EDUCO Higher Educational Institute

EDUCO Higher Educational Institute Welcome to the gateway to quality education and endless possibilities.👩‍🎓

20/08/2026

සුහද කතාබහක්… පරණ යාලුකමක්…
කාලය ගත වෙන්න වෙන්න ශක්තිමත් වෙන බැඳීමක්. 🤍🎙️

එහෙනම් 26 වෙනිදට හම්බවෙමු❤️2026 O/L විභාගයට සාර්ථකව මුහුණ දීමට ඔබේ දරුවා සූදානම්ද? 🎯සාමාන්‍ය පෙළ English Paper එකට ඉහළ ල...
19/08/2026

එහෙනම් 26 වෙනිදට හම්බවෙමු❤️

2026 O/L විභාගයට සාර්ථකව මුහුණ දීමට ඔබේ දරුවා සූදානම්ද? 🎯

සාමාන්‍ය පෙළ English Paper එකට ඉහළ ලකුණු ලබාගැනීමට අවශ්‍ය දැනුම, ක්‍රමවේද සහ විභාග උපක්‍රම එකම තැනකින්!💯

🗓 August 26
⏰ 8.30 AM – 2.30 PM
📍 සක්යා - කිරිබත්ගොඩ
🎤 මෙහෙයවීම – Chanaka Karunarathne

✨ Don’t wait until the last day. Give your child the final boost they need to face the O/L English examination with confidence!

☎️ 075 625 2530
EDUCO Higher Educational Institute

ඔබේ විභාග ජයග්‍රහණය වෙනුවෙන් තබන සාර්ථකම පියවර අදම තබන්න!

15/08/2026

🏆 RANKING EXAM 2026 🏆
Challenge yourself. Test your knowledge. Rise to the top! 📚
Your hard work today creates your success tomorrow.

දරුවන්ගේ ජයග්‍රහණය අපේ සතුටයි! ❤මෙවරත් මෙම ප්‍රදේශයේ විශිෂ්ටතම ඉංග්‍රීසි ප්‍රතිඵලය - 2025 සාමාන්‍ය පෙළ කණ්ඩායම.ඔබ සියලුම...
14/08/2026

දරුවන්ගේ ජයග්‍රහණය අපේ සතුටයි! ❤

මෙවරත් මෙම ප්‍රදේශයේ විශිෂ්ටතම ඉංග්‍රීසි ප්‍රතිඵලය - 2025 සාමාන්‍ය පෙළ කණ්ඩායම.

ඔබ සියලුම දෙනාගේ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයෙන්, සාර්ථකත්වයට පත්වෙන්න එඩියුකෝ අපි ආදරයෙන්, හදවතින්ම සුබපතනවා..!💐 ❤️

ස්තූතියි ආදරණීය දෙමාපියනි, අප පිළිබඳව තැබූ විශ්වාසයට. 🙏

චානක සර් ඇතුලු එඩියුකෝ පවුල...

13/08/2026

2026 O/L Batch❤
🏆 Educo O/L Ranking Examination
Challenge yourself. Discover your potential..

13/08/2026

🎯 EDUCO O/L Ranking Examination 2026...
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ශ්‍රේණිගත කිරීමේ විශේෂ ඉංග්‍රීසි විභාගය..

✨EDUCO English Academy අපි...💖

☎️078 997 9887 / 075 625 2530

🚀 එඩියුකෝ ඉංග්‍රීසි  – තුන්වන වාරය ආරම්භය...! 📚🎯 9 , 10 , 11 ශ්‍රේණි සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.✅ විෂය න...
02/08/2026

🚀 එඩියුකෝ ඉංග්‍රීසි – තුන්වන වාරය ආරම්භය...! 📚

🎯 9 , 10 , 11 ශ්‍රේණි සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.

✅ විෂය නිර්දේශය ආවරණය
✅ රචනා පුහුණුව
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

📲 සහභාගී වීමට👇
078 997 9887 / 075 626 2530
එඩියුකෝ උසස් අධ්‍යාපන ආයතනය
මීගහවත්ත

Educo දෙමළ පන්ති තෙවන වාර ආරම්භය... 📌️ වාර විභාගයේ වැඩි ලකුණකට හරිම පන්තිය.📌️ සම්බන්ධවන සියලු දෙනාට කියවීම, ලිවීම, ව්‍යා...
01/08/2026

Educo දෙමළ පන්ති තෙවන වාර ආරම්භය...
📌️ වාර විභාගයේ වැඩි ලකුණකට හරිම පන්තිය.

📌️ සම්බන්ධවන සියලු දෙනාට කියවීම, ලිවීම, ව්‍යාකරණ හැකියාව ලබා දීම.

📌️ අමාරුයි කියන දෙමළ හරි ලේසියට, රහට , ආසාවෙන් ඉගෙන ගන්න සම්බන්ධ වන්න.

එඩියුකෝ උසස් අධ්‍යාපන ආයතනය,
මීගහවත්ත
☎️078 997 9887 / 075 625 2530

🎯  EDUCO O/L Ranking Examination 2026...2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ශ්‍රේණිගත කිරීමේ විශේෂ ඉංග්‍රීසි විභාගය..EDUCO ...
31/07/2026

🎯 EDUCO O/L Ranking Examination 2026...
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් ශ්‍රේණිගත කිරීමේ විශේෂ ඉංග්‍රීසි විභාගය..

EDUCO English Academy හි අපගේ ප්‍රධාන අරමුණ වන්නේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාගයෙන් සෑම සිසුවෙකුටම ඉහළම ප්‍රතිඵලයක් ලබාගැනීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබාදීමයි.

ඒ සඳහා වූ විශේෂ පියවරක් ලෙස, සැබෑ O/L විභාගයක අත්දැකීමක් ලබාදෙන විශේෂ Ranking Examination එකක් අප විසින් සංවිධානය කලා.

මෙම විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන්ගේ දැනුම ඇගයීමට ලක් කර, ලකුණු අනුව ශ්‍රේණිගත කිරීමක් සිදු කරනු ලැබේ.
එම ඇගයීම මත සෑම සිසුවෙකුටම අවශ්‍ය,
🔰 අමතර ඉගැන්වීම්.
🔰 විශේෂ පුහුණුව.
🔰 නිවැරදි මඟපෙන්වීම.
🔰 සහ අඛණ්ඩ අධීක්ෂණය.
ලබාදී ඔවුන්ගේ දුර්වලතා ශක්තිමත් කිරීමට අප කටයුතු කරමු.

✨EDUCO English Academy අපි...💖

Address

No. 164, Meegahawaththa
Delgoda

Opening Hours

Monday 09:00 - 19:05
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94789979887

Website

Alerts

Be the first to know and let us send you an email when EDUCO Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to EDUCO Higher Educational Institute:

Shortcuts

Share

Category