, Dewalapola.

🟢 කැලණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳව පළමු පන්තියේ විශේෂවේදී උපාධියක් සහිත රංගීනා ලංසකාර සෙන්සේ විසින් මෙහෙයවන ජපන් භාෂා පන්ති සඳහා අදම සම්බන්ධ වන්න.

📍 හරුකි ජපන් භාෂා පාසල, දෙවලපොළ හන්දියේ පිහිටි සණස නිව් සිටි සාප්පු සංකීයණය.

15/08/2026

ජපන් භාෂාව මුල සිට සරළව ඉගෙන ගැනීමේ පළමු පියවර තමයි JLPT/ NAT N5 විභාගය සමත්වීම.

🟢🇯🇵 ජපානයේ වීසා නීති දැඩි කිරීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් එය අවාසියක් ලෙස නොදැක අවස්ථාවක් ලෙස හදුනගෙන වැඩ කලොත් ඔබට ඉක්මනින් ජපානය වෙත ගොස් ඉහළ ආදායමක් උපයන රැකියාවක් කරන්න පුලුවන්.

ජපානයේ ජනගහණය සීඝ්‍රයෙන් වයසට යමින් සිටින නිසා එරට ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න විදේශ ශ්‍රමිකයින් ලක්ෂ ගණනක් අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය වෙනවා.

ඔබට ජපන් භාෂාව හොදින් කතා කරන්න, ලියන්න සහ කියවන්න පුලුවන්නම් අලුතින් හදුන්වාදෙන කිසිම නීතියකින් ඔබේ ජපන් සිහිනයට බාධාවක් වෙන්නේ නැහැ

🔴 ඔබ රංගීනා සෙන්සේගෙන් ජපන් භාෂාව ඉගෙන ගත යුත්තේ ඇයි?

ඉදිරියේදී ජපානය තුල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා සහ උසස් අධ්‍යාපන අවස්ථා රාශියක් හිමි වීමට නියමිතව තිබේ. ජපානය ලෝකයේ ඉතා ධනවත්, උසස් ජීවන මට්ටමක් සහිත රටකි. ජපානයට යාම සඳහා මූලිකම සුදුසුකම වනුයේ එරට භාෂාව හැසිරවීමට ඇති හැකියාවයි.

ඒ සඳහා නිසි සුදුසුකම් සහිත ගුරුවරයෙකුගෙන් ඔබ නිශ්චිත පැය ගණනක් ජපන් භාෂාව හදාරා භාෂා ප්‍රවීණතා විභාග (JLPT/NAT) සඳහා පෙනී සිටිය යුතුය. අවම වශයෙන් ඒවායේ N5/N4 ප්‍රවිණතා මට්ටම් සමත්විය යුතුය.

මෙම ජපන් භාෂා ප්‍රවීණතා විභාග සහ පාසල් විශය නිර්දේශ පිළිබඳව ඉහළ පළපුරුද්දක් සහිත රංගීනා සෙන්සේ විසින් හරුකි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ පාඨමාලා මෙහෙයවනු ලබයි.

🔴 රංගීනා සෙන්සේගෙ සුදුසුකම් මොනවාද?

කැළණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වී තිබේ. වසර 07කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද සහිතයි.

🔴 පැමිණීමට පහසු කාටද?

මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ, නිට්ටඹුව, උඩුගම්පොල, ගම්පහ, ඒකල, යක්කල, කටුනායක ප්‍රදේශවල සිසුන් සඳහා පහසුවෙන් ළඟා විය හැක.

📍 Haruki ජපන් භාෂා ආයතනය — දෙවලපොල හන්දිය

📅 නව N5 පන්තිය අගෝස්තු 09 වෙනිදා උදෑසන 10.00 ට ආරම්භ වේ.

පළමු දිනය සම්පූර්ණයෙන් නොමිලේ
පාඨමාලා ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.

ලියාපදිංචි වීම සදහා දැන්ම Whatsapp පණිවිඩයක් යොමුකරන්න. 📞 WhatsApp / Call: 071 37 35 986

6, 7, 8, 9 ශ්‍රේණි දරුවන් සඳහා විශේෂ ජපන් භාෂා පන්තියක්🌸🎌✅ කතා කිරීම✅ ලිවීම✅ කියවීම✅ ජපන් සංස්කෘතිය පිළිබඳ මූලික දැනුම🎓 ...
15/08/2026

6, 7, 8, 9 ශ්‍රේණි දරුවන් සඳහා විශේෂ ජපන් භාෂා පන්තියක්🌸🎌

✅ කතා කිරීම
✅ ලිවීම
✅ කියවීම
✅ ජපන් සංස්කෘතිය පිළිබඳ මූලික දැනුම

🎓 රංගීනා සේනාරත්න
BA (Hons) in Japanese (1st Class)
University of Kelaniya

📍 හරුකි ජපන් භාෂා පාසල - දේවලපොල
📞 WhatsApp: 071 37 35 986

දරුවාගේ අනාගතයට ජාත්‍යන්තර භාෂාවකින් ශක්තිමත් පදනමක් ගොඩනඟන්න! 🇯🇵✨

Japan යන්න කලින් මේ Japanese වචන 5 අනිවාර්යයෙන්ම දැනගෙන යන්න✈️🇯🇵🇯🇵 こんにちは — Konnichiwa👉 Hello / ආයුබෝවන්🇯🇵 ありがとう — Arigat...
12/08/2026

Japan යන්න කලින් මේ Japanese වචන 5 අනිවාර්යයෙන්ම දැනගෙන යන්න✈️🇯🇵

🇯🇵 こんにちは — Konnichiwa
👉 Hello / ආයුබෝවන්

🇯🇵 ありがとう — Arigatou
👉 Thank you / ස්තූතියි

🇯🇵 すみません — Sumimasen
👉 Excuse me / සමාවෙන්න

🇯🇵 お願いします — Onegaishimasu
👉 Please / කරුණාකර

🇯🇵 大丈夫です — Daijoubu desu
👉 It's okay / හරි, ප්‍රශ්නයක් නැහැ

Japan ගිහින් දිනපතාම භාවිතා කරන්න පුළුවන් සරල Japanese වචන 5ක්. ❤️

📚 Japanese භාෂාව මුල සිට නිවැරදිව ඉගෙන ගන්න කැමතිද?

🌸 Haruki Japanese Language Institute
Dewalapola
🇯🇵 JLPT | NAT | SSW | Student Visa

0713735986

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.
❤️ Follow කරන්න — තවත් Japanese Lessons සඳහා!

11/08/2026

🔴 ඔබ හරුකි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයෙන් ජපන් භාෂාව ඉගෙන ගත යුත්තේ ඇයි?

ඉදිරියේදී ජපානය තුල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා සහ උසස් අධ්‍යාපන අවස්ථා රාශියක් හිමි වීමට නියමිතව තිබේ. ජපානය ලෝකයේ ඉතා ධනවත්, උසස් ජීවන මට්ටමක් සහිත රටකි. ජපානයට යාම සඳහා මූලිකම සුදුසුකම වනුයේ එරට භාෂාව හැසිරවීමට ඇති හැකියාවයි.

ඒ සඳහා නිසි සුදුසුකම් සහිත ගුරුවරයෙකුගෙන් ඔබ නිශ්චිත පැය ගණනක් ජපන් භාෂාව හදාරා භාෂා ප්‍රවීණතා විභාග (JLPT/NAT) සඳහා පෙනී සිටිය යුතුය. අවම වශයෙන් ඒවායේ N5/N4 ප්‍රවිණතා මට්ටම් සමත්විය යුතුය.

මෙම ජපන් භාෂා ප්‍රවීණතා විභාග සහ පාසල් විශය නිර්දේශ පිළිබඳව ඉහළ පළපුරුද්දක් සහිත ගුරුවරියක් විසින් හරුකි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ පාඨමාලා මෙහෙයවනු ලබයි.

🔴 ගුරුවරියගේ සුදුසුකම් මොනවාද?

කැළණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වී තිබේ. වසර 07කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද සහිතයි.

🔴 පන්ති පැවැත්වෙන්නේ කාටද?

රැකියාවක් සඳහා හෝ උසස් අධ්‍යාපනය හැදෑරීමට ජපානය බලා පිටත් වීමට සූදානමින් සිටින අයට N5/N4/N3/N2 යන විභාග ඉලක්ක කරගනිමින් දැන් නවක සිසුන් බඳවා ගැනේ.

එසේම් උසස් පෙළ (AL) සහ සාමාන්‍ය පෙළ(OL) ජපන් භාෂාව හදාරන සිසුන්ට, පාසල් වල 6,7,8,9 ශ්‍රේණි වල අධ්‍යාපනය හදාරන සිසුන්ටද පන්ති පැවැත්වේ.

🔴 පැමිණීමට පහසු කාටද?

මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ, නිට්ටඹුව, උඩුගම්පොල, ගම්පහ, ඒකල, යක්කල, කටුනායක ප්‍රදේශවල සිසුන් සඳහා පහසුවෙන් ළඟා විය හැක.

✅ වැඩි විස්තර සඳහා දැන්ම ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමුකරන්න.

#日本語

විදේශ භාෂාවක් කියන්නේ විෂයක් විතරක් නෙවෙයි.එය දරුවෙකුගේ දැනුම, විශ්වාසය, සන්නිවේදන හැකියාව සහ අනාගත අවස්ථා පුළුල් කරන වට...
11/08/2026

විදේශ භාෂාවක් කියන්නේ විෂයක් විතරක් නෙවෙයි.
එය දරුවෙකුගේ දැනුම, විශ්වාසය, සන්නිවේදන හැකියාව සහ අනාගත අවස්ථා පුළුල් කරන වටිනා හැකියාවක්. 🌏✨

අද ලෝකය වේගයෙන් වෙනස් වෙනවා.
ඒ ලෝකයේ ඔබේ දරුවාට තවත් භාෂාවක් කතා කරන්න, වෙනත් සංස්කෘතියක් තේරුම් ගන්න, අලුත් අවස්ථා හඳුනාගන්න හැකියාවක් තිබීම දරුවාගේ අනාගතයට විශාල වාසියක්💐🇯🇵

ඒ නිසා පාසලේ 6, 7, 8 හෝ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔබේ දරුවාට, වයසට ගැළපෙන ක්‍රමවත් පරිසරයකින් ජපන් භාෂාව ඉගෙන ගැනීමට අද සිටම අවස්ථාව ලබා දෙන්න. ❤️

🌸 Haruki Japanese Language Institute 🌸
දරුවන්ට ජපන් භාෂාව ආදරයෙන්, ක්‍රමානුකූලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්නට මඟ පෙන්වන අපගේ පන්ති සමඟ…

🇯🇵 ජපන් භාෂාව
📚 පාසල් දරුවන් සඳහා විශේෂ පන්ති
🗣️ කතා කිරීම + කියවීම + ලිවීම
🌸 ජපන් සංස්කෘතිය සමඟ භාෂා අත්දැකීම
👩‍🏫 ආදරණීය හා අවධානයෙන් යුතු ඉගැන්වීම

අද ඉගෙන ගන්නා කුඩා වචනයක්…
හෙට ඔබේ දරුවාගේ ජීවිතයේ විශාල අවස්ථාවක් වෙන්න පුළුවන්. ✨

📍 Haruki Japanese Language Institute – Dewalapola
📩 වැඩි විස්තර සඳහා අපට Message කරන්න

☎️0713735986

#ජපන්භාෂාව #දරුවන්ගේඅනාගතය

“දැන් අපේ පන්තිය අවසන් 🌸දෙවසරක් කියන්නෙකැලැන්ඩරේ පිටු කිහිපයක් විතරක් නෙවෙයි.ජීවිතේ ලස්සනම මතක ගොඩක් එකතු වුණු කාලයක්.මු...
10/08/2026

“දැන් අපේ පන්තිය අවසන් 🌸

දෙවසරක් කියන්නෙ

කැලැන්ඩරේ පිටු කිහිපයක් විතරක් නෙවෙයි.
ජීවිතේ ලස්සනම මතක ගොඩක් එකතු වුණු කාලයක්.

මුලින්ම පන්තියට ආපු දවස අද වගේ මතකයි…
ලැජ්ජාවෙන් වචනයක්වත් කතා නොකරපු මූණු…
ජපන් අකුරක්වත් හරියට නොදැන හිටපු ඔයාලා…
අද තමන්ගේ හීන වෙනුවෙන්
විශ්වාසයෙන් ඉස්සරහට යන තැනට ඇවිත්.

ඒ වෙනස ඇස් දෙකෙන් දැකපු එක
ගුරුවරියක් විදිහට මට ලැබුණු ලොකුම සතුටක්.

මේ දෙවසර ඇතුළේ අපි ඉගෙනගත්තේ
ජපන් භාෂාව විතරක්ම නෙවෙයි…

හිනා වුණා…
වැරදුණා…
ආයෙත් උත්සාහ කළා…
අතාරින්න හිතෙන වෙලාවලත්
හීන අල්ලගෙන ඉස්සරහට යන්න ඉගෙනගත්තා.

දැන් පන්තිය ඉවරයි …

ඒ වචනය කියද්දි
හිතට පුංචි හිස්කමක් දැනෙනවා.

මොකද හෙට ඉඳන්,
මේ පන්තිය පුරවපු ඔයාලගේ හිනාව,
විහිළු,
ප්‍රශ්න,
“සෙන්සෙයි…” කියලා ඇහෙන ඒ හඬ
ඇහෙන්නේ නැති නිසා.

විභාගය හොඳින් කරන්න.

ඒත්…
ලකුණුවලට වඩා,
හොඳ මනුස්සයෙක් වෙන්න.

වැටුණොත් ආයෙ නැගිටින්න.
බය හිතුණොත් ඔයාලගේ හීන මතක් කරන්න.
හීන ලොකු නම්,
අද ගන්න පුංචි පියවරත් වටිනවා කියලා කවදාවත් අමතක කරන්න එපා.

දවසක…
ජපානයේ හරි,
ලෝකයේ කොහේ හරි ඉඳන්,
“සෙන්සෙයි… මම හොඳින් ඉන්නවා.”
කියලා අහන්න ලැබුණොත්…

ඒ තමයි
ගුරුවරියක් විදිහට මට ලැබෙන
වටිනාම තෑග්ග.

ඔයාලා මගේ ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි…

මගේ ජීවිතයේ
අමතක නොවන ලස්සන මතකයක්.

පන්තිය අවසන් වුණත්,
අපි අතර ඇති බැඳීම
කවදාවත් අවසන් වෙන්නේ නැහැ.

ඔයාලගේ හැම හීනයක්ම සැබෑ වෙන්න,
හැම පියවරක්ම සාර්ථක වෙන්න,
මගේ හදවතින්ම ආශිර්වාද කරනවා.

2026 A/L

ආදරයෙන්…
Rangeena Sensei 🌸

ඔබේ දුවට පුතාට විදේශ භාෂාවක් ඉගැන්වීම දරුවාගේ අනාගතය වෙනුවෙන් කරනු ලබන වැදගත් ආයෝජනයකි. පාසලේ 6 - 7 - 8 - 9  ශ්‍රේණි වල ...
04/08/2026

ඔබේ දුවට පුතාට විදේශ භාෂාවක් ඉගැන්වීම දරුවාගේ අනාගතය වෙනුවෙන් කරනු ලබන වැදගත් ආයෝජනයකි. පාසලේ 6 - 7 - 8 - 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ඔබේ දරුවාව අදම හරුකි ජපන් භාෂා පාසල වෙත ඇතුලත් කරන්න.

🟢🇯🇵 ජපානයේ වීසා නීති දැඩි කිරීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් එය අවාසියක් ලෙස නොදැක අවස්ථාවක් ලෙස හදුනගෙන වැඩ කලොත් ඔ...
02/08/2026

🟢🇯🇵 ජපානයේ වීසා නීති දැඩි කිරීම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් එය අවාසියක් ලෙස නොදැක අවස්ථාවක් ලෙස හදුනගෙන වැඩ කලොත් ඔබට ඉක්මනින් ජපානය වෙත ගොස් ඉහළ ආදායමක් උපයන රැකියාවක් කරන්න පුලුවන්.

ජපානයේ ජනගහණය සීඝ්‍රයෙන් වයසට යමින් සිටින නිසා එරට ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න විදේශ ශ්‍රමිකයින් ලක්ෂ ගණනක් අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය වෙනවා.

ඔබට ජපන් භාෂාව හොදින් කතා කරන්න, ලියන්න සහ කියවන්න පුලුවන්නම් අලුතින් හදුන්වාදෙන කිසිම නීතියකින් ඔබේ ජපන් සිහිනයට බාධාවක් වෙන්නේ නැහැ.

ජපන් භාෂාව මුල සිට සරළව ඉගෙන ගැනීමේ පළමු පියවර තමයි JLPT/ NAT N5 විභාගය සමත්වීම.

🔴 ඔබ රංගීනා සෙන්සේගෙන් ජපන් භාෂාව ඉගෙන ගත යුත්තේ ඇයි?

ඉදිරියේදී ජපානය තුල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා සහ උසස් අධ්‍යාපන අවස්ථා රාශියක් හිමි වීමට නියමිතව තිබේ. ජපානය ලෝකයේ ඉතා ධනවත්, උසස් ජීවන මට්ටමක් සහිත රටකි. ජපානයට යාම සඳහා මූලිකම සුදුසුකම වනුයේ එරට භාෂාව හැසිරවීමට ඇති හැකියාවයි.

ඒ සඳහා නිසි සුදුසුකම් සහිත ගුරුවරයෙකුගෙන් ඔබ නිශ්චිත පැය ගණනක් ජපන් භාෂාව හදාරා භාෂා ප්‍රවීණතා විභාග (JLPT/NAT) සඳහා පෙනී සිටිය යුතුය. අවම වශයෙන් ඒවායේ N5/N4 ප්‍රවිණතා මට්ටම් සමත්විය යුතුය.

මෙම ජපන් භාෂා ප්‍රවීණතා විභාග සහ පාසල් විශය නිර්දේශ පිළිබඳව ඉහළ පළපුරුද්දක් සහිත රංගීනා සෙන්සේ විසින් හරුකි ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ පාඨමාලා මෙහෙයවනු ලබයි.

🔴 රංගීනා සෙන්සේගෙ සුදුසුකම් මොනවාද?

කැළණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වී තිබේ. වසර 07කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද සහිතයි.

🔴 පැමිණීමට පහසු කාටද?

මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ, නිට්ටඹුව, උඩුගම්පොල, ගම්පහ, ඒකල, යක්කල, කටුනායක ප්‍රදේශවල සිසුන් සඳහා පහසුවෙන් ළඟා විය හැක.

📍 Haruki ජපන් භාෂා ආයතනය — දෙවලපොල හන්දිය

📅 නව N5 පන්තිය අගෝස්තු 09 වෙනිදා උදෑසන 10.00 ට ආරම්භ වේ.

පළමු දිනය සම්පූර්ණයෙන් නොමිලේ
පාඨමාලා ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.

ලියාපදිංචි වීම සදහා දැන්ම Whatsapp පණිවිඩයක් යොමුකරන්න. 📞 WhatsApp / Call: 071 37 35 986

Address

66, Sanasa New City Shopping Complex
Dewalapola
11102

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94713735986

Website

Alerts

Be the first to know and let us send you an email when Haruki Japanese Language Institute - Rangeena Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Haruki Japanese Language Institute - Rangeena Sensei:

Shortcuts

Share