Kandilpana kanitu viduhala
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandilpana kanitu viduhala, School, Kandilpana k. vidyalaya , Batayaya, Deniyaya.
29/05/2026
ගුරුවරුන් සහ දරුවන් සමඟ හැඩ වෙන කන්දිල්පාන අපේ වෙසක්....
20/05/2026
අපේ පාසලත් ඩිජිටල්කරණයට....
2026.05.20
18/05/2026
සිසු නියමු අභිසෙස් 2026
11/04/2026
අවුරුදු ක්‍රීඩායි, පුංචි පැටවුන්ගේ හිනා හඬයි!
කන්දිල්පාන අපි අවුරුදු සැමරුවේ මෙහෙමයි.
සූර්ය මංගල්‍යය 2026! 🌞
11/04/2026
Inter House Sport Meet-2026.03.31
Kandilpana Kanitu Viduhala🏆
2026 ක්‍රිඩා උත්සවය
11/03/2026
🌿 දරුවන්ගේ සිහින ගමනට ඔබේ අත්වැල අවශ්‍යයි… 🌿
කන්දිල්පාන ක.වි. පාසලේ දරුවන් සඳහා අධ්‍යාපනික චාරිකාවක් (Educational Trip) සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.
ගම්මානයක සිටින අපේ දරුවන්ට ලෝකය දැකගන්න, නව අත්දැකීම් ලබාගන්න මෙය ඉතා වටිනා අවස්ථාවක් වේ.
එම ගමන සාර්ථක කර ගැනීම සඳහා බස් රථ ආධාරයක් ලබා දීමට කැමති පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන්ගේ සහය අප ගෞරවයෙන් අපේක්ෂා කරමු.
ඔබගේ කුඩා සහයෝගයත්
අපේ දරුවන්ගේ විශාල සිහින සැබෑ කරනු ඇත. ❤️
📞 සම්බන්ධ වීමට
0766405207
කමල් ප්‍රසන්න
කන්දිල්පාන ක.වි
🙏 දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබගේ අත්වැල අපි අගය කරමු.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Deniyaya
81514
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |