23/01/2025
EPS -TOPIK නව විෂය නිර්දේශය සහිතව කොරියානුභාෂා පෙළපොත් ඉතාමත්ම අඩු මිලට ලබාගත හැකියි. දැන්ම අමතන්න.0️⃣7️⃣7️⃣5️⃣8️⃣7️⃣2️⃣0️⃣7️⃣5️⃣
hanguk lanka institute
23/01/2025
EPS -TOPIK නව විෂය නිර්දේශය සහිතව කොරියානුභාෂා පෙළපොත් ඉතාමත්ම අඩු මිලට ලබාගත හැකියි. දැන්ම අමතන්න.0️⃣7️⃣7️⃣5️⃣8️⃣7️⃣2️⃣0️⃣7️⃣5️⃣
26/07/2023
මාතර දිස්ත්‍රික්කයේ , දෙනියාය අවට අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්(වයස අවුරුදු 18- 39 දක්වා) වෙනුවෙන් පවත්වනු ලබන කොරියානු රැකියා සදහා භාෂා සහන ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගි වී කොරියන් සිහිනය ජය ගැනීමට ඔබටත් අවස්ථාවක්!
දේශක:කොරියාවේ වසර ගණනක් පලපුරුදු කොරියානු විශ්ව විද්‍යාලක ඩිප්ලෝමාධාරී දෙනියාය,කොටපොල ,මාතර දිස්ත්‍රික්කයේ , දෙනියාය ආසන්නයේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්(වයස අවුරුදු 18- 39 දක්වා) වෙනුවෙන් පවත්වනු ලබන කොරියානු රැකියා සදහා භාෂා සහන ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගි වී කොරියන් සිහිනය ජය ගැනීමට ඔබටත් අවස්ථාවක්!
දේශක:කොරියාවේ වසර ගණනක් පලපුරුදු කොරියානු විශ්ව විද්‍යාලක ඩිප්ලෝමාධාරී දෙනියාය,කොටපොල ,මොරවක ,අකුරුස්ස නගරවල පංති පවත්වන පසුගිය වසරවල වැඩිම සිසුන් පිරිසක් කොරියන් විභාගය විශිෂ්ට ලෙස සමත් කරවු දක්ෂ ගුරුවරයෙකි.
මෙම Watsapp සමූහයට සියලු දරුවන් ඇතුලත්වන්න.
👇. 👇. .👇
https://wa.me/qr/NEFM3VABJSOPO1
0️⃣7️⃣7️⃣5️⃣8️⃣7️⃣2️⃣0️⃣7️⃣5️⃣ ස්තුතියි! ,අකුරුස්ස නගරවල පංති පවත්වන පසුගිය වසරවල වැඩිම සිසුන් පිරිසක් කොරියන් විභාගය විශිෂ්ට ලෙස සමත් කරවු දක්ෂ ගුරුවරයෙකි.
මෙම Watsapp සමූහයට සියලු දරුවන් ඇතුලත්වන්න.
👇. 👇. .👇
https://wa.me/qr/NEFM3VABJSOPO1
0️⃣7️⃣7️⃣5️⃣8️⃣7️⃣2️⃣0️⃣7️⃣5️⃣ ස්තුතියි!
24/03/2023
21/03/2023
උසස් පෙළ විභාගය අවසන් කල ඔබට මේ වන විට රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය සුරක්ෂිත කිරීම සදහා ගත හැකි හොදම විසදුම රැකියාවක් සදහා එතෙර බලා පිටත්ව යාමයි.
එසේ යාමට ඇති හොදම රට දකුණු කොරියාවයි. වසර 5කින් කෝටි 5ක මුදලක් ඔබ සතුකරගෙන ජීවිතය විඋසස් පෙළ විභාගය අවසන් කල ඔබට මේ වන විට රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය සුරක්ෂිත කිරීම සදහා ගතහැකි හොදම විසදුම රැකියාවක් සදහා එතෙර බලා පිටත්ව යාමයි.
එසේ යාමට ඇති හොදම රට දකුණු කොරියාවයි. වසර 5කින් කෝටි 5ක මුදලක් ඔබ සතුකරගෙන ජීවිතය විදිනවාද යන්න තීරණය කල යුත්තේ ඔබයි.
👉 E.P.S. Topik කොරියානු විභාගය 2023/2024
😍 දකුණු කොරියාව ඔබගේ සිහින සැබෑ කරන රාජ්‍යයයි.
E.P.S. Topik විභාගය යනු ලෝකයේ 5වෙනි තාක්ෂණික දියුණු රාජ්‍යය කරා පලායාමේ සිහිනය සැබෑකරන එකම විභාගයයි.
😍 රුපියල් ලක්ෂ 05කට වඩා වැඩි මාසික වැටුපක්
😍 අධ්‍යාපන සුදුසුකම් කිසිවක් අදාල නැත.
😍 අවුරුදු 17ත් 39ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විභාගයට පෙනී සිටිය හැක.
😍 ශරීර දුබලතා නොතිබිය යුතු අතර ආරම්භක දේශනයේදී සියලුම විස්තර ලබාදෙනු ලැබේ.
පාඨමාලාව කොරියානු හෝඩියෙන් ආරම්භකර ඔබට විභාගය සමත්වීමට අවශ්‍ය සියලුම දැනුම ලබාදී සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර පුහුණු විභාග පවත්වා, ශ්‍රී ලංකාවේ වෙනත් සිසුන් අතර ඉහළම ලකුණු ප්‍රතිශතයක් ලබා ගැනීමට උපරිම කැපකිරීම කරනු ලැබේ.
👉 සමත් කරවීමේ ප්‍රතිශතය 100% කි.
👉 සහනාදායී පාඨමාලා ගාස්තු.
පාඨමාලාව ආරම්භය
🛑 මාර්තු 25 වන සෙනසුරාදා දින පෙ.ව. 9.00 ට
🛑 මාතර (නූපේ) සිපාරා උසස් අධ්‍යාපන ආයතනයේදී.
🛑 මාර්තු 26 වන ඉරිදා දින පෙ.ව. 9.00 ට අකුරැස්ස තිග්මා උසස් අධ්‍යාපන ආයතනයේදී.
🛑 මාර්තු 27 වන සදුදා දින පෙ.ව. 9.00 ට
දෙනියාය සපල උසස් අධ්‍යාපන ආයතනයේදී.
🛑 මාර්තු 28 වන අගහරුවාදා දින පෙ.ව. 9.00 ට මොරවක ශිල්පයාත්‍රා උසස් අධ්‍යාපන ආයතනයේදී.
👉 පාඨමාලාව හා ලියාපදිංචි වීම
🛑 ඉහත සදහන් ආරම්භක දේශනයේදී ලියාපදිංචි විය හැක.
🛑 ලියාපදිංචි ගාස්තු කිසිවක් එදිනට අය නොකෙරේ.
🛑 කලින් ලියාපදිංචි වීමට පහත Link එක Click කර අපේ whatsapp Group එක හා සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/LLAVOuJwq8fLTa38MTc6ah
දේශන මෙහෙයවීම,
වසර ගණනාවක් තුල කොරියාවේ අත්දැකීම් සහිත
Topik Level 1-4 විභාගය සමත් කෙටි කාලයක් තුල විශිෂ්ට ප්‍රතිඵල ගෙනදුන් දේශක නිසල් රත්නායක
2023 අවසාන බැජ් එක සදහා පන්ති ආරම්භය ජනවාරි 28 සෙනසුරාදා #දෙනියාය #මොරවක 🇰🇷🇱🇰
ජීවිතේ ගොඩ යන්න හරිම පාර කොරියන්. ලක්ෂ 10ට වැඩි වැටුපක්, කන්න, බොන්න, නවාතැන් ඔක්කොමත් එක්ක දෙන්නෙ කොරියාවෙ විතරයි. ඒ විතරක් නෙවෙයි විශ්‍රාම වැටුපකුත් දෙනවා
😍 පාඨමාලා ගාස්තු කොටස් ලෙස ගෙවිය හැක.
පන්ති පැවැත්වෙන ස්ථාන සහ වෙලාවන් දැන ගැනීමට පිවිසෙන්න අපගෙ පේජ් එකට
වැඩි විස්තර සදහා කතා කරන්න - 0775872075 "whatsapp" නිසල් රත්නායක සර්
#කොරියානුපංති #කොරියන් #කොරියානුභාෂාව #දෙනියාය #මොරවක #දෙනියායකොරියන් #මොරවකකොරියන්
කොරියානු භාෂාව 2023 🇰🇷🇱🇰
👉 මෙවර විභාගය වෙනුවෙන් අවසන් කණ්ඩායම බඳවා ගැනීම.
👉 නවීන ඉගැන්වීම් රටා තුළින් ඔබේ සාර්ථකත්වයේ ගමන කරා.
👉 රැල්ලට නොගොස්,එකපාරම කොරියානු සිහිනය සැබෑ කරගන්න ඉක්මනින්ම අපට කතා කරන්න.
දෙනියාය | මොරවක | අකුරැස්ස පංති පැවැත්වේ
☎️ දුරකථන අංක - 0775872075
නිසල් රත්නායක
Hanguk Lanka Institute
Hanguk Lanka Institute hanguk lanka institute
කොරියානු භාෂාව 2023 🇰🇷🇱🇰
👉 මෙවර විභාගය වෙනුවෙන් අවසන් කණ්ඩායම බඳවා ගැනීම.
👉 නවීන ඉගැන්වීම් රටා තුළින් ඔබේ සාර්ථකත්වයේ ගමන කරා.
👉 රැල්ලට නොගොස්,එකපාරම කොරියානු සිහිනය සැබෑ කරගන්න ඉක්මනින්ම අපට කතා කරන්න.
☎️ දුරකථන අංක - 0775872075
නිසල් රත්නායක
Hanguk Lanka Institute
Hanguk Lanka Institute hanguk lanka institute