එකිනෙකාට බනිමින් වෛරය පතුරවමින් විවේචන අපහාස කරමින් ගෙවු කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. තමා වයසට යන විත්තිය ඒ අයට නොදැනේ.
Ask Chamal
Ask Chamal (ආස්ක් චමල්) ICT Youtube Channel for O/L, A/L, GIT, Grade 6,7,8,9, University ICT Videos.
17/09/2024
පෝය දවසේ ප්‍රාර්ථනාව🙏🙏🙏
සැමදාම මෙන් නොරැවටී අනාගතයේ උපනූපන් දරුවන් වෙනුවෙන් අවංකම රටට ජනතාවට ආදරේ හොරකමින් වංචාවෙන් තොර ආගම දහම ආරක්ෂා කරන දැහැමි රජෙකු බිහිකිරීමට සියළුම ලක් වැසියන්ට නිවරදි දිශාවම තෝරගන්නම සිත් පහළ වේවා...💕💕
02/08/2024
15/07/2024
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින මහසෑයට පූජාකිරීමට මෙම බදාදා දින දෙනියාය ශ්‍රී පුෂ්පාරාමයට මේ විදියට දාස් මල් ගෙනත් දෙන්න. මහපිනක් අත්කරගෙන බියකරු සසරෙන් මිදෙන්න පිං රැස්කරගන්න.. සාදු සාදු සාදු..🌼🌼🙏🙏🙏
06/04/2024
ඕං එන්න....💕
30/03/2024
*Electronics Dance Music* (EDM) Show
🎯 DJ Papare
🎯 Hiphop
🎯 RAP
🎯 Traditional
🎯 Classic
🎯 Trance
🎯 Techno
🏮 *Special Aritist*🏮
🎶 *තීක්ෂණ අනුරාධ Super Star Singer*
🎶 *හිමාල් J - DJ Artist*
🎶 *ආලෙ තාලෙ - Youtube Artist*
*මාර්තු 31 ඉරිදා දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට පැමිණෙන්න. මීට පෙර නුදුටු සංගීතයේ, නර්තනයේ නවමු අත්දැකීමක් විදගන්න*
🏮 Morning Show 10.00 - 2.00
🏮 Evening Show 2.00 - 2.00
🏮 Night Show 6.00 - 10.00
*ටිකට්ස් 250/= 450/= 600/=*
එදින දොරටුවෙන් හෝ විමසීම්
Mobile: 0705500250 /0772851752
💕💕 *Share with your friends*💕💕
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
81500