The Schol Master - Thilina Weeraratne

The Schol Master - Thilina Weeraratne

Share

සමනලුන්ට අත්තටු දෙන පුංචි පැටවුන්ගේ සරසවිය ❤️

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - 2 වන පාඩම - අපි ලක්වැසියෝ 10/03/2026

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේ පුංචි පැටවුන්ට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ දෙවෙනි පාඩම වන
"අපි ලක්වැසියෝ" පාඩමේ අත්‍යවශ්‍ය සියලු විෂය කරුණු අන්තර්ගත වීඩියෝ මාලාව පහත දිගුවෙන් සම්බන්ධ වී නරඹන්න.
https://youtube.com/playlist?list=PLnbglLTxWOqBruT_UOPBkypWsUha6SPT4&si=h4zhlfM6y65td42r
"සමනලුන්ට අත්තටු දෙන පුංචි පැටවුන්ගේ සරසවිය" - The Schol Master
චැනලය සබ්ස්ක්‍රයිබ් කර සම්බන්ධ වන්න.




゚viralvideo

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - 2 වන පාඩම - අපි ලක්වැසියෝ Share your videos with friends, family, and the world

08/03/2026

https://youtu.be/Wmexej1fuCM
ශිෂ්‍යත්ව විභාගය ට මුහුණ දීමට සිටින ඔබේ දරුවා ශාක-සතුන් හා මිනිසා අතර ඇති සම්බන්ධය පිළිබඳ දැනගත යුතු සියලුම තොරතුරු මෙම වීඩියෝව නරඹා දැනගන්න. තවත් මෙවැනි වටිනා වීඩියෝ සඳහා Thilina Weeraratne සර් ගේ The Schol Master යූටියුබ් චැනලය Subscribe කරන්න❤️

08/03/2026

ශාක පත්‍ර අනුව වර්ග කරමු | පැළෑටි හා ගස්වැල් |
තවත් මෙවැනි වටිනා අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට The Schol Master යූටියුබ් චැනලය වෙත පිවිසෙන්න. #쩐다 #휙봐 #ශාකවල_විවිධත්වය
#ශාක_වර්ගීකරණය


03/03/2026

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට මුහුණ දීමට සිටින ඔබේ දරුවා ශ්‍රී ලංකාවේ ජාතික සංකේත පිළිබඳ දැනගත යුතු සියලුම තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
ශිෂ්‍යත්ව විභාගය ට අවැසි අධ්‍යාපනික තොරතුරු සඳහා The Schol Master යූටියුබ් චැනලය වෙත පිවිසෙන්න.
https://youtube.com/?si=VxZJ5SdYFwKCdKq3





24/02/2026

ශිෂ්‍යත්ව විභාගයට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අනුමාන ප්‍රශ්න
ශිෂ්‍යත්ව විභාගයට අවැසි අධ්‍යාපනික තොරතුරු සඳහා Thilina Weeraratne සර් ගේ The Schol Master යූටියුබ් චැනලය වෙත පිවිසෙන්න.
https://youtube.com/?si=VxZJ5SdYFwKCdKq3




Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Deniyaya