SEVEN FALL Protection Programe

SEVEN FALL Protection Programe SEVEN FALL IN Admspeak World Hiritage JungaleTo Day this plase have big enviromntel problem,all of enviromntel friendly people we want your help protection

ලෝක උරුම වැසි වනාන්තරයක දිය අැළි 02ක් සම්බන්දව ශ්‍රී ලංකාවෙී පරිසර නීති හා වනජීවී නීති බලපවත්නා අාකාරය ශෝකජනකය.සමනල අඩවිය ශ්‍රී ලංකාවෙී ජල මූලාශ්‍රයන්හි හදවත යැයි හැදින්වීමෙී වරදක් නැත.මහවැලි/කැළණි/කලු/වලවෙී/යන ගංගාවන්ට උපත ලබාදෙන සමනල අඩවිය කැළණි ගගේ ප්‍රධාන අතු ගදගාව වන සීතාවක නදියටද ප්‍රාණය ඒකතු කරණබව අමතක කල යුතු නැත.
මෙහි අාරම්භය අනෙක් පරිසර පද්ධති වලට සාපේක්ෂව විශාල වෙනස්කම් රැසක්

විදහා පායි මෙය සමනල අඩවියේ විශාලම ජල මූලාශ්‍රය වන අතර මෙහි අාරම්භය දිය අැළි හතකින් අලංකෘත වීම මෙහි චමත්කාරය තවත් වැඩිකිරීමට සමත් වන අතර ඒය ලොවට හොරෙන් ගලා යන අපූර්වත්වය විදගන්න නම් ඔබ දුෂ්කර තරණය කරන්නෙක් විය යුතුය.
නමුත් අනාගතය ඔබට මෙවා දැක බලා ගැනීමට ඉතිරි කරාවිද යන සැකයක් අපට අැත.මන්ද අැළි හත අාක්‍රමනය කරන තැනට කුඩා විදුලි බලාගර ඉදිවීම මෙයට ප්‍රදාන කාරණය වී අැත හෙට දවසේ උපදින පරපුර වෙනුවෙන් මෙම සොදුරු පරිසර පද්ධතිය රැකගැනීමේ වගකීම අප හට පැවරෙනවා නොවෙද?

20/04/2020

​පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පවත්වන කොවිඩ් වසංගත කාලය තුල ශ්‍රී ලංකාවේ පරිසර තත්වය පිලිබඳ සමීක්ෂණය 

07/03/2020

March 8, 2020, Colombo, Sri Lanka March 8 mark the International Day of women! Women around the world continue to face many difficu...

28/12/2019

99 signatures still needed! Can you help?

Address

Deraniyagala

Website

Alerts

Be the first to know and let us send you an email when SEVEN FALL Protection Programe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SEVEN FALL Protection Programe:

Shortcuts

Share