Educo English Academy

Educo English Academy English For Life

13/06/2025

ටිකෙන් ටික ඉගෙන ගමු.... EDUCO English Academy

07/11/2024

එඩියුකෝ ඉංග්‍රීසි කථන පාඨමාලා සම්පූර්ණ කළ සිසුන්ගේ අදහස් කීපයක්...🌷

Educo Practical Spoken English Course
Educo Junior Spoken English Course

07/11/2024
07/11/2024

ඉංග්‍රීසි කියන්නෙ විෂයයක්ම නෙමෙයි...ඊටත් එහා ජීවිතය කියාදෙන භාෂාවක්...💕
භාෂාවත් එක්ක ජීවිතය කියාදෙන එඩියුකෝ අපි...🌷
⚡️"English: Not Just a Subject, But a World of Opportunities and
Communicating with Respect and Grace."⚡️

📍Educo English Academy
Meegahawaththa
☎️ ⁨078 997 9887⁩

20/10/2024

කුසල් නවෝද්‍ය EDUCO ENGLISH ACADEMY අපේ ආයතනයේ වසර ගණනක් ඉගෙනුම ලැබූ පුතෙක් සහ මෙවර සාමාන්‍යපෙළ විභාගයට ඔහු B සාමාර්ථ්‍යයක් ලබාගෙන තිබෙනවා.

නමුත් මීට මාස තුනකට පෙර ඔහුට ඉංග්‍රීසි කථාකිරීමේ හැකියාවක් තිබුණේ නෑ.
ඔහු Spoken English ඉගෙන ගැනීමට සිහින දකින විදිය හරි අපූරුයි!
මීට පෙර Spoken English පාඨමාලා හැදෑරූ දරුවන් අප පන්තියේදී , ආයතන පරිශ්‍රයේදී ඉංග්‍රීසියෙන් පමණක් කථාකරන ආකාරය දැකීමෙන් පසු කුසල් තුළත් ඉංග්‍රීසි කතා කිරීමේ ආසාව සහ හීනය ඇති වූ බව කුසල් කියනවා.
බලන්න හීනයකට කෙනෙක්ව ගෙනියන්න පුළුවන් දුර.
මාස තුනක පුහුණුවකින් පසු අද වනවිට කුසල් තම හීනය යථාර්ථයක් කරගෙන අවසානයි! ආදරණීය දරුවනි, දෙමාපියනි , ඔබ EDUCO අපි එක්ක නම් ඉංග්‍රීසි කථාකිරීම තවදුරත් ඔබට සිහිනයක් නොවේ...💯

Educo Practical Spoken English Course
11th Batch 2024
Educo English Academy
Educo Higher Educational Institute
Meegahawaththa
☎️ ⁨078 997 9887⁩

18/10/2024

Address

164, Meegahawaththe
Delgoda

Telephone

+94789979887

Website

Alerts

Be the first to know and let us send you an email when Educo English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Educo English Academy:

Shortcuts

Share

Category