Sahan Pabasara Dissanayaka

Sahan Pabasara Dissanayaka

Share

සහන් පබසර දිසානායක විද්‍යාව පදනම

23/04/2024

👉 2023( 2024 මැයි ) O/level සිසුන් වෙනුවෙන් පැවැත්වෙන අවසාන අනුමාන සම්මන්ත්‍රණ මාලාව.

👉 O/l විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙන් සියයට 80 ක් පමණ ආවරණය වන පරිදි නිර්මාණය කරන ලද තාර්කික අනුමාන මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.

👉 බින්දුව මට්ටමේ සිටින සිසුවෙකුට පවා මෙමගින් ඉහළ සමර්ථයක් කරා ළඟා වීමට හැකිවනවා නොඅනුමානයි.

අප්‍රේල් 26 උදෑසන 9 - සවස 4.30
මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.

අප්‍රේල් 29 උදෑසන 8.30 - සවස 4.00
ඌරුබොක්ක ජාතික පාසල.

අප්‍රේල් 30 උදෑසන 8.30 - සවස 4.30
දෙනියාය ජාතික පාසල.

👉 ඕනෑම පාසලක ඉගෙනගන්නා සිසුවෙකුට සම්පූර්ණයෙන් ම නොමිලේ සහභාගී විය හැක.

WhatsApp පණිවුඩයක් යොමුකර ළඟම ජාතික පාසලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයේ ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

👉 WhatsApp - 0781678848

Olevel_final_seminar
O/level_final_seminar
O/level_walata_anthima_kale_wada_karanne_kohomada
O/level_work_plan
O/level_science_online_classes
O/level_science_sinhala_medium_online_class_for_grade_11

Sahan Pabasara Dissanayaka සහන් පබසර දිසානායක විද්‍යාව පදනම

24/01/2024

🔥 විශිෂ්ටයාගේ සෙවනට එන්න. 🔥

👉 ගියවර O/Level සිසුන්ගේ ප්‍රතිඵල උඩුයටිකුරු කරමින් විද්‍යාව අසමත් මට්ටමේ සිටි සිසුන් දහස් ගණනක් ඉහළ සමර්ථ කරා ගෙන ගිය පාඨමාලාව මෙවරත්.

👉 2023 (2024 මැයි ) O/Level සිසුන් වෙනුවෙන් විද්‍යාව සිලබස් එකම මුල ඉඳන් උගන්වන Mission 95 + විභාග ඉලක්ක Online පාඨමාලාව ....

👉 කිසිඳු මූලික විෂය දැනුමක් නොමැති අද වන විට ලකුණු බින්දුව මට්ටමේ සිටින අයෙකුට වුවද සහභාගී විය හැක.

👉 පෙබරවාරි මස 2 වන සතියේ සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කෙරේ.

👉 2024 අප්‍රේල් මස 2 වන සතිය වන විට සම්පූර්ණ සිලබස් එකම උගන්වා අවසන් කෙරේ.

👉 අංග සම්පූර්ණ Tutes,Mind maps සහ වැඩපොත් ද සමඟින් ...

👉 ඉතිරි වී ඇති කාලය නිවැරදි ලෙස කළමණාකරණය කර ගනිමින් A9 ක් කරා යෑමට උපකාරී වන උපදෙස් මාලාවක් ද ඔබට ලැබෙනු ඇත.

💪 සියල්ල අවසානයේ O/level විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු 95 සීමාව ඉක්මවා යා හැකි තරම් සූක්ෂම නිපුණතාවයක් ඔබට ලැබෙනු ඇත.

💼 මෙහෙයවීම - දකුණේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ආචාර්ය C.W.W.කන්නංගර අනුස්මරණ පදනම් ශිෂ්‍යත්වය දිනාගත් සහන් පබසර දිසානායක.(9A's)

👉 තවත් සිසුන් 200 කට පමණක් පාඨමාලාවේ ලියාපදිංචි වීමට අවසරය හිමිවේ.

✍️ ලියාපදිංචි වීම සදහා ඔබේ නම සහ දිස්ත්‍රික්කය 0765853148 අංකයට WhatsApp කරන්න.

🎬 වැඩි විස්තර සඳහා අපගේ Youtube නාලිකාවට පිවිසෙන්න. - https://youtu.be/1IiioNHlhy8?si=SJkg4jIevtZeBPaC

🎬 අපගේ page එක - https://m.facebook.com/sahanpabasaradissanayaka

🎬 පාඨමාලාව පිළිබඳ විස්තර ඇතුළත් Telegram Chennel එක - https://t.me/themasterofscience2023

/Level

31/12/2023
29/12/2023

🔥 විශිෂ්ටයාගේ සෙවනට එන්න. 🔥

👉 ගියවර O/Level සිසුන්ගේ ප්‍රතිඵල උඩුයටිකුරු කරමින් විද්‍යාව අසමත් මට්ටමේ සිටි සිසුන් දහස් ගණනක් ඉහළ සමර්ථ කරා ගෙන ගිය පාඨමාලාව මෙවරත්.

👉 2023 (2024 මැයි ) O/Level සිසුන් වෙනුවෙන් විද්‍යාව සිලබස් එකම මුල ඉඳන් උගන්වන Mission 95 + විභාග ඉලක්ක Online පාඨමාලාව ....

👉 කිසිඳු මූලික විෂය දැනුමක් නොමැති අද වන විට ලකුණු බින්දුව මට්ටමේ සිටින අයෙකුට වුවද සහභාගී විය හැක.

👉 දෙසැම්බර් අවසාන සතියේ සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කෙරේ.

👉 2024 අප්‍රේල් මස 2 වන සතිය වන විට සම්පූර්ණ සිලබස් එකම උගන්වා අවසන් කෙරේ.

👉 අංග සම්පූර්ණ Tutes,Mind maps සහ වැඩපොත් ද සමඟින් ...

👉 ඉතිරි වී ඇති කාලය නිවැරදි ලෙස කළමණාකරණය කර ගනිමින් A9 ක් කරා යෑමට උපකාරී වන උපදෙස් මාලාවක් ද ඔබට ලැබෙනු ඇත.

💪 සියල්ල අවසානයේ O/level විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු 95 සීමාව ඉක්මවා යා හැකි තරම් සූක්ෂම නිපුණතාවයක් ඔබට ලැබෙනු ඇත.

💼 මෙහෙයවීම - දකුණේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ආචාර්ය C.W.W.කන්නංගර අනුස්මරණ පදනම් ශිෂ්‍යත්වය දිනාගත් සහන් පබසර දිසානායක.(9A's)

✍️ ලියාපදිංචි වීම සදහා ඔබේ නම සහ දිස්ත්‍රික්කය 0765853148 අංකයට WhatsApp කරන්න.

🎬 වැඩි විස්තර සඳහා අපගේ Youtube නාලිකාවට පිවිසෙන්න. - https://youtu.be/1IiioNHlhy8?si=SJkg4jIevtZeBPaC
🎬 අපගේ page එක - https://m.facebook.com/sahanpabasaradissanayaka
🎬 පාඨමාලාව පිළිබඳ විස්තර ඇතුළත් Telegram Chennel එක - https://t.me/themasterofscience2023

05/12/2023

Our FB Page - m.facebook.com/sahanpabasaradissanayaka

11 ශ්‍රේණිය අවසාන වාර විභාගය වන විටත් විද්‍යාව විෂය සඳහා අවම වශයෙන් C සාමාර්ථයක්වත් ලබාගත නොහැකි මට්ටමේ සිටි සිසුන් සිය ගණනක් සති 4 ක් ඇතුළත අපගෙන් පුහුණුව ලබා සා.පෙළ විභාගයේදී A සාමාර්ථයක් දක්වා ළඟා වූයේ
විෂය නිර්දේශය පිළිබඳ ගුරුවරයෙකු තුළ පවත්නා තාත්වික අවබෝධය පිළිබද ප්‍රභල අදහසක් සමාජගත කරවමිනි.

2023 (2024 මැයි ) සිසුන් වෙනුවෙන්ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ

2023 ( 2024 මැයි ) O/l විද්‍යාව ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩමුලුව.
සම්පූර්ණයෙන්ම නොමිලේ.

සා.පෙළ විභාගයට දෙවනවර පෙනීසිටින සිසුන්ටද සහභාගී විය හැක.

මෙහෙයවීම - දකුණේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ආචාර්ය C.W.W.
කන්නංගර අනුස්මරණ පදනම් ශිෂ්‍යත්වය දිනාගත් සහන් පබසර දිසානායක.(9A's)

ලියාපචිදිංචි වීම සඳහා 076 585 3148 අංකයට 2023 Seminar ලෙස whatsapp පණිවුඩයක් යොමු කරන්න.

වැඩි විස්තර සඳහා අපගේ Telegram channel එකට join වෙන්න.
https://t.me/themasterofscience2023

Youtube channel - https://www.youtube.com/

Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Address

Sahan Pabasara Dissanayaka Science Foundation, Kiriweldola, Matara
Deniyaya
81500